Me item deka gaththa ... ane manda price wadi da kiyala
![]()
ඔය මවුස් එක පේන තරම් වැඩක් නැහැ මිත්‍රයා
හිටපු ගමන් පොයින්ට් එක නිකම් උඩට යනවා
අනික ඕක ඇඟිලි අස්සෙන් ලිස්සලා යන්න තරම් පොඩී
Me item deka gaththa ... ane manda price wadi da kiyala
![]()
Me item deka gaththa ... ane manda price wadi da kiyala
![]()
http://www.ebay.com/itm/32078985736...X:IT&_trksid=p3984.m1497.l2649#ht_6702wt_1139

වීඩියෝ කෝල් නැහැ නෙ බන්
සෙකන්ඩ් කැම් එක තිබ්බට
ස්කයිප් කෝල් විතරයි පුළුවන්
නෙට්වර්ක් වීඩියෝ කෝල්ස් බැහැ
මම් ගොඩක් සයිට් වල රිවීව්ස් කියෝලා තමා මේ ඇහැව්වෙ

man dan use karanne oyitath wada podi ekak ban,, anika lap ekata mata browse karana welawata use karanna podi item ekak oni,,,ඔය මවුස් එක පේන තරම් වැඩක් නැහැ මිත්‍රයා
හිටපු ගමන් පොයින්ට් එක නිකම් උඩට යනවා
අනික ඕක ඇඟිලි අස්සෙන් ලිස්සලා යන්න තරම් පොඩී

Ela ela aniwa kiyannammmm..මේක ආවට පස්සෙ sound කොහොමද කියල අනිව කියපන්![]()

ඔය හැම තැනම තියෙන්නෙ බන්!![]()
ayo kawda kiwwe android walin video call ganna ba kiyala![]()
ඔය හැම තැනම තියෙන්නෙ බන්!
මිත්‍රයා කියන්නෙ ස්කයිප්/වි.ඕ.අයි.පී කෝල්ස් නෙ?
ඒක නම් ඕනම එහෙක තියෙනවා
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල විස්තර පොඩ්ඩක් බලන්න.....
වීඩියෝ කෝල් ඔප්ෂන් එක නැහැ
mona reddak da , me dan SGS 2 ekakin video call ekak gatta , hondata wada

mona reddak da , me dan SGS 2 ekakin video call ekak gatta , hondata wada
![]()
mobitel eken , moka skype ekak wat newei![]()

![]()
ayo kawda kiwwe android walin video call ganna ba kiyala![]()

me danuth
හැබැයි ගිතක මමත් ඒ කතාව අහල තියෙනවා.. ඔයා 3g කෝල් අරගෙන තියෙනවද අපේ නෙට්වර්ක් එකකින්..
..................................................
mobitelmona reddak da , me dan SGS 2 ekakin video call ekak gatta , hondata wada
![]()
mobitel eken , moka skype ekak wat newei![]()

හැබැයි ගිතක මමත් ඒ කතාව අහල තියෙනවා.. ඔයා 3g කෝල් අරගෙන තියෙනවද අපේ නෙට්වර්ක් එකකින්..
..................................................

මුගේ මොලේ කරවෙලාද කොහෙද?![]()
ubata adugane phone ekak thiyeda kiyapan ka gahanne 
onna scrn eka oya thiyenne video call option eka
galaxy S 2 i9100