eladenak nemei iiriyekකවුද බන් මේ වගේ හරකෙක්ට කැමති වෙච්ච එළදෙන
![]()

eladenak nemei iiriyekකවුද බන් මේ වගේ හරකෙක්ට කැමති වෙච්ච එළදෙන
![]()

කොයි කාටත් සැක කරන්න අයිතියක් තියෙනවා..
ඒ හින්දා මම නම් වැරැද්දක් දකින්නේ නෑ.. ඕය විදියට අදහස් දරපු එක ගැන..
උඹ තමයි මේකේ ඉන්න උගත්ම පොර නේද.අහපු ප්‍රශ්නවලට උත්තර දිලා ඇති.. ගාණට.. ඒත්..ඒවා තේරුම් ගන්න බැරි තරම් බුද්ධියෙන් අඩු වුන චරිත වලට.
එකම දේ සිය පාරක් පැහැදිලි කරන්න ඕන කමක් නෑ නේ..
Rovin: ගොං පාට් එකක් දැම්මා විතරනේ(6:52pm)
Rovin: ඒකට ඔයා මොඩ් ගෙ නම දාලා හැම එකාගෙම රෙප් කැපුවා(6:52pm)
Me: Et Me katawa Mama MOD ta kiwwa Ogollanta kiyanda kiyala MOD Misunderstand ekak karagenai Thiyenne(7:03pm)
Rovin: රිපෝට් කරන්න තිබ්බනෙ(6:52pm)
Me: MOD ge nama Newey Machan demmay(7:04pm)
Me: MOHAMED kiyana(7:04pm)
Me: Nama SHOT Karala..(7:04pm)
Me: Eka mod kiyala hetai kiyala mama hituwe ne(7:04pm)
මේ පී එම් එක ටින්ටින්ගෙන්. මොඩ් කියලා නම දාලා -රෙප් දීපු එකා කව්ද කියලා අහපුවම දුන්න උත්තරේ. නිකන් ගූ වැඩ කරන්න එපා පොන්ස්tintin123 said:machan waradak kara nam mama - rep denna naa kelin ma warn karanawa.
meka karapu eka ta mama warn kara ayith dunoth balamu.
coolifestyle4u tamai deela tiyanne
ubata witharak namai tawa ayata deela
බින්දු;11644849 said:නවතම අර්ථදැක්වීම්
සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා
මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා
නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම
නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය
නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා
ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා
බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම
වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා
මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය
to be continued![]()
suraa ^^බෙල්ලේ වැල දාගනින්
Dakinneth nathuwa kamathi wela thiyenneeladenak nemei iiriyek![]()
hithapanko poddakමේ පී එම් එක ටින්ටින්ගෙන්. මොඩ් කියලා නම දාලා -රෙප් දීපු එකා කව්ද කියලා අහපුවම දුන්න උත්තරේ. නිකන් ගූ වැඩ කරන්න එපා පොන්ස්
a gana No katha mu....mama danne nethi nisai ahanne..
'machan den uba kellawa meet unada? kella elada? sududa? keellada?

mama danne nethi nisai ahanne..
'machan den uba kellawa meet unada? kella elada? sududa? keellada?


මේ පී එම් එක ටින්ටින්ගෙන්. මොඩ් කියලා නම දාලා -රෙප් දීපු එකා කව්ද කියලා අහපුවම දුන්න උත්තරේ. නිකන් ගූ වැඩ කරන්න එපා පොන්ස්
mama danne nethi nisai ahanne..
'machan den uba kellawa meet unada? kella elada? sududa? keellada?
kellek daganna , kellagen kelinma ahanna kiyala upades dunnata muta konda kelin thiyan rep ekakwath denna bane
mugen mechchara kal love karanna upades gaththu unta monawain monawa welada dan ne
ඔව් ඔව්. ඔබ ඔය මොකටතවත් නෙමෙයි ලව් කලේ, ලව් කලේ ඒකිගේ ආගමටඔව්, හම්බ වුනා හම්බ වුනා..
කෙල්ල හොදයි.. මම තරම් පැහැපත් නෑ.. ඒත් මම පැහැයට නෙවෙයි නේ ආදරේ කලේ..
ඒ හින්දා අවුලක් නෑ..
කෙල්ල පොහොසත් නෑ.
මම සල්ලි වලට නෙවෙයි නේ ආදරේ කලේ ඒ හින්දා එකත් ප්‍රශ්නයක් නෑ..

ඔය වගේ ප්‍රශ්න ඇහුවහම කූල් ෆෝම් වෙනවා.ඔව්, හම්බ වුනා හම්බ වුනා..
කෙල්ල හොදයි.. මම තරම් පැහැපත් නෑ.. ඒත් මම පැහැයට නෙවෙයි නේ ආදරේ කලේ..
ඒ හින්දා අවුලක් නෑ..
කෙල්ල පොහොසත් නෑ.
මම සල්ලි වලට නෙවෙයි නේ ආදරේ කලේ ඒ හින්දා එකත් ප්‍රශ්නයක් නෑ..

පල මල් පොන්ස්මම නම් ආදරේ කරන්නෙ පොඩිම කාලේ ඉන්දලම දන්න කෙනෙකුට
අපේ ගෙවල් හෙනම සමීප ඇසුරකින් යුක්තයි.අපි දෙන්න අපි දෙන්න ගැන හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්,ඒක මෙහෙමයි කියන්න බෑ අපේ ආදරයට වටිනාමක් දෙන්න කාලය තමයි මේ ටික ටික ළන් වෙන්නෙ
