ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලග්නේ බලාගන්න හදන්නේ මුන් ඔක්කොම බඩුවක් බදින්න වෙයි කියලා :lol::lol::lol:
    :lol::lol: ගොන්නු වගේ යාළුවෙලා ඉන්න කෙල්ලව අතඅරියිද දන්නේ නෑ ලග්නේ මකර කියලා
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ත්‍රෙඩ් එක දාලා පැය 2ක් ගියේ නෑ රිප්ලයි පෝස්ට් ගාණ 100ත් පැන්නා..බලපන්කො අද කාලේ ගණිකාවකට ලංකාවේ තියන තැන :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මෙයත් නිකන් කතා කරන්නේ නිකන් හරි වැදගත් ගැනි වගේ ....:lol:
    බලපල්ලකො නිකන් රෙස්පොට් එක ඒක කියන
    විදිහ ... :dull::dull:
    මෙයාලට ඇගිල්ල දික් වෙලා ඉවර නිසා මෙයාල දැන් නිකන් මෙතන පම්පෝරි ගහනවා.:frown:
    ගණිකාවෝ ගැන හොද කියන්නේ බලනකොට ඒ ට්‍රැක් වල යන අයමනේ ... :rofl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    ත්‍රෙඩ් එක දාලා පැය 2ක් ගියේ නෑ රිප්ලයි පෝස්ට් ගාණ 100ත් පැන්නා..බලපන්කො අද කාලේ ගණිකාවකට ලංකාවේ තියන තැන :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    නදීෂා කරපු හදියක්:lol::lol::lol:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මෙන්න මම උස්සපු කෑල්ලක්.she is 18 years.her name bambi.french

    scaled.php
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මෙයත් නිකන් කතා කරන්නේ නිකන් හරි වැදගත් ගැනි වගේ ....:lol:
    බලපල්ලකො නිකන් රෙස්පොට් එක ඒක කියන
    විදිහ ... :dull::dull:
    මෙයාලට ඇගිල්ල දික් වෙලා ඉවර නිසා මෙයාල දැන් නිකන් මෙතන පම්පෝරි ගහනවා.:frown:
    ගණිකාවෝ ගැන හොද කියන්නේ බලනකොට ඒ ට්‍රැක් වල යන අයමනේ ... :rofl:

    මෙයා ඉතින් රෙස්පට් ගණිකාවක්නේ බන්...අනික් උන් වගේ පාරවල් ගානේ, ත්‍රීවීල් ගානේ රස්තියාදු වෙන්නේ නෑනේ..කෙලින්ම හිල්ටන් එකේනේ මෙයාගෙ බිස්නස් එක යන්නේ:yes::yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    meki "ganika" kiyana wachcnaya kiyana widiyen therenawa mekith oka karala thiyenawa kiyala....hondata balanna a wachane kiyana hama welema wage sadde adu wela nikan kalabala wela wage yaanawa gaaniwa...:P
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මෙයා ඉතින් රෙස්පට් ගණිකාවක්නේ බන්...අනික් උන් වගේ පාරවල් ගානේ, ත්‍රීවීල් ගානේ රස්තියාදු වෙන්නේ නෑනේ..කෙලින්ම හිල්ටන් එකේනේ මෙයාගෙ බිස්නස් එක යන්නේ:yes::yes::yes::yes:

    කියල වැඩක් නැහැ මචන්. මුන් නම් අසරණ ගණිකාවෝ නෙමේ සුපිරි බඩු ... :lol:
    ඕවට ඉතින් බහින්නේ ලොකු ලොකු මහත්වරුනේ මචෝ..... :baffled:
    දැන් මෙයත් නිකන් මෙතන සාන්ත, දාන්ත වෙන්න යනවා.
    :dull::dull:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    හැමදාම හොර කොටු පනින මර්වින්, තිස්සට සල්ලාලයා කියයි

    Posted by Paparasi News Tuesday, November 29, 2011

    එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා මර්වින් සිල්වා සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ, තිස්ස අත්තනායක වැනි ‘සල්ලාලයෙකු’ගේ ප‍්‍රකාශයන් තමන් ගණන් නොගන්නා බවයි.

    ගැහැණු - පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක් සමග ප‍්‍රසිද්ධියේ නිදිවදිනා මර්වින් සිල්වා වැනි අමනයින්, මෙවන් කතා කියන්නේ ඇඳුම් ඇදගෙන දැයි ප‍්‍රශ්නයකි.

    තිස්ස අත්තනායක මහතා පළමු විවාහය අසාර්ථක වීමෙන් අනතුරුව එක්තරා පාර්ලිමේන්තු මන්ති‍්‍රනියක් සමග වාසය කරන බව ප‍්‍රසිද්ධ රහසකි. එය ඔවුන් සිදු කරන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදිය.

    නමුත්, කැලණිය වරාගොඩ වත්තේ ‘බේලින් මුදලාලි’ගේ ලේලියගේ පටන් පබාගේ සැමියා වන මහේෂ් දක්වා හැම කෙනෙකු සමගම ගැහැණු - පිරිමි භේදයකින් තොරව අසම්මත සබඳතා පවත්වන මර්වින් සිල්වා හැඳින්වීමට සිංහල භාෂාවේ ‘සල්ලාලයා’ යන වචනය ප‍්‍රමාණවත් නොවේ.

    දිනපතා දියවැඩියාවට හා අධික රුධිර පීඩනයට ගිල දමන බෙහෙත් පෙති සමග ව්‍යාඝ‍්‍රා පෙති ගිල දමන මර්වින් ඇමති හට, පස්වරු 7.00 ට පමණ හොර කොටුවක් සම්පාදනය කරදීම ‘කළු රංජා’ හෙවත් රංජන් සිල්වාගේ දෛනික රාජකාරියකි.

    දන්න කියන සේරම නිලියන් ෂූටින් ගොස් ඇත්නම්, මර්වින් සිල්වාව වැල්ලවත්තේ ‘බඩු ලොක්කාගේ මසාජ් ක්ලීනික්’ එකට හෝ රැගෙන යාමට කළු රංජාට සිදුවෙයි. ‘‘අපේ ඇමතියට තුන් වේල වැරදුනත් මේ වැඬේ නම් වරද්දන්න බෑ’’ යැයි කියමින් කළු රංජා තම රාජකාරිය ඉටු කරයි.

    එහෙව් නොසන්ඩාල වැඩ කරන ඇමතියෙක් තම විවාහය කටු ගා දමා ගැහැණියක් සමග විවාහ නොවී ජීවත් වන මිනිසෙකු හට ‘සල්ලාලයා’ යැයි කීම මොන තරම් විහිළුවක්ද දැයි මර්වින්ගෙන් අපට ඇසීමට සිදුවෙයි.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    පැපරාසියා වෙබ්සයිට් එක කියනවා මර්වින් සිල්වා බයි සෙක්ෂුවල් පොරක්ලු.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    ටෙලි නිලියන්ගේ 60 පැනපු ‘කුක්කු පැටියා’

    Posted by Paparasi News Monday, November 21, 2011

    ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් ‘ටෙක්ස්ට්’ මගින් සැපදුක සොයා බලන 60 පැනපු ඇමතිවරයෙක් පිළිබඳව ‘පැපරාසියා’ට වාර්තාවේ.

    ටෙලි නිලියන් තරගයට මෙන් ඔහුගේ ජංගම දුරකථනයට ‘ටෙක්ස්ට්’ එවනු ලබයි. හැම වෙලාවෙම ඔහුගේ දුරකතනය ‘කීක්... කීක්...’ ගාපු ගමන්ය. සද්දය ඇසුනු විගස මොන වැඩ තිබ්බත් ඇමතිවරයා, ‘ඒ ගමන කවුද දන්නෑ’ කියමින් සිනහ වී දුරකතනය ගෙන ‘ටෙක්ස්ට්’ එක කියවනු ලබයි.

    එහි සඳහන් වන්නේ, ‘පැටියෝ....ඔයා කෑවද? බේත් ටික බිව්වද? ජිම් එකට ගියාද?’ යනුවෙනි. එය කියවන ඇමතිවරයා සිනහසෙමින් තමන් අසල සිටින උදවියටද එම කෙටි දුරකතන පණිවුඩ පෙන්වනු ලබයි.

    ‘‘බලන්ඩ... මේ ළමයි මට කොච්චර ආදරේද? මගේ වයිෆ්වත් මං ගැන මේ විදියට හොයල බලන්නේ නැහැ. හැබැයි ඉතිං ඇමතිකම නැති වුණොත් ඔය ටෙක්ස්ට් ටික යන්නෙ ඊළඟට මගේ සීට් එකට එන එකාට. මුං හැම එකාම ට‍්‍රයි කරන්නෙ අපිට ඕන දෙයක් දීලා අටහමාරේ රූපවාහිනී බෙල්ට් එක අල්ල ගන්න’’ යනුවෙන් ඇමතිවරයා පවසන්නේ තම දුක සැප බලා තමන් සමග ටෙලි නිලියන් මෙතරම් ඇගෑලූම්කම් පාන්නේ රජයේ රූපවාහිනී නාලිකාවල ‘ප‍්‍රයිම් ටයිම්’ එක ලෙස ගැනෙන රාතී‍්‍ර 8.30 - 9.00 අතර කාලය තම ටෙලි නාට්‍ය සඳහා වෙන් කරවා ගැනීමටය.

    60 පැනපු ‘කුක්කු පැටියා’ වෙන කවුරුවත් නොව අපේ හිතවත් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාය.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    අමාත්‍යංශය සහ නගර සභාව මේනකාගේ ගෙදර පිහිටුවයි

    Posted by Paparasi News Friday, December 2, 2011

    මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ශාඛාවන් සුප‍්‍රසිද්ධ ටෙලි නිලි මේනකා පීරිස්ගේ නිවසේ පිහිටුවා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

    උදේ වරුවේ මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ඇමති ආචාර්ය මර්වින් සිල්වා තම අමාත්‍යංශයේ කටයුතු මේනකාගේ නිවසේ සිට මෙහෙය වන අතර, ඔහු නික්ම යාමෙන් අනතුරුව පැමිණෙන දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මේනකාගේ නිවසේ සිට සිය නිල කටයුතුවල යෙදේ.

    මර්වින් සිල්වා ධනසිරිට හොරෙනුත්, ධනසිරි අමරතුංග මර්වින්ට හොරෙනුත් මෙම රාජකාරීවල නිරතවීම මෙහි ඇති විශේෂත්වයයි. දෙදෙනාම මේනකාගේ හිත දිනා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම පාවිච්චි කරනු ලබයි.

    ධනසිරි සතියකට සැරයක් හෝ දෙසැරයක් විවිධ තෑගි බෝග මේනකා වෙත ගෙන එන්නේ, ‘‘මේක අපේ වයිෆ්ට පොඩි වැඩියි....’’ ‘‘මේ ජාතියෙම එකක් වයිෆ්ට තියෙන නිසා මේක එයා ඔයාට දෙන්න කිව්වා....’’ වැනි කොමල වදන් තෙපලමිනි.

    මර්වින් සිල්වාට ධනසිරිගේ තෑගි කෙලිය අල්ලන්නේ නැත. පසුගිය දිනෙක ඔහු මේනකාගේ නිවසේ සිටි අවස්ථාවකදී උත්සවයකට ආරාධනා කිරීම සඳහා මේනකාව හමුවීමට පැමිණි ගමේ කොලූ පිරිසකට මර්වින් සිල්වාගේ මැරයින් පහරදී ඇත්තේ ඔවුන් ධනසිරිගේ ගෝලයින් යැයි සිතාය.

    ධනසිරි මේනකා ඉදිරියේ මර්වින්ව හඳුන්වන්නේ ‘සීයා’ කියාය. ‘‘කොහොමද සීයා.... අද උදේ ආපු වෙලාවේ මොනවද මිණිපිරියට ගෙනාවේ? සීයාට දැන් තොත්තුවක් දීගන්නත් අමාරුයි නේද? නමුත් කුපාඩිකම නම් මැරෙනකම් යන්නෑ’’ යනුවෙන් ධනසිරි පවසන විට මේනකා ඇඹරෙමින් සිනහසෙයි.

    ධනසිරිගේ ‘සීයා’ යෙදුම නියම අරුතකින් කරන ලද්දක් බව හැඟී යන්නේ මේනකාගේ පියා මර්වින්ට වඩා අවුරුදු 15 කින් පමණ බාල අයෙකුවීම නිසාය. මේනකා මර්වින්ට වඩා අවුරුදු 46 ක් ළාබාල යුවතියකි.

    මේ අයුරින් බැලූ කල ආචාර්ය මර්වින් සිල්වා දෙවැනි වන්නේ ‘ප්ලේබෝයි’ සඟරාවේ 85 වියැති හිමිකරු හියූ හෙෆ්නර්ට පමණි. හියූ හෙෆ්නර්ගේ වර්තමාන සහකාරිය වන කි‍්‍රස්ටල් හැරිස්ගේ වයස අවුරුදු 25 කි. දෙදෙනාගේ පරතරය අවුරුදු 60 කි.

    මෙම අනුපාතයට වැඩ සිදුවී, ලංකාවේ කරුමයට මර්වින් සිල්වා අවුරුදු 85 ක් ජීවත් වුවහොත් ලෝක වාර්තාව හිමිවන්නේ හියූ හෙෆ්නර්ට නොව, ලංකාවේ ප්ලේබෝයි ආචාර්ය මර්වින් සිල්වාටය.
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    ඒක ඉතින් මෙහෙමයි.එක එක අයගේ හිතුම් පැතුම් අනුව තමා.එක එක ලග්න වල පිරිමි පාර්ශව හිතන පතන ක්‍රම එකිනෙකට වෙනස්.පොදුවේ ගත්තොත් මිථුන ,කටක,සිංහ,තුලා,ධනු,කුම්බ,මීන අයගේ මනුස්සකම් ටිකක් වැඩි සහ ඉවසන ගතිය ටිකක් වැඩී.මේෂ ලග්නේ ගෑණු ලස්සනයි ඒත් පහු කාලේ වෙනකොට වධක බාරියා තමා.මකරෙ නම් ගන්ඩ දෙයක් නෑ .කන්‍යත් ශේප්.:P
    adeee man kumba ehenam math hoday ea kiyanne :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අමාත්‍යංශය සහ නගර සභාව මේනකාගේ ගෙදර පිහිටුවයි

    Posted by Paparasi News Friday, December 2, 2011

    මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ශාඛාවන් සුප‍්‍රසිද්ධ ටෙලි නිලි මේනකා පීරිස්ගේ නිවසේ පිහිටුවා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

    උදේ වරුවේ මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ඇමති ආචාර්ය මර්වින් සිල්වා තම අමාත්‍යංශයේ කටයුතු මේනකාගේ නිවසේ සිට මෙහෙය වන අතර, ඔහු නික්ම යාමෙන් අනතුරුව පැමිණෙන දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මේනකාගේ නිවසේ සිට සිය නිල කටයුතුවල යෙදේ.

    මර්වින් සිල්වා ධනසිරිට හොරෙනුත්, ධනසිරි අමරතුංග මර්වින්ට හොරෙනුත් මෙම රාජකාරීවල නිරතවීම මෙහි ඇති විශේෂත්වයයි. දෙදෙනාම මේනකාගේ හිත දිනා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම පාවිච්චි කරනු ලබයි.

    ධනසිරි සතියකට සැරයක් හෝ දෙසැරයක් විවිධ තෑගි බෝග මේනකා වෙත ගෙන එන්නේ, ‘‘මේක අපේ වයිෆ්ට පොඩි වැඩියි....’’ ‘‘මේ ජාතියෙම එකක් වයිෆ්ට තියෙන නිසා මේක එයා ඔයාට දෙන්න කිව්වා....’’ වැනි කොමල වදන් තෙපලමිනි.

    මර්වින් සිල්වාට ධනසිරිගේ තෑගි කෙලිය අල්ලන්නේ නැත. පසුගිය දිනෙක ඔහු මේනකාගේ නිවසේ සිටි අවස්ථාවකදී උත්සවයකට ආරාධනා කිරීම සඳහා මේනකාව හමුවීමට පැමිණි ගමේ කොලූ පිරිසකට මර්වින් සිල්වාගේ මැරයින් පහරදී ඇත්තේ ඔවුන් ධනසිරිගේ ගෝලයින් යැයි සිතාය.

    ධනසිරි මේනකා ඉදිරියේ මර්වින්ව හඳුන්වන්නේ ‘සීයා’ කියාය. ‘‘කොහොමද සීයා.... අද උදේ ආපු වෙලාවේ මොනවද මිණිපිරියට ගෙනාවේ? සීයාට දැන් තොත්තුවක් දීගන්නත් අමාරුයි නේද? නමුත් කුපාඩිකම නම් මැරෙනකම් යන්නෑ’’ යනුවෙන් ධනසිරි පවසන විට මේනකා ඇඹරෙමින් සිනහසෙයි.

    ධනසිරිගේ ‘සීයා’ යෙදුම නියම අරුතකින් කරන ලද්දක් බව හැඟී යන්නේ මේනකාගේ පියා මර්වින්ට වඩා අවුරුදු 15 කින් පමණ බාල අයෙකුවීම නිසාය. මේනකා මර්වින්ට වඩා අවුරුදු 46 ක් ළාබාල යුවතියකි.

    මේ අයුරින් බැලූ කල ආචාර්ය මර්වින් සිල්වා දෙවැනි වන්නේ ‘ප්ලේබෝයි’ සඟරාවේ 85 වියැති හිමිකරු හියූ හෙෆ්නර්ට පමණි. හියූ හෙෆ්නර්ගේ වර්තමාන සහකාරිය වන කි‍්‍රස්ටල් හැරිස්ගේ වයස අවුරුදු 25 කි. දෙදෙනාගේ පරතරය අවුරුදු 60 කි.

    මෙම අනුපාතයට වැඩ සිදුවී, ලංකාවේ කරුමයට මර්වින් සිල්වා අවුරුදු 85 ක් ජීවත් වුවහොත් ලෝක වාර්තාව හිමිවන්නේ හියූ හෙෆ්නර්ට නොව, ලංකාවේ ප්ලේබෝයි ආචාර්ය මර්වින් සිල්වාටය.

    :P:P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙයා ඉතින් රෙස්පට් ගණිකාවක්නේ බන්...අනික් උන් වගේ පාරවල් ගානේ, ත්‍රීවීල් ගානේ රස්තියාදු වෙන්නේ නෑනේ..කෙලින්ම හිල්ටන් එකේනේ මෙයාගෙ බිස්නස් එක යන්නේ:yes::yes::yes::yes:

    ඒ කියන්නේ VIP