හ්ම්ම් අනිවා මචන්.ආගම නං අදාළ මට නං.ඒත් මේ පොර මුල් දවස් වල ඉදන් කරපු කියපු දේවල් එක්ක
මන් එකග නෑ . මුල්ම දවස් වල ෆාමසියක් කරනව කියල තම පොර මේකට එන්ටර් උනේ. ඊට පස්සේ කෙල්ලට
මෙන්සස් උන 1 පරක්කු උනත් මේකේ ත්රෙඩ් දාන උන්ට මු උපදෙස් දෙන්න ගත්ත. ඒ දවස් වලත් මන් මුට මගේ
පරණ අයි ඩි ඒකෙන් කිව්ව ඩොකෙක් ගෙන් නාහ ඕව දාන්න එපා කියල. ඕවයේ අතුරු ප්රතිපල අපි දන් නැති නිසා
ඊට පස්සේ ඒ සීන් වලින් මු ලව් සීන් වලට එන්ටර් උනා. කෙල්ලෙක් දාගන්නේ කොහොමද , කෙල්ලව සතුටු
කරන්නේ කොහොමද කෙල්ලව රූම් වලට ගෙනියන් නැතුව කෙලින්ම ගෙදර ගිහින් අහන්න , අනං මනං කෝටියයි
මන් ඒත් හිතුව මු ලව් කරන්නවත් දන්නවා ඇති කියල. පස්සේ අන්තිමට දාපු ත්රෙඩ් 1 දැක්කම තම ඇත්ත තේරුනේ
කෙල්ලෝ දාගන්න හැටි කියල දුන්නට , කෙල උනාම බොන්න ඕන බෙහෙත් ගැන කිව්වට , කෙල්ලගේ ගෙදර ගිහින්
කතා කරන්න කිව්වට , කෙල්ලව සතුටු කරන හැටි උපදෙස් දුන්නට , මු ජිවිතේට ලව් කරලා නැති කෙල්ලව දැකලවත් නැතුව අන්තිමට කෙල්ලව බලන්න අම්මලාව යවල අම්මල අතේ පොටෝ එකක් අරන් ආව පොරක්.
මෙච්චර කල් මුගෙන් උපදෙස් ගත්ත උන්ට මාර ෆන් ඇති දැන්.
ඔක්කොටමත් එහා අන්තිම ත්රෙඩ් එකේ මුගේ කතාව මුලින් තියෙන " ලව් කරන 1 මට ගේමක් නැති වැඩක"
යකෝ ඕක ලව් එකක් ද , ජිවිතේට දැකල නැති දන්නේ නැති එකෙක් එක්ක චැට් කරාම එකට ලව් කියනව නං
ඉතුරු හරිය හිතාගත්ත හැකි නේ .