අනේ මන්දා

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    broken_heart_emo-1500.jpg


    එක girl කෙනෙක් හිටියා.එයාගේ ඇස් දෙකම පෙන්නෙ නෑ.ඒත් ඒ girl ගොඩාක් ලස්සනයි.



    එයාගේ boy එයා වගේම ගොඩාක් ලස්සනයි.

    ඇස් පෙනෙන්නේ නැති උනාට ඒ boy මේ girl ට ගොඩාක් අදරෙයි.



    දවසක් girl, boy ට කියුවා "මගේ ඇස් දෙකෙන් ඔයාව දැක්කට පස්සෙ මම ඔයාව බඳිනවා " කියලා.



    ටික කාලයක් යනකොට කව්ද කෙනෙක් මේ girl ට ඇස් දෙකක් දන් දුන්නා.
    ඊට පස්සෙ මේ girl අර boy ව දැක්කා.




    පුදුමයි boy ගෙත් ඇස් පේන්න්නේ නැ.
    boy girlගෙන් ඇහුවා දැන් මාව බඳිනවද කියලා.




    ඒත් boy ගෙ ඇස් පේන්නෙ නැති නිසා girl බෑ කියුවා.



    ඊට පස්සෙ boy කියුවා"මාව එපා උනාට මගෙ ඇස් දෙකවත් පරිස්සම් කරන්න කියලා boy යන්න ගියා"...........

    :no::no::no::no::no::no:
     
    • Like
    Reactions: serandib_y2k