ai mchan ape criocket team ekata mehema wune

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ටෙස්ට් මැච් වල ඔපන් දාන්න දිල්ශාන් වගෙ පිතිකරුවෝ හරියන්නෙ නැ මචන් හොද ටෙක්නික්ස් තියන සුවර් පිතිකරුවෙක් දාන්න ඕන දිල්ශාන් මැද පෙල වගෙ හිටියට කමක් නැ තරංග පරනවිතාන නරකම නැ තව ටිකක් දියුනු කරල ගත්තොත් හොදයි
    මට හිතෙන්නෙ ඔපන් දාන්න
    මලින්ත වර්ණපුර
    මයිකල් වැන්ඩොට් වගෙ කෙනෙක් ගැන නැවත සලකා බැලුවොත් හොදයි
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔපන් දාන්න හොද අලුත් අය නැද්ද දන්නෙ නැ?

    සිරාවට බන්.පරණවිතානය ගහන්නෙත් නෑ.ගැහුවත් ගහන්නෙ බෝල 100කට ලකුණු35ක්වගේ.ඒ මනුස්සය මොකට තියන් ඉන්නවද මන්ද.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරාවට බන්.පරණවිතානය ගහන්නෙත් නෑ.ගැහුවත් ගහන්නෙ බෝල 100කට ලකුණු35ක්වගේ.ඒ මනුස්සය මොකට තියන් ඉන්නවද මන්ද.
    අනෙ මන්ද බන් ඔපන් බැට් කරන්න කී දෙනෙක් ආවද
    මලින්ත වර්ණපුර
    මයිකල් වැන්ඩොට්
    ජෙහාන් මුබාරක්
    මහේල උඩවත්ත
    ලහිරු තිරිමාන්න
    මේ යක්කු එකෙවත් හරියට සෙල්ලම් කරන්නෙ නැහැනෙ:oo::oo:
    පරණවිතානයගෙ එක හොද ලක්ශණයක් තියනවා උට ඉවසීම තියනාව ඌ විකට එක අල්ලගන ඉන්නකොට අනිත් පැත්තෙ එකා ගහන්න ඕන අපෙ වෙන්නෙ ඌ විකට එක අල්ලගන ඉන්නකොට අනිත් පැත්තෙ උන් පෝලිමට යනවා ඉතින් කොහොමද මැච් දිනන්නේ:nerd:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පාලනයේ දුර්වලකම.......!! :( :(

    :yes: ප්‍රධානම ගැටළුව මෙතනයි ‍තියෙන්නෙ. :oo:

    hamadama dinanna bae ne ... off-season eke ohoma paradina eka hodai eka athakata

    :yes: එකගයි.

    kulasekara nam therumak nathi wei. prasadayath hama thissema injured wena nisa hari yanne nah. injured wennath nam prasad sahenna hondai.

    :yes: 100% එකගයි.

    මා‍ දකින විදියට ක්‍රිකට් පරිපාලනයට ක්‍රීඩාවේ අනාගතයට නිවැරදි දැක්මක්, නිසි කලමණාකරනයක් නැහැ, නිසායාකාර අනාගත සැලසුමක් නැහැ. අතීතිය දිහා හැරැලා බලානකොට ඉදිරියෙදි නිලවරණයක් තිබ්බත් වැඩක් වෙයිද කියලා හිතන්න අමාරැයි. දූෂිත නිලධාරින් එම තැන් වලට නැවතත් පත්වේවි.

    රටක් විදියට ලැජ්ජයි ක්‍රීඩකයන්ට මාසික වැටුප ගෙවා ගන්න බැරි වෙනවා කියන එකට. මාසයක් දෙකක්නම් කමක්නැහැ කියමුකො. සල්ලි එන්නෙ ක්‍රීඩක‍යො නිසා. ක්‍රීඩකයන්ට පඩි නැහැ නිලධාරින්ට සන්තෝෂ දීමනා වැටුප් ඔක්කොම ලැබෙනවා. මෙහෙම වෙන්න නම් පරිපාලනයක් අවශ්‍යද?

    දෙවන පෙල ආදේශක ක්‍රීඩයකයන් කියලා කොටසක් අපේ ‍රටේ ඇත්තෙම නැහැ. ජන ඝනත්වය හා රටේ ක්‍රිකට් වලට යොමුවන ප්‍රමාණය අනුම මේක අපහසු කාර්යයක් තමයි ලංකාවට. ඒත් මේක දැනට අවුරැදු 10කට පෙර සිදුව තිබුන දෙයක්. ආයෙත් පරිපාලනයේ දුර්වලතාවයක්.

    ලංකාවෙ තියෙන්නෙ ප්ලැට් පිචස්, මෙවායින් කවදාවත් හොද වේග පන්දු යවන්නන් බි‍හිවෙයි කියලා හිතෙනවද? අඩුම ගානේ ටිනිටි එකේවත් (අස්ගිරිය) පාස්ට් බවුන්සි පිච් එකක් හදන්නෙ නැහැ. මොකද ගොඩක් එහෙම කරන්න යෝග්‍ය කාලගුණික තත්වයක් තියෙන හොදම ක්‍රීඩා පිටය එකයි. ඒවුනාට එව්වා කරන්න හිතන්නෙවත් නැහැ. ආයෙත් පරිපාලනයේ දුර්වලතාවයක්.

    පහුගිය කාලේ ක්‍රීඩා කරලා සමුගත්ත ක්‍රීඩක්යනගේ දක්ෂතාවට සමාන හො යම් පමණක් සැහෙන ආදේෂයකයන් හොයාගන්න නොහැකිවීම.
    උදා:-
    චමින්ද වාස් නිහඩ සේවයක් කල ක්‍රීඩයකයෙක්=?
    සනත්=?
    අරවින්ද=මහේල(එතරම් හොද නොවුනත්)=ඊට පස්සෙ කවුද?
    අර්ජුන=මාවන්=සංගා=ඊට පස්සෙ කවුද?
    හෂාන්=?
    මුරලිට නම් ආදේශකයක් හොයන්න අමාරැයි කියමුකො

    මහානාම වගේ පන්දු රකින්න පිතිහරනයට දක්ෂව ඉන්නෙ කවුද අද? තවත් ඩිල්ෂාන් හා උපුල් චන්දන ගොඩක් හොද පන්දු රකින්නො.

    ඒ‍ කියන්නෙ අපේ රටේ ක්‍රික‍ට් ක්‍රීඩාව තාමත් එකතැන නැත්නම් පහලට ගිහිල්ලා. ඒත් අනික් රටවල් හැමදාම ඉස්සරහට යනවා.

    මීට අමතරව දැනට ඉන්න ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂ්‍යයත් ඉතා දුර්වල මට්ටමකයි දැනට මාස කිහිපයකම සි‍ටම පවතින්නෙ. ඒකත් එක ප්‍රධානතම හේතුවත්

    දිගින් දිගටම මෙහෙම ගියොත් අනෙක් හැම දේකම වගේ අපිට ඉස්සරහට ක්‍රික‍ට් ක්‍රීඩාවෙත් අතීත ශ්‍රීවිභුතිය කියලා සැනසෙන්න වෙයි.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    First Dilshan Team eke captoncy eken ain karanna ona, angelowta team eka bara denna ona

    ape unta padi gewanna ona, malinga test walata ganna ona padi wadi karala, ape un padi hamba wenne nathi hinda paga gahanwath athi
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    අපේ උන් හොඳ නැ තමා... එකට හේතුව මොක්ක වෙන්න පුලුවන්ද ?????

    අපිට අපේ ජොබ් එකේ මාසේ අන්තිමට පඩි නොලැබුනොත් අපි මොන කරයිද ???

    උන්ට ලංකාවේ ඉන්න අනිත් ඔක්කොටොම වඩා ගෙවනවා ....... ඒ උනාට උන් ට උන්ගේ මාසේ පඩිය ඕන නේ නේද ????

    ඉතින් කොහොමද උන් මොටිවෙට් වෙලා ගහන්නේ උන්ගේ ... උන්ගේ මොරාල් එක බැහැල.....

    ලංකාව ජාත්‍යන්තරය ඉස්සරහ ක්‍රීඩාවකින් උඩින්ම තිබ්බේ ශ්‍රී ලංකා ක්‍රිකට් ... ඒ උනාට අද වෙන කොට තව ලොකු ලොකු සෙල්ලම් අනේ මන්ද ( බනිනවා නෙමේ .. අපේ තියන දේ රක ගන්න බැරි අපි )

    මොන ලොකු ලොකු ක්‍රීඩා උළෙලවල්ද , මිල අධික ධාවන තරග තිබ්බට වෙඩක් නැ ...

    මම මේක ලිවේ තරහකින් නෙමේ මගේ හිතේ තියන දුකට .. අපි ඉස්සර කොච්චර අසද ක්‍රිකට් මැච් එකක් බලන්න .. එත් අද ????

    ඕනෑම මිනිහෙක්ගේ MORAL එක හොදට තියෙන්න ඕන ඕනෑම දේකට..... ( 2011/04/02 WC FINAL ගහද්දි ඉදල ම උන්ට පඩි නැ ... )
    ???????
    Okata uttare denda ona aanduwa.gamata ckicket kiyala palle kale and hambantota grounds haduwa, eken gamata giya ckricketakut na tibba ckecketut nati una ekai une...
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ape team eka goda ganna lesi , but Dilshan captoncy eken ainwa ain karanna ona , team ekata aluth nawaka tharuna playersla wadi karanna ona

    malinga wage salli walata kadara, peretha playeslawa eken galawaganna IPL yanna nodi enna ona