මොනව උනත් ගස් ගෙමිබා කියන එක හරි නැනේ
මේ අපිවත් දැන් රනිල් නායකතුමාට බනින්නෙ නැ![]()
Oi ballata banala madi,,UNP eka ithihaase me tharam kaaali walata kadune na kawadakwath,,Nayakaya hodanam mehema wenne na,,,

එජාප නායකත්ව අවුල විසඳීම සතුටක් – ජනපති
![]()
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ගැටළුවට විසඳුමක් ලැබීම ගැන තමන් සතුටු වන බවත් දැන් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ආණ්ඩුවට තරඟයක් දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේ වුවත් තමන්ගේ පක්ෂ මූලස්ථානයට පහර දෙන පාක්ෂිකයන් සිටීම ගැන එජාපය කණගාටු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පල කලේ එක්සත් ජාතික පක්ෂ නිලවරණය සම්බන්ධයෙන් ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.
ඒකනේ ජනාධිපතිතුමත් කැමතියි රනිල් වගේ විපක්ෂනායකතුමෙක් ඉන්නවට,අනේ වාසනාවන්

oya hariyatama hari adakshaya kemethi thawath adakshayata thama nettam u paradane...![]()

oya hariyatama hari adakshaya kemethi thawath adakshayata thama nettam u paradane...![]()

දකුනු ආසියාවේ ආර්තික ආශ්චර්යය, අනේ ඒත් අකුනු ආසියා ක්රිකට් අනු ශුරයන්ට පඩ් ගෙවාගන්ඩත් බැරුව සුද්ද්ගෙන් හිඟල නයට පඩි දුන්නලු පලවෙනි වතාවට. එල එල එලම කිරි. ක්රිකට ගහන් උන් මාරි බිස්කට් කාලා ක්රිකට් ගහනවලු ලොක්කගේ අම්ම මතක් කර කර්. හික්ස්!
අපේ අධිකරන ක්රමයට ලෝකෙ තිබ්බ පිලිගැනීමත් නැතිවෙලා.
අද හෙටම අපි අන්තර්ජාතිකව සොමාලියාව වගේ ම්ලේඡ්ච රටක් වගේ හංවඩු ගැහෙන එක නං සිකුරුයි.
ඔහොම යං!![]()
තෝ මෙහෙ ඉන්න එපා... තෝ පල තොගේ මුල් පුරුක් ඉන්න අරාබියටම ... මෙතන ඇවිල්ලා මෝඩ කතා කියන්නේ නැතුව... ඔයා සෝමාලියාවේ ඉන්නෙත් උබේ මුතුන් මිත්තන්ගේ වර්ගයේ උන් තමයි...

පටිට කතාව 