පුදුමයි මචෝ උබලගේ මේ කවි සිතුවම්
ආසයි සහෝ අහගෙන ඉන්නට මට නම්
Elakiri එකේ කොල්ලනි මේ අහනියව්
දිගටම දාමු මේකට හොද කවි නිමැයුම්
තවත් කවියෙක් ඇවිත් නම .......සොනික්
උඹෙ සහයෝගෙ වටිනවා අද වගේ මැණික්
පැනලා නොගොස් සමහරු වගේ ....අනික්
දිගටම ලියමු කවි සීපද අරගෙන හිතට කික්