Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Dec 17, 2011
590
25
0
හිබුටානේ
The%20Saboteur%20Trophy%20Guide%20Header%20(630%20x%20356).png
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචංලා මට පොඩි අවුලක් ආවා. මම BF3 එක ඩවුන්ලෝඩ් කරා Torrents වලින්. Repack/Ripped Versions තමා Download කරේ. install කරාට ඒක Start Up Screen එකෙන් එහාට යන් නෑ. ලෝඩ් වෙවී තියෙනවා. මම Net එකේ Search කරලා බැලුවා. මගේ මැශින් එකේ තියෙන Specifications එක්ක ගේම් ප්ලේස් වල වීඩියෝ හිටන් තියෙනවා.:sorry::sorry: ඒත් වැඩ කරන් නෑ. Origin එක රන් කරන්න අහනවා ගේම් එක ප්ලේ කරන්න යද්දි. ඒකේ නම් කියනවා ඒ වගේ Crashes Fix කරලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් External විදියට තමා ගේම් එක රන් වෙන්නේ(not through Origin):no::no:

    ඒක අල්ලලා දාලා Need For Speed The Run එකේ Black Box එක බෑවා. ඒකටත් ඒ සෙතේමයි.:growl::growl: පළවෙනි පාර ගේම් එක ලෝඩ් වෙනවා. ආයේත් ඉතින් ඒක ගහන්න බෑ. BF3 එකේ වුනා වගේම Black Screen ඇවිත් ක්‍රෑශ් වෙනවා. මේක ගොඩක් Usersලට තියෙන ප්‍රොබ්ලෙම් එකක්. කවුරුත් දන් නැද්ද කරන්න ඕනේ මොකක්ද කියලා මේක හදා ගන්න???
    :dull::dull:

    onboard vga මදි බන් !
    games දෙකම එකම engin එක නෙ ! grafix මැක්සා !
    ;)

    codmw3 grafix නම් ෆට්ට චා ! :rolleyes:

    run එක ඉවර කරන්න පැය හයක් වත් ගියෙ නෑ !
    ෆට්ට ගේම අයේ කතාකරන්න දෙයක් නෑ !
    පිස්සු හැදෙනවා ! car එක එලවද්දී ඇගට දැනෙනවා !

    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    onboard vga මදි බන් !
    games දෙකම එකම engin එක නෙ ! grafix මැක්සා !
    ;)

    codmw3 grafix නම් ෆට්ට චා ! :rolleyes:

    ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ :):)
    MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good.
    Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි
    :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    run එක ඉවර කරන්න පැය හයක් වත් ගියෙ නෑ !
    ෆට්ට ගේම අයේ කතාකරන්න දෙයක් නෑ !
    පිස්සු හැදෙනවා ! car එක එලවද්දී ඇගට දැනෙනවා !
    ගහලා ඉවර වෙච්ච ගමන් කියන්නම්....ගේම්ප්ලේ දැක්කම ආසාවේ බෑ බං :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ :):)
    MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good.
    Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි
    :rofl::rofl:

    Assasins Creed revalations dvd එක දිහා බල බල ඉන්නවා ගහන්න ව්දිහක් නෑ ! :dull:
    vga එකේ fan එක කේස් ගිහින් warranty දැම්ම ! :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    Assasins Creed revalations dvd එක දිහා බල බල ඉන්නවා ගහන්න ව්දිහක් නෑ ! :dull:
    vga එකේ fan එක කේස් ගිහින් warranty දැම්ම ! :angry:
    අඩෝ මට තාම බැරිවුනා Assassin's Creed II එක ඉවර කරන්න.:(:( ලඟදී ආයේ ගහන්න බැලුවම රෙද්ද Updating කියලා වැටෙනවා. සෑහෙන්න වෙලා බලන් හිටියා අරක Updating. ගේම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. ඒ නිසා ආයේ මුළ ඉඳලා ගහන්නත් බෑ.:no::no: මොනවා කරන්නද කියලා බලන්නේ මේ :angry::angry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අඩෝ මට තාම බැරිවුනා Assassin's Creed II එක ඉවර කරන්න.:(:( ලඟදී ආයේ ගහන්න බැලුවම රෙද්ද Updating කියලා වැටෙනවා. සෑහෙන්න වෙලා බලන් හිටියා අරක Updating. ගේම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. ඒ නිසා ආයේ මුළ ඉඳලා ගහන්නත් බෑ.:no::no: මොනවා කරන්නද කියලා බලන්නේ මේ :angry::angry:
    Adooo uba tama Assassin's Creed II ekwata paly kara nadda?:shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ මට තාම බැරිවුනා Assassin's Creed II එක ඉවර කරන්න.:(:( ලඟදී ආයේ ගහන්න බැලුවම රෙද්ද Updating කියලා වැටෙනවා. සෑහෙන්න වෙලා බලන් හිටියා අරක Updating. ගේම් එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. ඒ නිසා ආයේ මුළ ඉඳලා ගහන්නත් බෑ.:no::no: මොනවා කරන්නද කියලා බලන්නේ මේ :angry::angry:

    update කරන්න එපා ! බන් !
    හොද crack එකක් හොයා ගනින් !
    උබේ crack එක හරි නෑ !

    game launcher එක Repace කලාද ?

    host file එක edit කලාද ?
    ඒවා කරලා !
    server කියන file එක open කරල තමා game එක launch කරන්න ඕනා !

    Auto Crack එක use කරන්න එපා !
     
    Last edited: