ගොඩක් වෙලා කවි මඩුවේ සිටියාටවැඩ වගයක් ඇත මාහට ගොඩ.............ගැසිලා
යන්න වෙනවා ඒ හින්දා වෙන්න.............සමා
ආයෙ එනව කවි කියන්න විගසින්..............මා
එතෙක් ඔන්න කිව්වා බායි මම..............යනවා
උදේ 7.00 ඉදන් මේකෙ හිටියෙ.....
තේකක් හදන්නට කෙල්ලෙක් නොසිටියට
පින්දෙමි කොල්ලෝ එකම සිතින් සැවෝටම
මදය කෑ හැකිය කෑ කල තද කට්ට