තනියම පලයව්..![]()
කස්ටිය වැඩ නිසා හදිසියේ දවසක් සෙට් උන ගමන් ගියා... ඊලග එකට සෙට්වෙන්ඩ

තනියම පලයව්..![]()

පට්ටයි ආ.....
කොච්චර ෆොටෝස් දැක්කත් උඹගෙ ට්‍රෙඩ් එක දැක්කම තමයි නියමම අත්දැකීම හිතට එන්නේ.
තවත් සුපිරිම සංචාරයක්.
අපිටත් තව වැඩි කල් නෑ හරිය![]()

elakiri![]()
p.s - oya pansala nearly 5 yrs before sangaya wasayak wela thibbadan eka atharala daala wage
![]()
බබාgood නූල bro keep it up
pics tika nam uparimai awesome
digatama travel karanna rocking macho

ඒ ලග පාතකද ඒ කාලේ හිටියේ....![]()
බතලේගල උඩට කාර් එකක් එහෙම ඒකාලේ ගෙනත් තියනවාලු හෙලිකොප්ටරයකින්...
habai mama e paththe trip ekak giyama gahak udata wela inna gas bandekwa nam dakka 
දැන්ම කියන්නේ එනකොට අත් දෙක වන වන එන්ඩ එහෙම ඔට්ටු නෑ හරිය![]()




