මට ඒ තරම් වුවමනාවක් නෑ..
මම හොද එකා කියලා පෙන්නුම් කරන්න..
ඒ ගැන දන්න අය දන්නවා.. ඒ හින්දා සහෝදරයා..
ඒ දේ ප්රශ්නයක් කර ගන්න එපා..
ආහ් සහෝදරයා කියන්න එපා කිව්වා නේ..
එහෙනම් ඒ හරියට " උඹ " කියන වචනය දා ගනින්..
තෝ ටයිප් කරන එකට මමද යකෝ වචන දාගන්න ඕනේ .

ටිකක් නැගිටලා බලපන් මොළේ තැලිලද කියල





