ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි

    අපේ රටට ගණිකා වෘත්තිය අත්‍යාවශ බවත් එයට ගරු කලයුතු බවත් නදීෂා හේමමාලි පවසයි.


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුදුමයක් නෑ මෙයත් බිස්නස් කාරයෝ එක්ක හොඳට ෂොපින් කරන කෙනෙක් :P
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    meki upekai 2nnama hoda badu...Ada swarnawahini eke math baluwa..2nna ehemane...nadeesha heluwen inna Pic ona tharam elakiri eke Giye...Eka nisa mekige kathawa aththa....Salli dunna --gahuwa....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඉතින් මේ ගෑණිට..
    නිළි වෘත්තියට අමතරව වෙනම ආදායම් මාර්ගයක් නේ..
    ගණිකා වෘත්තිය..
    ඒ හින්දා ඒකට විරුද්ධ වේලා කොහොම ද..
     
    • Like
    Reactions: sen10

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නදීෂා හදන්නෙ තමන්ගෙ රස්සාව බේර ගන්ඩ :lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීතිගතය
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීති විරෝදීය
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද නීති විරෝදීය
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය නීතිගත නොවූවත් දිනපතාම ලංකාව තුල සිදුවේ
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද ලංකාව තුල නීතිගතය

    මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තුල බුදුරජාණන් වහනේසේ විසින් නොකල යුතුයැයි දේශනා කල පන්සිල් පද 5න් 2ක් නීතිගත කර ඇති අතර , 1ක් නීතිගත නොවූවත් නිරන්තරයෙන්ම කඩවන බවය.
    :sorry:
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීතිගතය
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීති විරෝදීය
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද නීති විරෝදීය
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය නීතිගත නොවූවත් දිනපතාම ලංකාව තුල සිදුවේ
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද ලංකාව තුල නීතිගතය

    මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තුල බුදුරජාණන් වහනේසේ විසින් නොකල යුතුයැයි දේශනා කල පන්සිල් පද 5න් 2ක් නීතිගත කර ඇති අතර , 1ක් නීතිගත නොවූවත් නිරන්තරයෙනම කඩවන බවය.


    Maxxa Kathawa Machan Ubata Rep+
     
    • Like
    Reactions: gcj

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අදහස හොද නරක මොකක් උනත් කෙලින් තමන්ගෙ අදහස ඔහොම කියන්න
    කියන්න පුළුවන් කීදෙනාද ඉන්නෙ :rolleyes:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔව්, ඉතින් මේ ගෑණිට..
    නිළි වෘත්තියට අමතරව වෙනම ආදායම් මාර්ගයක් නේ..
    ගණිකා වෘත්තිය..
    ඒ හින්දා ඒකට විරුද්ධ වේලා කොහොම ද..

    ඇත්ත..මොනව උනත් මේකිට මේ කතාව කෙලින් කියන්න පුලුවන් කොන්දක් තිබ්බ එක ගැන අපි සතුටු වෙන්න ඕනේ....අනික් නිලියොත් ඕක කලාට කියන්න කොන්ද පණ නෑනේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත..මොනව උනත් මේකිට මේ කතාව කෙලින් කියන්න පුලුවන් කොන්දක් තිබ්බ එක ගැන අපි සතුටු වෙන්න ඕනේ....අනික් නිලියොත් ඕක කලාට කියන්න කොන්ද පණ නෑනේ

    හ්ම්, ඒ ගැන නම් සන්තොස වෙන්න පුලුවන්..
    කොහොම වුනත් මේ කියපු කතාවේ බරපතල කම.. ඒ ගෑණි ඒ තරම්..
    දුරට හිතලා නැතුව ඇති..
    බලපායි කියලා..
    කොහොම වුනත් හිත බොරු කිව්වාත් කටට බොරු කියන්න බෑ නේ..
    ඒ හින්දා අර ගෑණි නහින්නේම කට හින්දායි..
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මමත් කියන්නේ ගනිකාවන් ඉන්න ඕන.නැත්නම් සමහර මිනිසුන්ට තියෙන අසහනයට මොනව කරලද දන්නේ නෑ.
    මුස්ලිම් රටවල දැඩි වියරු ස්වභාවයට හේතුව මේ රටවල් වල ලිංගික නිදහසක් නැති වීම.