Windows 7 : Hacks ~ Part II ~

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    නෑ මචා ! resource monier ඒකෙ hard ware recieved කියන තැන ram ගාන 50 හෝ ඊට වඩා අඩුනම් හරියට වෙලා තියනවා !

    සමහර cracks නම් පෙන්න නව විතරයි ! :lol::lol:


    හොද crack එකක් තිබුන මචන් ඒක මට හොයාගන්න නෑ !

    මේ crack එකත් එච්චර් හරි නෑ බන් ! :rolleyes:
    Ithin ban 64bit windows dammama iwarane :rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mage separate vga ekak thiyanawane

    vga එකක් ගැහුවට වැඩක් නෑ ! bios වලින් share කරන්න එපා කියල දෙන්න ඕනා ! නැත්තම් vga card එකක් ගැහුවත් share කරනවා !

    පරණ board වල නම් එහෙම දෙන්න ඕනේ නෑ !
    අලුතෙන් එන සමහර board වල දෙන්න ඕනේ ! ;)