කෙල්ලව~මීට්_වෙන~දවස

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan mama ubata msg eka send karala tikak wela balan hitiya answer ekak eyda kiyala,eta passe thama silent ay kiyana msg eka send kale,uba mulin ewwa kisima msg ekak mata awe ne,passe time ekath ekka paste kala tika awe,samahara wita connection slow nisa wenna puluwan,reply ekak nathi nisay mama thread ekata eka damme,ethanin wath reply ekak labeyda balanna, oyage answer eke thiyenne,oyage janapriyathawa nathi karanna hadanawa kiyala witharane, mama kiyanne mechcharay anithunta upades denna kalin ubath tikak prayogika weyan saba jeewithedi :nerd::nerd:

    ඔහොම වෙනවා මචන් සමහර වෙලාවට චැට් කරද්දී :yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බෞද්ධ මචන්. බැඳලා ඉන්නේ ක්‍රිස්තියන්.
    දෙන්නම ලස්සනට ඉන්නවා පන්සලටයි පල්ලි වලටයි ගිහිල්ලා. ලමයිත් දෙකටම යනවා. නෝ අවුල්, ඒත් ඔතනට හම්බයෙක් ආවනම් ඉවරයි

    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    උඹ ඉතින් හොරෙක් නේ..
    උඹ හොර වැඩ කරලා අහු වුනාට පස්සේ දැන් බබා ටොක් දාන්න එපා..
    මම මේක දැක්ක හින්දා හරි.. නැත්නම්..
    අපේ අනිත් එවුන් වුනත් මේ ගොන් ක්‍රියාව ඔළුව උඩ තියාගෙන නටනවා නේ..
    අනික හොරෙක් ගේ අදහස් අහන්න තරම් වුවමනාවක් නෑ මට..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ පවුල කතෝලික මචන්.මම atheist. අපේ නැන්ද බැඳලා ඉන්නේ බෞද්ධ එක්කෙනෙක්ව. දෙන්න අතර කිසි ප්‍රශ්නයක් නැහැ ආගම් ගැන. දෙන්න තමන්ගේ ආගම් අදහනවා.
    අපේ තාත්තගේ යාළුවෙක් මුස්ලිම් ගර්ල් කෙනෙක්ව බැන්ද පැනල ඇවිත්. ඒත් ඒ අංකල් එයාගේ wife ට ආගම් මාරු කරන්න කියල කිව්වේ නැහැ.
    මම දන්න විදිහට ඒ ප්‍රශ්නේ ගොඩක් එන්නේ මුස්ලිම් කට්ටියගෙන් .:oo:
    මම මේ උදාහරණෙට කිව්වේ මෙයාගේ සහජීවනයට.
    අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බෞද්ධ මචන්. බැඳලා ඉන්නේ ක්‍රිස්තියන්.
    දෙන්නම ලස්සනට ඉන්නවා පන්සලටයි පල්ලි වලටයි ගිහිල්ලා. ලමයිත් දෙකටම යනවා. නෝ අවුල්, ඒත් ඔතනට හම්බයෙක් ආවනම් ඉවරයි

    හම්බයො කොහෙද එතන ගූ... 1/10000 තමා හොද එකෙක් ඉන්නෙ.. එපාම කරපු ජාතියක්..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ ඉතින් හොරෙක් නේ..
    උඹ හොර වැඩ කරලා අහු වුනාට පස්සේ දැන් බබා ටොක් දාන්න එපා..
    මම මේක දැක්ක හින්දා හරි.. නැත්නම්..
    අපේ අනිත් එවුන් වුනත් මේ ගොන් ක්‍රියාව ඔළුව උඩ තියාගෙන නටනවා නේ..
    අනික හොරෙක් ගේ අදහස් අහන්න තරම් වුවමනාවක් නෑ මට..

    දැන් උබත් "Ey Mama den TYPE karapu" කියල පටන් අරන් තියෙන්නේ ඒක ගැන කියන්න නේ :rolleyes:

    දැක්කේ නැහැ ? :rolleyes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් උබත් "Ey Mama den TYPE karapu" කියල පටන් අරන් තියෙන්නේ ඒක ගැන කියන්න නේ :rolleyes:

    ඔව්, ඉතින් උඹලාගේ එකෙක් වැරැද්දක් හොරකමක් කලාම ඒවා විශ්වාස කරන්න බෑ නේ..
    සාක්ෂි එක්ක ඉදිරිපත් කලාත්..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ ඉතින් හොරෙක් නේ..
    උඹ හොර වැඩ කරලා අහු වුනාට පස්සේ දැන් බබා ටොක් දාන්න එපා..
    මම මේක දැක්ක හින්දා හරි.. නැත්නම්..
    අපේ අනිත් එවුන් වුනත් මේ ගොන් ක්‍රියාව ඔළුව උඩ තියාගෙන නටනවා නේ..
    අනික හොරෙක් ගේ අදහස් අහන්න තරම් වුවමනාවක් නෑ මට..
    ඕක දැක්කත් නැතත් අපි උබ ගැන දන්නවා බං :lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්, ඉතින් උඹලාගේ එකෙක් වැරැද්දක් හොරකමක් කලාම ඒවා විශ්වාස කරන්න බෑ නේ..
    සාක්ෂි එක්ක ඉදිරිපත් කලාත්..

    යකෝ දැන් අර උඹ දාපු screen-shot එකේ තියෙන්නේ මම ටයිප් කරපුවද උඹ ටයිප් කරපුවද? :rofl:
    දැන් උඹම ඔය චැට් යන්නේ නැති සීන් එක කියල තියෙනවා. but එතනින් එහාට ටික නැහැ.

    @gudaya
    මචන් තරහ නැතුව උඹත් screen-shot එකක් දාපන් පුළුවන්නම්.
    මේක use කරන්න addon එකක් නැත්නම්
    https://addons.mozilla.org/en-US/firefox/addon/fireshot/
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බෞද්ධ මචන්. බැඳලා ඉන්නේ ක්‍රිස්තියන්.
    දෙන්නම ලස්සනට ඉන්නවා පන්සලටයි පල්ලි වලටයි ගිහිල්ලා. ලමයිත් දෙකටම යනවා. නෝ අවුල්, ඒත් ඔතනට හම්බයෙක් ආවනම් ඉවරයි

    අපේ පවුල කතෝලික මචන්.මම atheist. අපේ නැන්ද බැඳලා ඉන්නේ බෞද්ධ එක්කෙනෙක්ව. දෙන්න අතර කිසි ප්‍රශ්නයක් නැහැ ආගම් ගැන. දෙන්න තමන්ගේ ආගම් අදහනවා.
    අපේ තාත්තගේ යාළුවෙක් මුස්ලිම් ගර්ල් කෙනෙක්ව බැන්ද පැනල ඇවිත්. ඒත් ඒ අංකල් එයාගේ wife ට ආගම් මාරු කරන්න කියල කිව්වේ නැහැ.
    මම දන්න විදිහට ඒ ප්‍රශ්නේ ගොඩක් එන්නේ මුස්ලිම් කට්ටියගෙන් .:oo:
    මම මේ උදාහරණෙට කිව්වේ මෙයාගේ සහජීවනයට.

    Mama karapu naraka wadak kiyannako සහොදරයා :පී ??
    :P:rolleyes:
    බලපිය කූල්:rofl: මේවට තාමයි ආගමික සහජිවනය කියන්නේ නැත්නම් උබ ලෝකෙට පෙන්නලා ගෙදරට බලුවෙන ආගමික සහජිවනය නෙමෙයි
    උබේ ෆැන්ටසි ආගමික සහජීවය යටින් තියෙන්නෙ.............................. උබලගේ හැංගිච්ච ආගමික සහජිවනය.

    කෙල්ල ඇවිත් මුස්ලිම්..
    සිංහල කෙල්ලෙක් ව බැන්දා නම් අපේ තාත්තා මාව කපලා බල්ලන්ට දායි.. :පී
    කොහොම වුනත් අපේ පවුලේ අයියා කෙනෙක් බැන්දා සිංහල කෙල්ලෙක් ව..
    ඒ කෙල්ල ඇවිත් අපේ ආගමට ආවා..
    ඒ හින්දා ප්‍රශ්නයක් වුනේ නෑ..
    ස්තුතියි සුභ පැතුම් වලට සහෝදරයා..

    :yes::yes: කියලා වැඩක් නෑ බං..... මම දන්න කතෝලික අක්කා කෙනෙක්ව, ආගමට එන්න බැරි නම්, බදින්න බෑ කියලා තියෙනවා මුස්ලිම් එකෙක්..... අන්තිමට ඒ අක්කා ක්‍රිස්තියානි ආගම අත ඈරලා, මුස්ලිම් උනා.....!! :growl: :angry:

    කෝ බන් උබේ මහලොකු තාර්කික උත්තර? මොකො රෙදිත් එක්ක හෙලුවෙන්ද?
    ආගමික සහජීවයන කියන්නෙ බදින්න නම් කන්වර්ට් වෙන්න කියන එකද?? ඔච්චර ආගමික සහජිවනය ගැන කතා කරන පොන්ස් අද හෙලුවෙන්
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බෞද්ධ මචන්. බැඳලා ඉන්නේ ක්‍රිස්තියන්.
    දෙන්නම ලස්සනට ඉන්නවා පන්සලටයි පල්ලි වලටයි ගිහිල්ලා. ලමයිත් දෙකටම යනවා. නෝ අවුල්, ඒත් ඔතනට හම්බයෙක් ආවනම් ඉවරයි

    ow mchan apeth inwa.. ape loku nannda marry karla ine christian uncle kenekwa... pora apitath wada hodata buddhagma gena dannawa.pansal ynwa church ynwa kisi awulak nah
    :):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යකෝ දැන් අර උඹ දාපු screen-shot එකේ තියෙන්නේ මම ටයිප් කරපුවද උඹ ටයිප් කරපුවද? :rofl:
    දැන් උඹම ඔය චැට් යන්නේ නැති සීන් එක කියල තියෙනවා. but එතනින් එහාට ටික නැහැ.

    @gudaya
    මචන් තරහ නැතුව උඹත් screen-shot එකක් දාපන් පුළුවන්නම්.
    මේක use කරන්න addon එකක් නැත්නම්
    https://addons.mozilla.org/en-US/firefox/addon/fireshot/

    ඔව්, ඉතින් හොරෙක් ට නේ හැම හොරෙකු ගැනම සැකයක් ඇති වෙන්නේ..
    දාන්න කියපන් බලන්න...
    උඹලාට අපිව විශ්වාස නෑ නේ.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්, ඉතින් උඹලාගේ එකෙක් වැරැද්දක් හොරකමක් කලාම ඒවා විශ්වාස කරන්න බෑ නේ..
    සාක්ෂි එක්ක ඉදිරිපත් කලාත්..

    ඉතින් දැන් උඹ පිළිගන්නවද උඹ හොරා කියල කොච්චර සාක්ෂි එක්ක ඉදිරිපත් කරත්

    :eek::oo::rofl::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=11636151&postcount=153
    http://www.elakiri.com/forum/showpost.php?p=11644753&postcount=640
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ow mchan apeth inwa.. ape loku nannda marry karla ine christian uncle kenekwa... pora apitath wada hodata buddhagma gena dannawa.pansal ynwa church ynwa kisi awulak nah
    :):):)
    සිරාවට බං. එතන අර කියන ජාතියේ එකෙක් ආවොත් ඉවරයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් දැන් උඹ පිළිගන්නවද උඹ හොරා කියල කොච්චර සාක්ෂි එක්ක ඉදිරිපත් කරත්

    :eek::oo::rofl::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=11636151&postcount=153
    http://www.elakiri.com/forum/showpost.php?p=11644753&postcount=640

    පරිවර්තනය කිරිමක් හොරකමක් වෙන්නේ කොහොම ද බොල ?
    කොපි පෙස්ට් කලාම තමයි හොරකමක් වෙන්නේ..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    උඹ ඉතින් හොරෙක් නේ..
    උඹ හොර වැඩ කරලා අහු වුනාට පස්සේ දැන් බබා ටොක් දාන්න එපා..
    මම මේක දැක්ක හින්දා හරි.. නැත්නම්..
    අපේ අනිත් එවුන් වුනත් මේ ගොන් ක්‍රියාව ඔළුව උඩ තියාගෙන නටනවා නේ..
    අනික හොරෙක් ගේ අදහස් අහන්න තරම් වුවමනාවක් නෑ මට..

    horek wenne machan mama anunge deyak gaththoth hari horawadak kaloth harine,mage kalin post eka hariyata kiyawapan ,eke thiyenawa msg snd karanakota awlak wenna puluwan kiyala,mata diwas nee,mata awa msg tika thama damme,edit karala danna tharam mole amaruwakuth ne,ubatath molayak kiyala deyak thiyenawanam therey,matath ona kamak ne uba wage puhu adahaswalin oluwa purawagahthta kenek ekka wada karanne,mokada therumak nee, loku miniha wenna hadanne nathuwa tikak simple weyan,ube pora talks hamathanatama hariyanne neee :rolleyes::rolleyes: (anith ayath ekka thiyena prshna e ayath ekka beraganna,mata ewa adala nee)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    පරිවර්තනය කිරිමක් හොරකමක් වෙන්නේ කොහොම ද බොල ?
    කොපි පෙස්ට් කලාම තමයි හොරකමක් වෙන්නේ..

    දැන් පරිවර්ථන "මගේම නිර්මාණ" වෙන්නේ කොහමද කියපන්කො ඔය එක්කම? :rolleyes::rofl::P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    පරිවර්තනය කිරිමක් හොරකමක් වෙන්නේ කොහොම ද බොල ?
    කොපි පෙස්ට් කලාම තමයි හොරකමක් වෙන්නේ..
    ඉංග්‍රීසි පොතක් සිංහලට පරිවර්තනය කරලා පබ්ලිශ් කරපං :rofl: