නම නොදැන සිංදු හොයන්න ඕනෙද ? ;) ;)

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    තෑන්ක්ස් මචං. සෑහෙන්න වටිනව.

    Sing or Hum කිව්වට Clip එකක් play කරනව මිසක් මලාට සිංදුව කියන්න යන්න එපා . තනි ස්වරයෙ rap songs එයි results විදියට

    ඇයි අපිට සින්දු කියන්න බෑ කියලද හිතන් ඉන්නෙ:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තෑන්ක්ස් මචං. සෑහෙන්න වටිනව.

    ඇයි අපිට සින්දු කියන්න බෑ කියලද හිතන් ඉන්නෙ:P

    හිතන්න දෙයක් නෑ
    බෑ තමයි :P
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    හිතන්න දෙයක් නෑ
    බෑ තමයි :P

    මචං මම මේ බොරුවට නෙමෙයි දාන්නෙ. මම ට්‍රයි කරල බැලුව. හම් කරාට නම් හරි රිසල්ට් එකක් ආවෙ නෑ. සින්දුව කියල බැලුව. එතකොට නම් සින්දුව ආව.

    මම සර්ච් කරේ මම දන්න සින්දුවක් (Power of Love)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං මම මේ බොරුවට නෙමෙයි දාන්නෙ. මම ට්‍රයි කරල බැලුව. හම් කරාට නම් හරි රිසල්ට් එකක් ආවෙ නෑ. සින්දුව කියල බැලුව. එතකොට නම් සින්දුව ආව.

    මම සර්ච් කරේ මම දන්න සින්දුවක් (Power of Love)

    මමනං ඒක ට්‍රයි කරලවත් බැලුවෙ නෑ :P
    හම් එක හරියන්නෙ නැත්නං ඒ කරන වැඩේ තේරුමක් නෑ

    ඕවයෙ අපි search කරන්නෙ රේඩි‍යෝ එකේ යන සිංදුවේ වචන අඳුනගන්න බැරි නං නෙ ?

    වචන දන්නවනං ඔතන සිංදු කිය කිය ඉන්න ඕනෙ නෑ කෙලින්ම දන්න වචන ටික ගහල අගට Lyrics කියල දාලා search කළාම වචන ටික හරි නං ඩෙෆා සිංදුව හම්බුවෙනවා :)
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මමනං ඒක ට්‍රයි කරලවත් බැලුවෙ නෑ :P
    හම් එක හරියන්නෙ නැත්නං ඒ කරන වැඩේ තේරුමක් නෑ

    ඕවයෙ අපි search කරන්නෙ රේඩි‍යෝ එකේ යන සිංදුවේ වචන අඳුනගන්න බැරි නං නෙ ?

    වචන දන්නවනං ඔතන සිංදු කිය කිය ඉන්න ඕනෙ නෑ කෙලින්ම දන්න වචන ටික ගහල අගට Lyrics කියල දාලා search කළාම වචන ටික හරි නං ඩෙෆා සිංදුව හම්බුවෙනවා :)

    මම Power of Love හම් කරල බැලුවෙ නෑ. හම් කරේ වෙන සින්දුවක මියුසික් පාට් එකක්. සින්දුවෙ වචන හරියට දැනගෙන හිටියෙ නැතත් සර්ච් වෙනව මම හිතන්නෙ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම Power of Love හම් කරල බැලුවෙ නෑ. හම් කරේ වෙන සින්දුවක මියුසික් පාට් එකක්. සින්දුවෙ වචන හරියට දැනගෙන හිටියෙ නැතත් සර්ච් වෙනව මම හිතන්නෙ.

    එහෙනං ප්‍රශ්නයක් නෑ :)
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Good post bro.. but if u hv a SE phone simply u can search by track id... anyway thanx for sharing...:D:D