NELUM POKUNE MILA GANAN ?/?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නෙලුම් පොකුණේ මිල ගණන් මෙන්න

    374921_10150425629108301_302440998300_8393687_1839232916_n.jpg



    පළමු විකල්පය
    ඇතුලත් වන අංග : ප්‍රේක්ෂකාගාරය,ශබ්ධ පද්ධතිය,ආලෝකකරණය,වේදිකාව,ප්‍රධාන පුහුණුවීම් කාමරය,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට), ප්‍රසාධනාගාරය,ප්‍රවේශ ශාලාව,ආපනශාලාව, අමුත්තන් හමුවීමේ කාමරය.

    එක් දිනක් සඳහා
    පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 600,000/=
    දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 450.000/=

    එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 500,000/=

    පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 75,000/=
    පැය 4 ඉක්මවන පැයක් පාසා 60,000/=

    ආපසු ගෙවන තැන්පතුව 150,000/=

    දෙවන විකල්පය

    ඇතුලත් වන අංග :විවෘත රඟ මඬල,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට),ආපනශාලාව

    එක් දිනක් සඳහා
    පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
    දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 150.000/=

    එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 100,000/=

    පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 45,000/=
    පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=

    ආපසු ගෙවන තැන්පතුව 50,000/=

    තෙවන විකල්පය
    ඇතුලත් වන අංග : විවෘත වේදිකාව,ආපනශාලාව,ප්‍රධාන වාහන නැවතීමේ ස්ථානය

    එක් දිනක් සඳහා
    පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 350,000/=
    දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 300,000/=

    එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 80,000/=

    පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 20,000/=
    පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=

    ආපසු ගෙවන තැන්පතුව 50,000/=

    සිව්වන විකල්පය
    ඇතුලත් වන අංග : ප්‍රදර්ශනාගාර දෙකක් සමගින් ආලින්දය ,විදුලිය,ආපනශාලාව,වාහන නැවැත්වීමේ පහසුකම්

    එක් දිනක් සඳහා
    පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
    දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 200,000/=

    එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 150,000/=

    ආපසු ගෙවන තැන්පතුව 50,000/=




    gossip9
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    යකෝ මේක ලංකාව..
    සිංහල ලේ තියෙන මිනිස්සු ඉන්නේ.. !! :angry::angry:

    ..................................................​
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නාට්‍යයක් පෙන්නන්න මෙච්චර අය කරනවනම්,බලන්න ටිකට් එක කොහොම වෙයිද ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා..මේ ගණන් අවුලක් නෑ කියල තමයි කියන්නේ..මොකද අපිට මීට කලින් තිබ්බේ ලොකු හෝල් එකකට කියල BMICH එකනේ..එකේ ෂෝ එකක් කරන කොට වෙනම සවුන්ඩ්ස් , ලයිට්ස් එහෙම ගේන්න ඕනෙලු..නමුත් මේකෙදි එහෙම දේවල් ඕන වෙන්නේ නෑ නෑලු..ඒක නිසා මේ ගණන් එක්ක බලද්දී ලොකු වෙනසක් නෑලු මේකේ තියෙන පහසුකමුත් එක්ක..අනේ මන්දා එහෙම තමා ඉතින් කියන්නේ..:D:D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    bollywood walata hire ekata denna tama wenne, ape unta koheda ochchara salli, :s
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මචන්ලා..මේ ගණන් අවුලක් නෑ කියල තමයි කියන්නේ..මොකද අපිට මීට කලින් තිබ්බේ ලොකු හෝල් එකකට කියල BMICH එකනේ..එකේ ෂෝ එකක් කරන කොට වෙනම සවුන්ඩ්ස් , ලයිට්ස් එහෙම ගේන්න ඕනෙලු..නමුත් මේකෙදි එහෙම දේවල් ඕන වෙන්නේ නෑ නෑලු..ඒක නිසා මේ ගණන් එක්ක බලද්දී ලොකු වෙනසක් නෑලු මේකේ තියෙන පහසුකමුත් එක්ක..අනේ මන්දා එහෙම තමා ඉතින් කියන්නේ..:D:D

    එහෙම උනොත් හොදයි.