windows 7 home Basic වල theme install කරන්න බැහැනේ
.. මන් අද මේ Thread එකෙන් කියන්නෙ windows 7 home Basic වලට themes install කරන්නේ කොහොමද කියල හුගක් අය නම් මේක දන්නවා..

හරි අපි බලමු windows 7 home Basic වලට කොහොමද themes install කරන්නේ කියලා.
මුලින්ම Personalization Panel 1.2.0.1 download කරගන්න මේ link එකෙන්.
ඊට පස්සෙ install කරගන්න. install කරලා Desktop එකෙ right click කරාම Personalize කියලා එනවා
මෙ වගෙ.
ඉට පස්සෙ එක click කරන්න click කරාම window එකක් එයි මෙ වගෙ
ඔච්චරයි කරන්න තියෙන්නේ
. Personalize එකෙන් ඔයාලට පුලවන් Themes install කරන්න background Change කරන්න Windows Color and Apppearance Change කරන්න Desktop icon Change කරන්න Mouse Pointer Change කරන්න වගෙ වැඩ ගෙඩක්..
සින්හලෙන් type කරන්නත් අමාරුයි 7 වල ටිකක් වැරදි අැති පොඩ්ඩක ගන්නන් ගන්න එපා
කෙහෙන් වත් copy කරෙ නැ.. මට නම් මේක වැඩ කරා ඔයාලත් දාලා බලන්න. ඔයලගෙ අදහස් දාලා යන්න
.. මන් අද මේ Thread එකෙන් කියන්නෙ windows 7 home Basic වලට themes install කරන්නේ කොහොමද කියල හුගක් අය නම් මේක දන්නවා..

හරි අපි බලමු windows 7 home Basic වලට කොහොමද themes install කරන්නේ කියලා.
මුලින්ම Personalization Panel 1.2.0.1 download කරගන්න මේ link එකෙන්.
ඊට පස්සෙ install කරගන්න. install කරලා Desktop එකෙ right click කරාම Personalize කියලා එනවා
මෙ වගෙ.
ඉට පස්සෙ එක click කරන්න click කරාම window එකක් එයි මෙ වගෙ
ඔච්චරයි කරන්න තියෙන්නේ
. Personalize එකෙන් ඔයාලට පුලවන් Themes install කරන්න background Change කරන්න Windows Color and Apppearance Change කරන්න Desktop icon Change කරන්න Mouse Pointer Change කරන්න වගෙ වැඩ ගෙඩක්.. සින්හලෙන් type කරන්නත් අමාරුයි 7 වල ටිකක් වැරදි අැති පොඩ්ඩක ගන්නන් ගන්න එපා
කෙහෙන් වත් copy කරෙ නැ.. මට නම් මේක වැඩ කරා ඔයාලත් දාලා බලන්න. ඔයලගෙ අදහස් දාලා යන්න