නම නොදැන සිංදු හොයන්න ඕනෙද ? ;) ;)

manulajith

Member
Oct 10, 2006
432
48
0
liberty city
මේකෙනුත් පුළුවන්

homepage.jpg


;);)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mahan mama dan test kara..mekanam fatta machan...
    thanx again machan....:)

    මොකක්ද හොයපු සිංදුව :P

    thankz macho.....its work..... :D:D:D: :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Its working

    ehanam wedak nene

    සිංහල සිංදු හොයන්න බැරි නං ද ?

    sony ericsson phones wala thiyena track-id softwear ekenut okama karanna puluwan rep+

    :yes:

    What kind of software is this ?


    ----------------------------------------------------------------

    And thanks guys for the comments
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒත් ඉතින් වැඩිය මමනම් ඉන්ග්ලිශ් අහන්නේ නෑ.. අහන අයට හොදා:oo:
    තෑන්ක්ස්
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    Radio වල ඕනෙ තරම් ලස්සන සිංදු ගියාට
    ඒව download කරන්න බැරි වෙලාවල් එනව
    නම දන්නෙ නැති නිසා

    මේ site එකේ උදව්වෙන් අපිට නම හොයාගන්න පුළුවන් :yes:

    හැබැයි මේකෙන් හොයන්න පුලුවන් ඉංග්‍රීසි සිංදු විතරයි (මං හිතන්නෙ)

    28cj78y.png



    http://www.midomi.com/

    පුළුවං තරම් කෙටියෙන් සිගිති විදියට කියල දෙන්නම්

    මේකට ඕගොල්ලන්ට ඕනෙ කරනවා

    - Radio එකේ යන සිංදුවක් :P
    - ඒක record කරගන්න විදියක්

    • කෙලින්ම mic එක PC එකට ගහල කරන්නත් පුළුවන්
    • නැත්නං Phone එකෙන් කරපු record එකක් උනත් හොඳටම ඇති

    - ඊට පස්සෙ Click and Sing or Hum කියන එක ඔබල අර record කරපු clip එක PC එක mic එකක් හරහ play කරන්න

    --------------------------------------------------------------

    2cf6sqv.png


    Allow

    --------------------------------------------------------------
    Connect උනාම අර record කරගත්තු සිංදුව play කරන්න. තත් 10 වගේ තිබ්බොත් වැඩිත් එක්ක

    6eptas.jpg


    -------------------------------------------------------------
    256qngn.png



    -------------------------------------------------------------
    ඊට පස්සෙ results එයි මේ වගේ

    21oa62g.png



    ඔය උඩින් තියෙනෙ සිංදුවෙ නම නෙමෙයි :P
    ඒ එන්නෙ ගොඩක් වෙලාවට Artist ගෙ නමයි , අර අපි හොය සිංදුව අඩංගු වෙන Album එකයි

    යටින් තියෙනෙ හොයන සිංදුවෙ නම
    (මේ උදාහරනෙදි Impossible )

    -----------------------------------------------------------

    ඔය හොයල දුන්නෙ අපි හොයන සිංදුවමද කියල දැනගන්න Youtube පාරක් දාන්න


    අවවාදයි : Sing or Hum කිව්වට Clip එකක් play කරනව මිසක් මලාට සිංදුව කියන්න යන්න එපා . තනි ස්වරයෙ rap songs එයි results විදියට :rofl:

    - ඉවරයි -

    :)



    ela niyama paost ekak sahodaraya :yes::yes:
     
    • Like
    Reactions: ±±BLACK±±