ප්ලේන් කඩාවැටෙනවාද?
මේ සිද්දියට අදාල වීඩියෝ මීට පෙර අපේ එලකිරි යලුවෙක් Air crash investigation කියල ත්‍රෙඩ් එකක දාලා තිබුන. කවුද කියල මතක නෑ. මමත් බුක් මාක් කරගෙන තමයි බැලුවේ. බැලුවට පස්සෙ හිතුන විස්තරයක් ලියන්න ඕන කියල. බලන්නකෝ කථාව. ෆිල්ම් එකකට එහා..
කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මොන්ට්‍රියල් සිට එඩ්මන්ටන් වෙත පියාසර කරනව. ගමනේ අඩක් පමනක් සම්පූර්ණ කර තිබියදී යානයේ ඉන්දන අවසන් වෙමින් ඇති බවට අනතුරැ ඇගවීමන් නියමුවන් වෙත ලැබෙන අතර ඔවුන් ලගම ඇති ගුවන් තොටුපලට යානය ගොඩබැස්සවීමට තීරනය කරණව. නමුත් නියමුවන් අසරන කරමින් යානයේ වම්පස එන්ජිම පලමුවත් දකුණු පස එන්ජිම දෙවනුවත් ක්‍රියා විරහිත වන්නේ ඉන්දන අවසන් වීම හේතුවෙන්. මොකද හිතෙන්නේ අඩි 26000 ක් ඉහල අහසෙදි එන්ජින් 2 ම නැවතුනාම. ඔබ හිතයි යානය තටු කැරකැවෙන්නැති හෙලිකොප්ටරයක් වගේ කඩා වැටෙයි කියල. නෑ එහෙම වෙන්නේ නෑ. ගුවන් යානය ලබාගෙන තිබූ වේගයත් එහි ඇති සුවිශේෂී හැඩයත් (aerodynamic shape) නිසා එය ඉදිරියට ගමන්කරමින් සෙමෙන් පොලව වෙත ලගා වෙනව. හරියට අපි යවන කඩදාසි රොකට් එකක් වගේ. මේ අතර යානයේ නියමුවන් ආසන්නයේ ඇති රෙඩාර් මධ්‍යස්ථානයක් සමග සමබන්ධ වෙමින් ලගම ඇති අතහැර දැමූ ගුවන් පථයක් වෙත යානය ගොඩබෑමට තීරණය කරනව. නමුත් යානය පිහිටි උසත් ධාවන පථයට ඇති දුරත් අතර ගනනය කිරීම් වලින් පෙනී ඔවුන්ට පෙනී යන්නේ යානය ධාවන පධයේ මැදට පතිත වන අතර ඉතිරි දුර යානය නවත්වා ගැනීමට ප්‍රමානවත් නොවන බවයි. නමුත් යානයේ නියමුවා ඉතා දක්ෂ ලෙස තම අත්දැකී උපයෝගී කර ගනිමින් යානය අදාල ධාවන පඨය වෙත ගොඩබානව. ඒ ටික ලියල වැඩක් නෑ බලන්නම ඕන.
සම්පූර්ණ ගමනාන්තය වෙත ලබා ගත් ඉන්දන ගමනේ අඩකදී ඉවර වූයේ කෙසේද? වැරැද්ද කොතනද? මේ සියල්ලටම පිලිතුරැ මේ කථාව අවසානයේ තියනව. බුක්මාක් කරගෙන හරි බලපල්ල පට්ටම ස්ටෝරිය. ෆිල්ම් එකකට වැඩිය ත්‍රිල්. බම්ප් එකක් හරි දාපල්ල.
Part 1
Part 2
Part 3
Part 4
Part 5