Ranil elected as the Leader again..

rukshan 92

Member
Dec 5, 2011
182
11
0
ranilwa witahrak thyla wena partyak hadanna bene banz...ranilta chanda 72i...karuta 24i...4n 3k raniltane banz...ithin wena partyak hadala therumak nene....ayyo salli :lol::lol::lol::lol::lol:
 
Sep 1, 2009
2,359
215
0
:yes: අනිවා රනිල්ව ඔහොම්ම තියල අනිත් ඔක්කොම එවුන් ටික වෙනම පක්ෂයක් හදාගෙන ගියානම් ඉවරයි :lol:

කවුද බං අනිත් උන් කියන්නෙ...
ඔච්චර ඉක්මනට අමතක උනාද රනිල් දින්නේ පක්ශේ ඇතුලෙ චන්දෙකින්..ඒ කියන්නෙ වැඩිපුර මන්ත්‍රීල මනාප රනිල්ට...:lol:
 
Sep 1, 2009
2,359
215
0
අද රූපවාහිණී , ITN news වල headlines :P

පික්සුද...ආන්න සජිත් පිලේ මාධ‍ය සහකරු සිරස දිගට හරහට breaking news දෙනව...නිකන් නෙම 3g වලිනුත් දෙනව...:rofl:
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ŦĦĔ ƦȆƉǾӾ;11665827 said:
පික්සුද...ආන්න සජිත් පිලේ මාධ‍ය සහකරු සිරස දිගට හරහට breaking news දෙනව...නිකන් නෙම 3g වලිනුත් දෙනව...:rofl:
:yes::yes:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11665812 said:
    කවුද බං අනිත් උන් කියන්නෙ...
    ඔච්චර ඉක්මනට අමතක උනාද රනිල් දින්නේ පක්ශේ ඇතුලෙ චන්දෙකින්..ඒ කියන්නෙ වැඩිපුර මන්ත්‍රීල මනාප රනිල්ට...:lol:

    අමනාප වීමෙන් අහිමි වන දේට වඩා නිසා මනාප වීමෙන් ලැබෙන දෙය වැඩි නිසා
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අමනාප වීමෙන් අහිමි වන දේට වඩා නිසා මනාප වීමෙන් ලැබෙන දෙය වැඩි නිසා

    පූසා මැටියෙන් උනත් මීයො අල්ලනවනන්....:dull::rofl::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :yes: අනිවා රනිල්ව ඔහොම්ම තියල අනිත් ඔක්කොම එවුන් ටික වෙනම පක්ෂයක් හදාගෙන ගියානම් ඉවරයි :lol:

    කවුද බන් යන්නේ 74ක් රනිල්ගේ පැත්තේ.....කරුට 24යි.....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අමනාප වීමෙන් අහිමි වන දේට වඩා නිසා මනාප වීමෙන් ලැබෙන දෙය වැඩි නිසා

    ඒ බයිලා වැඩක් නෑනේ... කොහොම හරි දින්නේ රනිල්නේ.....
    අපි රනියට......රනියා අපිට.......