<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පුදුමයි මචෝ උබලගේ මේ කවි සිතුවම්
    ආසයි සහෝ අහගෙන ඉන්නට මට නම්
    Elakiri එකේ කොල්ලනි මේ අහනියව්
    දිගටම දාමු මේකට හොද කවි නිමැයුම්

    තවත් කවියෙක් ඇවිත් නම .......සොනික්
    උඹෙ සහයෝගෙ වටිනවා අද වගේ මැණික්
    පැනලා නොගොස් සමහරු වගේ ....අනික්
    දිගටම ලියමු කවි සීපද අරගෙන හිතට කික්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මුලින් අකුරු කරේ මමනම් හරිස්චන්ද්රෙයි
    ගනන් අසමත් උනා මම එකෙදීයි
    දැන් මම යන්නේ උඹේ ඔය වලි සමරෙයි
    උඹට පුදුමයි නේද මේ කවිය ගැනයි


    (මේ සමහරක් වෙලාවට පොඩ්ඩක් අව්ල් යනවා..කවි ඇහෙන මෙහෙන් ගණන ගන්න එපා)


    පුදුමයි කියන්නේ මල්ලී හරි...............පුදුමයී
    ඔකේ ‍රැලට නොවැ‍ටුනොතින් උබ ගොඩ....යයි
    මටත් බැරි උනේ ඒ ටිකම..................තමයි
    කියා සිතෙනවා මේ දේ සිතට.............ගනියි
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අඩෝ කුශාලය පට්ටනේ උඹ කොල්ලෝ
    ආපු ගමන් දීල කවි රිසිසේ
    එහෙම තම එල කොල්ලෝ එළකිරියේ
    දෑතදීල පිලිගන්නවා අපි මෙලෙසේ

    තැන්කියු මචං තැන්කියු එළකිරි කිව්වා
    මේ වගෙ ත්‍රෙඩ් එකක් මෙච්චර කල් හෙව්වා
    එළකිරි කොල්ලො කවදත් කවි රස මැව්වා
    මීවිත මොටද කවි පද පවසත් නිව්වා

    නැතිමුත් වෙලා නිතරම මෙය බලන්නට
    හැකි හැමවිටම එනවා කවි ලියන්නට
    අපි නොහිටියත් කවි පදවැල් ගොතන්නට
    නිති ඉඩකඩ ලැබේවා ඔබ සියල් හට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තැන්කියු මචං තැන්කියු එළකිරි කිව්වා
    මේ වගෙ ත්‍රෙඩ් එකක් මෙච්චර කල් හෙව්වා
    එළකිරි කොල්ලො කවදත් කවි රස මැව්වා
    මීවිත මොටද කවි පද පවසත් නිව්වා

    නැතිමුත් වෙලා නිතරම මෙය බලන්නට
    හැකි හැමවිටම එනවා කවි ලියන්නට
    අපි නොහිටියත් කවි පදවැල් ගොතන්නට
    නිති ඉඩකඩ ලැබේවා ඔබ සියල් හට

    බොලේ කොල්ලනේ මේ .....බලපල්ලා
    මෙන්න තවත් රජ කවියෙක් ....බැහැලා
    ඉන්නට බැහැ තවත් මට ලාබෙට කැහැලා
    ලොගවුට් වෙනවා මම යනවා ....පැනලා
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හෘද සැත්කමක් ගැන ඔබ දැන් අසා ඇතී
    හුස්ම සමග හද ගැස්මත් නැවති ....ඇතී
    ඔහුගෙ රුහිරු මගෙ යන්තර මැදින් යතී
    ජීවිත වගකීම මා හිස මත පැටව ...ඇතී

    ඒ රැකියාව මොකමුත් බරපතල වගේ
    ඉඟි බිඟි නොකර කෙලින්ම කිව්වොතින් අගේ
    මිනිසුන් බේරගන්නට ඔබ කරන රගේ
    ආසයි දැනකියාගන්නට මිතුර මගේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ඒ රැකියාව මොකමුත් බරපතල වගේ
    ඉඟි බිඟි නොකර කෙලින්ම කිව්වොතින් අගේ
    මිනිසුන් බේරගන්නට ඔබ කරන රගේ
    ආසයි දැනකියාගන්නට මිතුර මගේ

    හෘද පෙනහලු නිවේශක එහි සිංහල නමය
    පර්ෆියුෂනිස්ට් එහි ඉංග්‍රී සී .........නමය
    නමට වඩා වටිනේ වැදගත් .......කමය
    ලක්දිව සිටින සීනිය තුන් වැනි ....මමය
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ආගිය අතේ නොකියා කවි හතර වටේ
    නරකද මතයකට argue කලොත් වගේ
    මේ දිනවලදී නිතරම අපි අහන බනේ
    එළවළු Plastic ගැටලුව ගමුද මලේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙන්නේ
    මේ කවි රස කර කර දෙන්නේ
    ශී බෝයි නං එළ මැක්ස පොරක්නේ
    ආයු බෝ වේවා අපේ එළිකිරියට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සමාවෙන්න කොල්ලනෙ දස දහස් වාරයක්
    මම කරන්නේ එපා කරපු රාජකාරියක්
    අදනම් මම් හොරෙන් පැන්නා නැ කිසිත් දොසක්
    එලකිරි වෙත ලොග් වීමත් දේව කාරියක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මෙහෙට වරෙවු කොල්ලනේ පැන්තර් ආවා
    කවි මඩුවට සද එලියක් දැන් පැවා
    කෝ අර හමේෂ් නම්වු සූකිරි ගෙම්ඹා
    යට යන්නට දෙන්න එපා ගමු පුම්ඹා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙහෙට වරෙවු කොල්ලනේ පැන්තර් ආවා
    කවි මඩුවට සද එලියක් දැන් පැවා
    කෝ අර හමේෂ් නම්වු සූකිරි ගෙම්ඹා
    යට යන්නට දෙන්න එපා ගමු පුම්ඹා


    ගෙම්බ දන්නෙ නෑ අවුරෝරා..........ආවා
    කියමු බලන්නට කවි පද...........ගලපාලා
    කොහෙද ගියේ උදේ අපේ........පැන්තරයා
    කවි කියලා අපි මෙකත් ගොඩ.......ගත්තා
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ද්විත්ව ශතකේ අබියසවේ මෙහි රිප්ලයි
    කෝ මේ කවියො ටික උන් දැන් නිෂ්ෂබ්දයි
    මෙහෙට ඇවිත් තව කවිවැල් මුමුනන්නයි
    කවි කොටනා ඔය දැතට දෙවි පිහිටයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්බ දන්නෙ නෑ අවුරෝරා..........ආවා
    කියමු බලන්නට කවි පද...........ගලපාලා
    කොහෙද ගියේ උදේ අපේ........පැන්තරයා
    කවි කියලා අපි මෙකත් ගොඩ.......ගත්තා
    මගේ ජීවිතේ ලබනා වූ වේතනය
    මම ලැබ ගන්නේ කරලා බොල රක්ෂනය
    වැඩකට කියා කෙරුවේ අත්සන දැමීමය
    මෙහෙම ගියොත් මේ මාසෙත් හුලන්මය
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ශතක වැඩක් නෑ මට ඔනෑ...............දහසයි
    අනිවා දානවා රිප්ලයි මම..............මේකෙයි
    මොකද කියන්නේ පැන්තර් මල්ලි.........තමයි
    පටන් ගත්තෙ මේ නූලත් එලම............තමයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ශතක වැඩක් නෑ මට ඔනෑ...............දහසයි
    අනිවා දානවා රිප්ලයි මම..............මේකෙයි
    මොකද කියන්නේ පැන්තර් මල්ලි.........තමයි
    පටන් ගත්තෙ මේ නූලත් එලම............තමයි
    දන්නව කොල්ලෝ උඹලානම් ලොවෙත් නැත
    දහස ගහන එකනම් පුත ලේසි නැත
    තව කවියන් සොයාගන්න එකයි සිත
    දහසක් අයිඩියාස් නම් සිතේ ඇත
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ane appa mata ada nam weda bomai...
    eth hithe thubune elakiriyata pena amai...
    awama dutumi ane ammo kawi bomai...
    mehema giyoth kawi raja wenawa saththai...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දන්නව කොල්ලෝ උඹලානම් ලොවෙත් නැත
    දහස ගහන එකනම් පුත ලේසි නැත
    තව කවියන් සොයාගන්න එකයි සිත
    දහසක් අයිඩියාස් නම් සිතේ ඇත




    කරන වැඩේ ලේසි උනොත් වැඩක්.........නැත
    අමාරුවෙන් කරන වැඩෙයි වටින............කම
    ජය ගන්නව උත්සහයෙන්................හැමදාම
    කිව්වා නොවෙයි ඒ දේවල් කට.........කසනවට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න මචෝ දැන් රිප්ලයි.........දෙසීයයි
    මොකද හිතෙන්නේ ඒ ගැන.....අගේයැයි
    දවස් දෙකට අවේ මේ කවි.........රිප්ලයි
    තවත් දාන්නට පුලුවන් කවි........රිප්ලයි