ප්ලේන් කඩාවැටෙනවාද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ප්ලේන් කඩාවැටෙනවාද?

    මේ සිද්‍දියට අදාල වීඩියෝ මීට පෙර අපේ එලකිරි යලුවෙක් Air crash investigation කියල ත්රෙඩ් එකක දාලා තිබුන. කවුද කියල මතක නෑ. මමත් බුක් මාක් කරගෙන තමයි බැලුවේ. බැලුවට පස්සෙ හිතුන විස්තරයක් ලියන්න ඕන කියල. බලන්නකෝ කථාව. ෆිල්ම් එකකට එහා..

    1.jpg


    කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මොන්ට්රියල් සිට එඩ්මන්ටන් වෙත පියාසර කරනව. ගමනේ අඩක් පමනක් සම්පූර්ණ කර තිබියදී යානයේ ඉන්දන අවසන් වෙමින් ඇති බවට අනතුරැ ඇගවීමන් නියමුවන් වෙත ලැබෙන අතර ඔවුන් ලගම ඇති ගුවන් තොටුපලට යානය ගොඩබැස්සවීමට තීරනය කරණව. නමුත් නියමුවන් අසරන කරමින් යානයේ වම්පස එන්ජිම පලමුවත් දකුණු පස එන්ජිම දෙවනුවත් ක්රියා විරහිත වන්නේ ඉන්දන අවසන් වීම හේතුවෙන්. මොකද හිතෙන්නේ අඩි 26000 ක් ඉහල අහසෙදි එන්ජින් 2 ම නැවතුනාම. ඔබ හිතයි යානය තටු කැරකැවෙන්නැති හෙලිකොප්ටරයක් වගේ කඩා වැටෙයි කියල. නෑ එහෙම වෙන්නේ නෑ. ගුවන් යානය ලබාගෙන තිබූ වේගයත් එහි ඇති සුවිශේෂී හැඩයත් (aerodynamic shape) නිසා එය ඉදිරියට ගමන්කරමින් සෙමෙන් පොලව වෙත ලගා වෙනව. හරියට අපි යවන කඩදාසි රොකට් එකක් වගේ. මේ අතර යානයේ නියමුවන් ආසන්නයේ ඇති රෙඩාර් මධ්‍යස්ථානයක් සමග සමබන්ධ වෙමින් ලගම ඇති අතහැර දැමූ ගුවන් පථයක් වෙත යානය ගොඩබෑමට තීරණය කරනව. නමුත් යානය පිහිටි උසත් ධාවන පථයට ඇති දුරත් අතර ගනනය කිරීම් වලින් පෙනී ඔවුන්ට පෙනී යන්නේ යානය ධාවන පධයේ මැදට පතිත වන අතර ඉතිරි දුර යානය නවත්වා ගැනීමට ප්රමානවත් නොවන බවයි. නමුත් යානයේ නියමුවා ඉතා දක්ෂ ලෙස තම අත්දැකී උපයෝගී කර ගනිමින් යානය අදාල ධාවන පඨය වෙත ගොඩබානව. ඒ ටික ලියල වැඩක් නෑ බලන්නම ඕන.
    සම්පූර්ණ ගමනාන්තය වෙත ලබා ගත් ඉන්දන ගමනේ අඩකදී ඉවර වූයේ කෙසේද? වැරැද්ද කොතනද? මේ සියල්ලටම පිලිතුරැ මේ කථාව අවසානයේ තියනව. බුක්මාක් කරගෙන හරි බලපල්ල පට්ටම ස්ටෝරිය. ෆිල්ම් එකකට වැඩිය ත්රිල්. බම්ප් එකක් හරි දාපල්ල.

    Part 1


    Part 2


    Part 3


    Part 4


    Part 5


     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මොන්ට්රියල් සිට එඩ්මන්ටන්

    happa mama inna paththe ne.. Baye ba.. :P
    Thanks for posting..
    Mama asawen balapu program ekak thamai me "Air crash investigations", "Seconds from disaster" kiyana ewa..
    :)
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man nam denata apu okkoma investigention tika balal thiyenawa godak deval igena ganna puluwan owayin :yes:
    +5added
     
    Jul 21, 2011
    132
    13
    0
    i watched all ACI serieses. n one of my fav is this incident.
    ERRORS OF MEASUREMENT SYSTEMS..
    cannont believe how humans got evolved with these kind of disasters.. superb
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    BOOKMARK කරා,,පස්සේ බලනවා
    එතකම්..........බම්ප්

    Captain ජැක් ස්පැරෝ;11647529 said:
    බුක් මාර්ක් කරා...........
    පස්සේ බලලා තව කොමන්ට් එකක් දාන්නම්.............


    බම්ප්

    elazzzz:P:P:P
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    man nam denata apu okkoma investigention tika balal thiyenawa godak deval igena ganna puluwan owayin :yes:
    +5added

    i watched all ACI serieses. n one of my fav is this incident.
    ERRORS OF MEASUREMENT SYSTEMS..
    cannont believe how humans got evolved with these kind of disasters.. superb

    stock-photo--d-illustration-of-generic-fuel-meter-over-black-background-45497788.jpg

    මගේ බයික් එක මීට වඩා ෂුවර්. තෙල් තියනම් පෙන්නනවත නැත්තම් අඩුයි කියල පෙන්නනව. හයිටෙක් ප්ලේන් එකක ෆුල් ටෑන්ක්ද නැද්ද බලන්න මීටර් නැද්ද.
    :confused::confused::confused::confused:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්