ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි
අපේ රටට ගණිකා වෘත්තිය අත්‍යාවශ බවත් එයට ගරු කලයුතු බවත් නදීෂා හේමමාලි පවසයි.






අපේ රටට ගණිකා වෘත්තිය අත්‍යාවශ බවත් එයට ගරු කලයුතු බවත් නදීෂා හේමමාලි පවසයි.













පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීතිගතය
අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීති විරෝදීය
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද නීති විරෝදීය
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය නීතිගත නොවූවත් දිනපතාම ලංකාව තුල සිදුවේ
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද ලංකාව තුල නීතිගතය
මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තුල බුදුරජාණන් වහනේසේ විසින් නොකල යුතුයැයි දේශනා කල පන්සිල් පද 5න් 2ක් නීතිගත කර ඇති අතර , 1ක් නීතිගත නොවූවත් නිරන්තරයෙනම කඩවන බවය.
ඔව්, ඉතින් මේ ගෑණිට..
නිළි වෘත්තියට අමතරව වෙනම ආදායම් මාර්ගයක් නේ..
ගණිකා වෘත්තිය..
ඒ හින්දා ඒකට විරුද්ධ වේලා කොහොම ද..
අදහස හොද නරක මොකක් උනත් කෙලින් තමන්ගෙ අදහස ඔහොම කියන්න
කියන්න පුළුවන් කීදෙනාද ඉන්නෙ![]()
ඇත්ත..මොනව උනත් මේකිට මේ කතාව කෙලින් කියන්න පුලුවන් කොන්දක් තිබ්බ එක ගැන අපි සතුටු වෙන්න ඕනේ....අනික් නිලියොත් ඕක කලාට කියන්න කොන්ද පණ නෑනේ