ඇයි~ජිවත්_වෙන්නේ?

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    mamath enawa cool. eth mata exam ekak thiyanawa padam karanna one.:baffled:
    shit
    ඔය සහෝදාරයා විභාගය කරගන්න
    නැත්නම් ඒකටත් කූල් සහෝදරයා පලි හී හී
    තව කියනවනම් අපි අර
    කාලීනගත මාතෘකාභිනන්දනයක් (© Baba ) ගැන මීට වඩා හිතන්න ඕනේ,
    නැත්නම් මේ රටේ භෞමික අඛන්ඬතාවයට මරු පහරක් වෙනවා ඒක
    ඇත්තටම කියනවනම් මම දැන් මොකක් ගැනද කියාගෙන ආවේ :පී
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :dull::dull: ane mama passe ennam ammOOOOOOOOOOOOOOOOOOOOOOOO:lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    7ba0bdbb70.jpg
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    "ඇයි~ජිවත්_වෙන්නේ?"

    දැන් තමයි හරියටම තේරුණේ ... ඇයි ළිං තියෙන්නෙ කියල :rofl:

    උඹෙයි මගෙයි පොස්ට් දෙක හරියටම sync වෙලා තියෙනවා :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් දැන් උඹ ඔය සහෝදරයා කියන වචනය බාවිතා කරන එක නැවත්තුවොත් හොඳයි.උඹ දීපු ප්‍රතිචාර වලින් මට:rolleyes: හැඟෙන්නේ තරහව හිතේ තද කරගෙන පරාජය බාර නොගැනීමට නොපෙලබි අපහාස නොකරමින් අපහාස කරන්න ගන්න[පරුෂ වචනයෙන් නොව ] උත්සහයක් ලෙසය්.මුල ඉඳන්ම උඹේ සබැ ස්වරුපය මෙහි ප්‍රදර්ශනය කරානම් අද මෙම තත්වය උද්ගත නොවෙන්න තිබුන නේද .:confused:

    මේ ජිවිතයේ මම පරාජය වෙන තරමටයි මට නම් සතුටක් ඇති වෙන්නේ..
    හේතුව ඒ පරාජය හේතුවෙන් මගේ ජිවිතයට ගන්න පුලුවන්
    දේවල් හුගාක් තියෙනවා..
    මම සහෝදරයා කියන්නේ නැතිව..
    අනිත් සහෝදරයන් වගේ.. උදා : තෝ ...
    තව තියෙනවා ඒවා නොකියා ඉන්නම්.. ඒ වගේ වචන පාවිච්චි කරන්න
    කියලා ද ඕය සහෝදරයා කියන්නේ.. ඒ වගේ වචන පාවිච්චි කරන තරම්..
    මගේ හිත ඒ තරම් වෛරයකින් පෙලෙන්නේ නෑ සහෝදරයා..
     
    :rofl: ඔයාවගේ කෙනෙක් පාවිච්චි කරන්න ඔනේ නරක සමනලයා , නරක හාවා, වස මුවා වගේ වචන:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yakshaya

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :dull::dull: ane mama passe ennam ammOOOOOOOOOOOOOOOOOOOOOOOO:lol:
    සහෝදරයා යනවද? අයි සහෝදරයා
    ආ අමතක උනානේ විභාගේ නේද
    ඒක හොඳින් කරන්න සහෝදරයා
    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    සහෝදරයා ඇයි යන්නේ :පී
    :lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සහෝදරයා යනවද? අයි සහෝදරයා
    ආ අමතක උනානේ විභාගේ නේද
    ඒක හොඳින් කරන්න සහෝදරයා
    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    සහෝදරයා ඇයි යන්නේ :පී
    :lol::lol:

    මේකට එන්න සහෝදරයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1276309
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ ජිවිතයේ මම පරාජය වෙන තරමටයි මට නම් සතුටක් ඇති වෙන්නේ..
    හේතුව ඒ පරාජය හේතුවෙන් මගේ ජිවිතයට ගන්න පුලුවන්
    දේවල් හුගාක් තියෙනවා..
    මම සහෝදරයා කියන්නේ නැතිව..
    අනිත් සහෝදරයන් වගේ.. උදා : තෝ ...
    තව තියෙනවා ඒවා නොකියා ඉන්නම්.. ඒ වගේ වචන පාවිච්චි කරන්න
    කියලා ද ඕය සහෝදරයා කියන්නේ.. ඒ වගේ වචන පාවිච්චි කරන තරම්..
    මගේ හිත ඒ තරම් වෛරයකින් පෙලෙන්නේ නෑ සහෝදරයා..

    6858c255ad.jpg

    8f4b762337.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ ජිවිතයේ මම පරාජය වෙන තරමටයි මට නම් සතුටක් ඇති වෙන්නේ..
    හේතුව ඒ පරාජය හේතුවෙන් මගේ ජිවිතයට ගන්න පුලුවන්
    දේවල් හුගාක් තියෙනවා..
    මම සහෝදරයා කියන්නේ නැතිව..
    අනිත් සහෝදරයන් වගේ.. උදා : තෝ ...
    තව තියෙනවා ඒවා නොකියා ඉන්නම්.. ඒ වගේ වචන පාවිච්චි කරන්න
    කියලා ද ඕය සහෝදරයා කියන්නේ.. ඒ වගේ වචන පාවිච්චි කරන තරම්..
    මගේ හිත ඒ තරම් වෛරයකින් පෙලෙන්නේ නෑ සහෝදරයා..
    අහ්හ් උඹේ නිර්මාණය කව්ද එකෙක් ඉංග්‍රිසියට පරිවර්තනය කරලා මචන්:D