එත් අර බෝම්බ ප්‍රහාරයට ලක් උන parkistan tournament එකෙත් මේ batting line up එකමනේ හිටියේ, එහෙදි හොදට සෙල්ලම් කලානේ

mathews test & one day, chandimal after 2012 wc t20 captain wenna hondai. herath unath honda captaincy material ekak wenna ida thiyanawa.
anemanda kohoma hari cricket balana eka epa una pakistan tour eken passe!![]()
ලංකාවේ දේශපාලකයෝ ක්‍රීඩාවට ඇගිලි නොගහන්කන් ලක්වට ක්‍රිකට් ගහන්න බැ.![]()
තරංග පරනවිරණට වඩා උපුල් තරංග හොද නැද්ද openning batsman විදිහට
මේ ටිකමද හිටියේ..
එක තමා batsman la consistent na kiwwe..mahelai sangai gahuwe nati wunot anith ekewath gahanne na..opening 2 hoda partnership ekak denne na..bowlers la okkogema averages 35+..rangana ge witharai tikak adu..SA wala ugenut loku deyak balaporaotthu wenna ba.. pakis pitch walai SA pitch wala loku wenasakuth tiyenwa ne ban..unge bowlers tikath niyemetama ball karanwa mey dawas wala..![]()
ubalage ungva yavapang etaball gahanna
bowlers හොද නැ test match එකක් දිනන්න තරම්..batsman's ලත් consistent නැ..ඉතින් කොහොමද match එකක් දිනන්නේ..![]()
තරංග පරනවිරණට වඩා උපුල් තරංග හොද නැද්ද openning batsman විදිහට

macho pitches amarui tamai eth fight ekakwath den ne.

ubalage ungva yavapang etaball gahanna
අපේ උන් හොඳ නැ තමා... එකට හේතුව මොක්ක වෙන්න පුලුවන්ද ?????
අපිට අපේ ජොබ් එකේ මාසේ අන්තිමට පඩි නොලැබුනොත් අපි මොන කරයිද ???
උන්ට ලංකාවේ ඉන්න අනිත් ඔක්කොටොම වඩා ගෙවනවා ....... ඒ උනාට උන් ට උන්ගේ මාසේ පඩිය ඕන නේ නේද ????
ඉතින් කොහොමද උන් මොටිවෙට් වෙලා ගහන්නේ උන්ගේ ... උන්ගේ මොරාල් එක බැහැල.....
ලංකාව ජාත්‍යන්තරය ඉස්සරහ ක්‍රීඩාවකින් උඩින්ම තිබ්බේ ශ්‍රී ලංකා ක්‍රිකට් ... ඒ උනාට අද වෙන කොට තව ලොකු ලොකු සෙල්ලම් අනේ මන්ද ( බනිනවා නෙමේ .. අපේ තියන දේ රක ගන්න බැරි අපි )
මොන ලොකු ලොකු ක්‍රීඩා උළෙලවල්ද , මිල අධික ධාවන තරග තිබ්බට වෙඩක් නැ ...
මම මේක ලිවේ තරහකින් නෙමේ මගේ හිතේ තියන දුකට .. අපි ඉස්සර කොච්චර අසද ක්‍රිකට් මැච් එකක් බලන්න .. එත් අද ????
ඕනෑම මිනිහෙක්ගේ MORAL එක හොදට තියෙන්න ඕන ඕනෑම දේකට..... ( 2011/04/02 WC FINAL ගහද්දි ඉදල ම උන්ට පඩි නැ ... )
???????
තරංගගේ off එකේ ගහන කොට අවුලක් තියෙනවා..technic awul uge..eka ne hamatissema keeper and slip ekata catch diala out wenne..![]()
අපේ උන් හොඳ නැ තමා... එකට හේතුව මොක්ක වෙන්න පුලුවන්ද ?????
අපිට අපේ ජොබ් එකේ මාසේ අන්තිමට පඩි නොලැබුනොත් අපි මොන කරයිද ???
උන්ට ලංකාවේ ඉන්න අනිත් ඔක්කොටොම වඩා ගෙවනවා ....... ඒ උනාට උන් ට උන්ගේ මාසේ පඩිය ඕන නේ නේද ????
ඉතින් කොහොමද උන් මොටිවෙට් වෙලා ගහන්නේ උන්ගේ ... උන්ගේ මොරාල් එක බැහැල.....
ලංකාව ජාත්‍යන්තරය ඉස්සරහ ක්‍රීඩාවකින් උඩින්ම තිබ්බේ ශ්‍රී ලංකා ක්‍රිකට් ... ඒ උනාට අද වෙන කොට තව ලොකු ලොකු සෙල්ලම් අනේ මන්ද ( බනිනවා නෙමේ .. අපේ තියන දේ රක ගන්න බැරි අපි )
මොන ලොකු ලොකු ක්‍රීඩා උළෙලවල්ද , මිල අධික ධාවන තරග තිබ්බට වෙඩක් නැ ...
මම මේක ලිවේ තරහකින් නෙමේ මගේ හිතේ තියන දුකට .. අපි ඉස්සර කොච්චර අසද ක්‍රිකට් මැච් එකක් බලන්න .. එත් අද ????
ඕනෑම මිනිහෙක්ගේ MORAL එක හොදට තියෙන්න ඕන ඕනෑම දේකට..... ( 2011/04/02 WC FINAL ගහද්දි ඉදල ම උන්ට පඩි නැ ... )
???????

ane manda ban. matanan dan match balana eka epa wela tiyenne. SA SL first test eka mama beluwe ne. Kisima interest ekak ne dan.![]()