<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වැඩ වගයක් ඇත මාහට ගොඩ.............ගැසිලා
    යන්න වෙනවා ඒ හින්දා වෙන්න.............සමා
    ආයෙ එනව කවි කියන්න විගසින්..............මා
    එතෙක් ඔන්න කිව්වා බායි මම..............යනවා



    උදේ 7.00 ඉදන් මේකෙ හිටියෙ.....
    ගොඩක් වෙලා කවි මඩුවේ සිටියාට
    තේකක් හදන්නට කෙල්ලෙක් නොසිටියට
    පින්දෙමි කොල්ලෝ එකම සිතින් සැවෝටම
    මදය කෑ හැකිය කෑ කල තද කට්ට
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගෝනිය පහසු අපෙ නාටා....... මිලා හට
    ගෙනියනු අමාරුයි පෙට්ටිය .....යලි ගමට
    විසදුම් දෙතොත් දුම්රියෙ යලි රිටන් කොට
    එළවලු කොළඹ ගෙන ආ හැක ලොරියකට

    ගෝනිය නිසා හැමදාමත් අස්වැන්න
    බාගෙට බාගයක් විසි කර යයි යන්න
    නාටාමිගේ ලේසිය බල බල ඉන්න
    එතකොට බැරියැ එළවලු ලාබෙට ගන්න

    කූඩය දුන්නෙ ගොවියගේ වාසිය බලලා
    අස්වනු ටික ගෙනත් විකුණන්නට නොතලා
    අසරණ ගොවිය විඳිනා දහ දුක නොබලා
    බඩ මුදලාලි හිනැහෙයි එයටත් කෙළලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළවලු පුරවලා දාලා ගෝනියට
    එක උඩ එක ගසාගෙන ලොරි බාගයට
    තැලි තැලි ගෙනාවත් ගොඩ ගොඩ ලේසියට
    කවුරුද ගෙවන්නේ මේ වෙන හානියට

    බැසිල් බෙදුව ඇටයක් මට හමු ...වූවා
    පුංචි මෑ වැලක් මම ඉන් ......ඉන්දූවා
    ඔන්න බොලේ දිග දිග කරලුත් ..ආවා
    වේල් හත අටක් අපි හැම මෑ ....කෑවා

    ලපටි කරල් කඩලා මම ෆ්‍රිජ් .....එකට
    එක දෙක දානවා මම දැන් ....දවසකට
    එකතු කරන් මම එය ඇති වන ...බරට
    පිරිමහ ගන්නවා දැන් ඉද හිට වේලකට

    ෆ්‍රිජ් එකෙ දැමූ මගෙ මෑ නැත කුණු‍ .....වෙන්නේ
    කඩෙන් ගෙනාවොත් දෙදොහින් ‍චොර .වෙන්නේ
    තැලුන එලෝලුව හට මේකයි ..........වෙන්නේ
    නොතැලුන එලෝලුව බොහො කල් වැජඹෙන්නේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම දන්න විදිහට
    ලොකුවට අපතෙ යන් නැත
    හැමදේම බැලුවම
    මෙහෙට හරි යන්නේ ගෝනිය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඈයි බං මේ ර​ටේ කන්නුද වෙන්නේ
    උඩ බලාගෙන අහසට කෙල ගහන්නේ
    බඩු මිල වැඩී, තෙල් මිල වැඩී,
    පිස්සුද අයිසේ හයි වේ රෙඩී
    කුට්ටි පිටින් මාටිය පාරයි දෙන්නේ
    අර විපක්ෂ නායක පුටුව බදන්නේ
    මේ පෙනී පෙනී අපිමයි දෙන්නේ
    ඈයි ඈපි උඩ බලගෙන කෙලම ගහන්නේ
    ඔලුව වහලේ හිර වුන නත්තල් පප්පෝ
    දේෂපාලනේනම් එපා අනේ අප්පෝ
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    උන්ට ඕන අඩු පිරිවැය වැඩි ලාභ
    ඒකට ඕන මගුලක් උන් කරන්නෙය
    මඩිය ගැන සිතන වෙලදුන් අද සුලභ
    අර ප්‍රයිවට් බස් ගැනත් අද සිතයුතුමයිය

    රතු බස් කහ බස් ප්‍රයිවට් ctb බස්
    මුදල තමයි සලකනේ සියලු බස්
    මේ හැම එකක් තුල ඇති වන්නේ බහින් බස්
    අවසන් මගියො වන අපි වන්නෙ කම් බස්​
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සින්හයෝ දෙන්නෙක් මෙතනට එකතු වෙලා
    කවි අඹරයි රසසීපද භවෙන් නුරා
    කොල්ලනේ ජරා පොලිටික්ස් නම් මෙහෙට එපා
    ගෑවුන තැන ගද ගසනනා දෙයකි ඉතා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම දන්න විදිහට
    ලොකුවට අපතෙ යන් නැත
    හැමදේම බැලුවම
    මෙහෙට හරි යන්නේ ගෝනිය

    අනේ අම්මපා මගෙ .......කට
    මූ ආවඩනේ අතර මැදියන් හට
    උන් ලබන ලොකු .....ලාබෙට
    වවන සහ කන එකා යයි වලට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පොඩි අපතෙ යාමකට
    ඇන ගනී යායකට
    පොඩි පහේ ගැටලුවට
    මෙහෙම විසදුම් මොකට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අනේ අම්මපා මගෙ .......කට
    මූ ආවඩනේ අතර මැදියන් හට
    උන් ලබන ලොකු .....ලාබෙට
    වවන සහ කන එකා යයි වලට

    පොඩි අපතෙ යාමකට
    ඇන ගනී යායකට
    පොඩි පහේ ගැටලුවට
    මෙහෙම විසදුම් මොකට
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කූඩ ටිකත් නොමිලේ දැන් දීල.........ඇතේ
    තව මොනවද ඉල්ලන්නේ චූටි..........පුතේ
    අතරමැදිය තමයි කොක්ක...........දාන්නේ
    ගොවිය කැමති කූඩ වලට චූටි..........පුතේ

    crime, rape, kudu, kuda hemadema athe..
    high way, race pamani aduwakata thibune puthe..
    loku loku aya 180watama arala yathe..
    anthimedi wadinne duppath ape batata puthe..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රතු බස් කහ බස් ප්‍රයිවට් ctb බස්
    මුදල තමයි සලකනේ සියලු බස්
    මේ හැම එකක් තුල ඇති වන්නේ බහින් බස්
    අවසන් මගියො වන අපි වන්නෙ කම් බස්​
    සහන මිළට මයි විදුලිය .........දෙන්නේ
    සහන මිලට මයි ඩීසල්.......... දෙන්නේ
    ලංගම බසුත් හෙම දිවිවොත් ....හොදනේ
    ප්‍රයිවට් කාරයෝකොහොමද එය දෙන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පොඩි අපතෙ යාමකට
    ඇන ගනී යායකට
    පොඩි පහේ ගැටලුවට
    මෙහෙම විසදුම් මොකට
    දරුවෙක් උනත් එකවර නොනැගිටින්නේ
    ටික ටික තමයි හැම හොද දේ සිදුවන්නේ
    පොඩි අපතේ යෑමුයි හැමතැන වන්නේ
    එයිනුයි මහ විනාෂය බොල ලන් වෙන්නේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    තිස් වස් යුධය කින් නිදහස් මේ ..රටට
    විනෝදෙටත් ඉඩදිය යුතු විටින්.... විට
    නාස්තියත් වලකාගෙන රට .....පෙරට
    ගෙන යා යුතුය හැම පැත්තම සම බරට


    winodeta nam api giye galle face akata...
    thawa tika dawasakin athanath close apita...
    athakota winodaya thahanam wei duppath apita...
    eth, winodaya double wei lokkange puthun hata...
     
    • Like
    Reactions: Pink panther

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොඩි අපතෙ යාමකට
    ඇන ගනී යායකට
    පොඩි පහේ ගැටලුවට
    මෙහෙම විසදුම් මොකට

    පොඩි පහේ ..................ගැටලුවකට
    උනත් දැන් බසී .................මහපාරට
    ඔක්කොම ලොල් වෙලා මේ ත්‍රෙන්ඩ් එකට
    වනසා ගනී මේ රට අද යන ........පෙරට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සහන මිළට මයි විදුලිය .........දෙන්නේ
    සහන මිලට මයි ඩීසල්.......... දෙන්නේ
    ලංගම බසුත් හෙම දිවිවොත් ....හොදනේ
    ප්‍රයිවට් කාරයෝකොහොමද එය දෙන්නේ

    සියලුම දෙනා මේ අහ ගන්න මලේ
    දේශපාලනේ අපි නැහැ ප්‍රගුණ කලේ
    ගැටලුව ඇතත් තාමත් ඒ හැටිම බොලේ
    හරියට කියමු අදහස් ගැටලුවට අපේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    winodeta nam api giye galle face akata...
    thawa tika dawasakin athanath close apita...
    athakota winodaya thahanam wei duppath apita...
    eth, winodaya double wei lokkange puthun hata...

    හිටියොතින් පාග පාගා ...තණකොළ
    බලා ගත හැක රටට යන .......කල
    විසිඑක් සියවසේ දියුණු ......රටවල
    ගමන හා එක් විය යුතුය යන ...රළ

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මට නම් සිතෙන හැටියට ප්ලස්ටික් කූඩ
    භාවිත කලොත් ගොවියත් අපි හැමත් ගොඩ
    රටේ දියුනුවට උර දෙයි මෙවන් වැඩ
    මුලදි ඔහොම තමා ඉතින් කොහෙත් මඩ

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by sriboysl
    සහන මිළට මයි විදුලිය .........දෙන්නේ
    සහන මිලට මයි ඩීසල්.......... දෙන්නේ
    ලංගම බසුත් හෙම දිවිවොත් ....හොදනේ
    ප්‍රයිවට් කාරයෝකොහොමද එය දෙන්නේ


    SSonic9999
    සියලුම දෙනා මේ අහ ගන්න මලේ
    දේශපාලනේ අපි නැහැ ප්‍රගුණ කලේ
    ගැටලුව ඇතත් තාමත් ඒ හැටිම බොලේ
    හරියට කියමු අදහස් ගැටලුවට අපේ

    දේශ පාලනේ වන්නේ ....ගැරහීම
    ආණ්ඩුවට ඇත අප හට ...වගකීම
    මෙහෙම ගියොත් බාධා ...ඇති වීම
    පෙරට නොයා ඇති වන්නේ පිරිහීම
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    හිටියොතින් පාග පාගා ...තණකොළ
    බලා ගත හැක රටට යන .......කල
    විසිඑක් සියවසේ දියුණු ......රටවල
    ගමන හා එක් විය යුතුය යන ...රළ


    rata penumen nam diyunui...
    ithin ape lokkanta sepai...
    eth ape padiya diyunu nowei...
    ithin duppath apita kelawei...