මෑන් හන්ට් ෆට්ට බන්...මම Trailer එක බැලුවා...මේ වගේ ඒවාට ආස නෑ බං![]()

intel core 2 duo 2.93
4GB DDR2
NVidea 9500GT
meke NFS RUN gahanna puluwanda???????

කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන් මචංintel core 2 duo 2.93
4GB DDR2
NVidea 9500GT
meke NFS RUN gahanna puluwanda???????

intel core 2 duo 2.93
4GB DDR2
NVidea 9500GT
meke NFS RUN gahanna puluwanda???????

මචංලා මට පොඩි අවුලක් ආවා. මම BF3 එක ඩවුන්ලෝඩ් කරා Torrents වලින්. Repack/Ripped Versions තමා Download කරේ. install කරාට ඒක Start Up Screen එකෙන් එහාට යන් නෑ. ලෝඩ් වෙවී තියෙනවා. මම Net එකේ Search කරලා බැලුවා. මගේ මැශින් එකේ තියෙන Specifications එක්ක ගේම් ප්ලේස් වල වීඩියෝ හිටන් තියෙනවා.ඒත් වැඩ කරන් නෑ. Origin එක රන් කරන්න අහනවා ගේම් එක ප්ලේ කරන්න යද්දි. ඒකේ නම් කියනවා ඒ වගේ Crashes Fix කරලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් External විදියට තමා ගේම් එක රන් වෙන්නේ(not through Origin)
ඒක අල්ලලා දාලා Need For Speed The Run එකේ Black Box එක බෑවා. ඒකටත් ඒ සෙතේමයි.පළවෙනි පාර ගේම් එක ලෝඩ් වෙනවා. ආයේත් ඉතින් ඒක ගහන්න බෑ. BF3 එකේ වුනා වගේම Black Screen ඇවිත් ක්‍රෑශ් වෙනවා. මේක ගොඩක් Usersලට තියෙන ප්‍රොබ්ලෙම් එකක්. කවුරුත් දන් නැද්ද කරන්න ඕනේ මොකක්ද කියලා මේක හදා ගන්න???
![]()


onboard vga මදි බන් !
games දෙකම එකම engin එක නෙ ! grafix මැක්සා !
codmw3 grafix නම් ෆට්ට චා !![]()



ගහලා ඉවර වෙච්ච ගමන් කියන්නම්....ගේම්ප්ලේ දැක්කම ආසාවේ බෑ බං
run එක ඉවර කරන්න පැය හයක් වත් ගියෙ නෑ !
ෆට්ට ගේම අයේ කතාකරන්න දෙයක් නෑ !
පිස්සු හැදෙනවා ! car එක එලවද්දී ඇගට දැනෙනවා !


ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ
MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good.
Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි![]()


අඩෝ මට තාම බැරිවුනා Assassin's Creed II එක ඉවර කරන්න.
Assasins Creed revalations dvd එක දිහා බල බල ඉන්නවා ගහන්න ව්දිහක් නෑ !
vga එකේ fan එක කේස් ගිහින් warranty දැම්ම !![]()

ලඟදී ආයේ ගහන්න බැලුවම රෙද්ද Updating කියලා වැටෙනවා. සෑහෙන්න වෙලා බලන් හිටියා අරක Updating. ගේම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. ඒ නිසා ආයේ මුළ ඉඳලා ගහන්නත් බෑ.
මොනවා කරන්නද කියලා බලන්නේ මේ 

mama nam ma dawswala Assasins Creed revalations tamai paly karanna
Assasins Creed revalations dvd එක දිහා බල බල ඉන්නවා ගහන්න ව්දිහක් නෑ !
vga එකේ fan එක කේස් ගිහින් warranty දැම්ම !![]()


Adooo uba tama Assassin's Creed II ekwata paly kara nadda?අඩෝ මට තාම බැරිවුනා Assassin's Creed II එක ඉවර කරන්න.ලඟදී ආයේ ගහන්න බැලුවම රෙද්ද Updating කියලා වැටෙනවා. සෑහෙන්න වෙලා බලන් හිටියා අරක Updating. ගේම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. ඒ නිසා ආයේ මුළ ඉඳලා ගහන්නත් බෑ.
මොනවා කරන්නද කියලා බලන්නේ මේ
![]()

අඩෝ මට තාම බැරිවුනා Assassin's Creed II එක ඉවර කරන්න.ලඟදී ආයේ ගහන්න බැලුවම රෙද්ද Updating කියලා වැටෙනවා. සෑහෙන්න වෙලා බලන් හිටියා අරක Updating. ගේම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. ඒ නිසා ආයේ මුළ ඉඳලා ගහන්නත් බෑ.
මොනවා කරන්නද කියලා බලන්නේ මේ
![]()
mama nam ma dawswala Assasins Creed revalations tamai paly karanna![]()

mama nam ma dawswala Assasins Creed revalations tamai paly karanna![]()


මට vga නෑ ! 


brother hood එකට වඩා ?