Kollo ai bro mehema mechchara chater wenna oni na ne

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    Fb fake account ekak haduwa promotion wada tikakata. Indian actress kenekge photo ekak dammet pro pic ekata. dawas 5kin wiotara log wela baluwama 500+ request okkoma wage kollonge wena oni. girl name tiyena ewath tibba eth ewat kolonnge fake wena ati. :baffled::eek: kollo ai mehema karanne hitenawa. mat kollek tamai eth oya wage dakina dakina profile walata request danna yanne na ne. anika pro pic ekath boru ekak ne. e madiwata chat 10k witara awa me tikata. apoooo
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    1667292039311.jpeg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලංකාවේ පට්ට අසහනකාරයෝ ටිකක් ඉන්නේ බන්.. එකපාරක් campus කෙල්ලෙකුගේ linkedin එක ඒකිට access කරන්න බැරුව මන් හදලා දුන්නා.. එවෙලේ log වෙලා බලද්දී කොල්ලෝ අන්කල් ලා hi, let's meet අනන් මනං දාපු msg තියෙනවා සෑහෙන්න..:baffled:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,217
    923
    113
    Fb fake account ekak haduwa promotion wada tikakata. Indian actress kenekge photo ekak dammet pro pic ekata. dawas 5kin wiotara log wela baluwama 500+ request okkoma wage kollonge wena oni. girl name tiyena ewath tibba eth ewat kolonnge fake wena ati. :baffled::eek: kollo ai mehema karanne hitenawa. mat kollek tamai eth oya wage dakina dakina profile walata request danna yanne na ne. anika pro pic ekath boru ekak ne. e madiwata chat 10k witara awa me tikata. apoooo
    Umba nikan ali porak wenna giyata , umbath fake magul karanawane.. hapo kohewath yana hindi actressla profile pic daagena , hapo

    paiye aggissa hiriwatta gannane me okkoma
    Ehenam umba ice ketayak thiyaganin
    ------ Post added on Nov 1, 2022 at 2:47 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලංකාවේ පට්ට අසහනකාරයෝ ටිකක් ඉන්නේ බන්.. එකපාරක් campus කෙල්ලෙකුගේ linkedin එක ඒකිට access කරන්න බැරුව මන් හදලා දුන්නා.. එවෙලේ log වෙලා බලද්දී කොල්ලෝ අන්කල් ලා hi, let's meet අනන් මනං දාපු msg තියෙනවා සෑහෙන්න..:baffled:
    ane apoi linkedin eke? :baffled: owa screenshot gahala dammoth ehema tag karala arun ge redi and job dekama ille :P:lol:
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්කෝලෙ යන කාලෙ මාත් ආතල් එකට ෆේක් එකක් අටවන් හිටිය. මොට්ටපාලලව අන්දන්න පුලුවන් ගේමක් නැතුව. සෙක්ස් චැට් කරන්න එන්න කියල ෆෝන් කාඩ් දානව හෝ ගාල😄. ගනයො උදේ පාන්දරම මැසේජ් දානව මල් පොකුරක් එක්ක සුබ උදෑසනක් කියල. ටික කාලයක් ඒක තියන් ඉදල කලකිරිල අයින් කරල දැම්ම. 🥴
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,367
    14,193
    113
    ඔය අම්බරුවො හින්දා ඇත්තටම ඉන්ටරස්ට් ගර්ල් කෙනෙකුටවත් රික්වෙස්ට් දාන්න බෑ උං හිතන්නේ අසහනේ කියලා 😐
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔය අම්බරුවො හින්දා ඇත්තටම ඉන්ටරස්ට් ගර්ල් කෙනෙකුටවත් රික්වෙස්ට් දාන්න බෑ උං හිතන්නේ අසහනේ කියලා 😐
    👆 මේ ඉන්නෙ උඹේ 500න් එකෙක්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,957
    10,571
    113
    ආශික්ලන්තෙ
    ලංකාවේ පට්ට අසහනකාරයෝ ටිකක් ඉන්නේ බන්.. එකපාරක් campus කෙල්ලෙකුගේ linkedin එක ඒකිට access කරන්න බැරුව මන් හදලා දුන්නා.. එවෙලේ log වෙලා බලද්දී කොල්ලෝ අන්කල් ලා hi, let's meet අනන් මනං දාපු msg තියෙනවා සෑහෙන්න..:baffled:
    Ape un fttma depress bn sex walin