UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    මොනව උනත් ගස් ගෙමිබා කියන එක හරි නැනේ :lol::lol:
    මේ අපිවත් දැන් රනිල් නායකතුමාට බනින්නෙ නැ :lol::lol:

    Oi ballata banala madi,,UNP eka ithihaase me tharam kaaali walata kadune na kawadakwath,,Nayakaya hodanam mehema wenne na,,,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරූ පාර්ලිමේන්තුවේ පසුපෙල අසුනකට
    karu-sad.jpg

    පසුගියදා පැවති එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයෙන් නායත්වය සඳහා තරඟ වැද ඉන් පරාජයට පත් වූ කරු ජයසූරිය මහතා මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ නිලයක් නොදරන්නේකු වන බැවින් ඔහුට තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් නොදියුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    ජයසූරිය මහතාට මෙතෙක් පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක වරප්‍රසාදය හිමි වූයේ නියෝජ්‍ය නායකයා වීම නිසා බවත් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයින් පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල සිටින බවත් එම මන්ත්‍රීවරු වික‍්‍රමසිංහ මහතාට පැහැදිලි කර ඇත.

    කෙසේ වුවද දෙසැම්බර් 31 දක්වා කරු ජයසූරිය මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බව අමතක නොකරන ලෙස එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇති බවද එම ආරංචි මාර්ග කියයි.


    කරැ නායකය වෙන්ඩ ගිහින් අන්තිමට පුටුවත් නැති වෙන පාටයි :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එජාප නායකත්ව අවුල විසඳීම සතුටක් – ජනපති
    mahinda-First-new.jpg

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව ගැටළුවට විසඳුමක් ලැබීම ගැන තමන් සතුටු වන බවත් දැන් එක්සත් ජාතික පක්‍ෂයට ඇත්තේ ආණ්ඩුවට තරඟයක් දිය හැකි ශක්තිමත් විපක්‍ෂයක් ගොඩනැඟීම බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එසේ වුවත් තමන්ගේ පක්‍ෂ මූලස්ථානයට පහර දෙන පාක්‍ෂිකයන් සිටීම ගැන එජාපය කණගාටු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කලේ එක්සත් ජාතික පක්‍ෂ නිලවරණය සම්බන්ධයෙන් ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

    ඒකනේ ජනාධිපතිතුමත් කැමතියි රනිල් වගේ විපක්ෂනායකතුමෙක් ඉන්නවට,අනේ වාසනාවන් :yes::)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    එජාප නායකත්ව අවුල විසඳීම සතුටක් – ජනපති
    mahinda-First-new.jpg

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව ගැටළුවට විසඳුමක් ලැබීම ගැන තමන් සතුටු වන බවත් දැන් එක්සත් ජාතික පක්‍ෂයට ඇත්තේ ආණ්ඩුවට තරඟයක් දිය හැකි ශක්තිමත් විපක්‍ෂයක් ගොඩනැඟීම බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එසේ වුවත් තමන්ගේ පක්‍ෂ මූලස්ථානයට පහර දෙන පාක්‍ෂිකයන් සිටීම ගැන එජාපය කණගාටු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කලේ එක්සත් ජාතික පක්‍ෂ නිලවරණය සම්බන්ධයෙන් ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

    ඒකනේ ජනාධිපතිතුමත් කැමතියි රනිල් වගේ විපක්ෂනායකතුමෙක් ඉන්නවට,අනේ වාසනාවන් :yes::)

    oya hariyatama hari adakshaya kemethi thawath adakshayata thama nettam u paradane... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya hariyatama hari adakshaya kemethi thawath adakshayata thama nettam u paradane... :lol::lol::lol:

    හරි හරි දක්ෂයො ටික අදක්ෂය එළවල නායක කම ගන්ඩ දැන ගන්ඩ එපෑ :yes:
    දැන් අවුල තියෙන්නෙ කවුද අදක්ෂ කියන දේ:rolleyes::rolleyes::lol:
     
    Last edited:
    • Like
    Reactions: sanduntharu
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දකුනු ආසියාවේ ආර්තික ආශ්චර්යය, අනේ ඒත් අකුනු ආසියා ක්‍රිකට් අනු ශුරයන්ට පඩ් ගෙවාගන්ඩත් බැරුව සුද්ද්ගෙන් හිඟල නයට පඩි දුන්නලු පලවෙනි වතාවට. එල එල එලම කිරි. ක්‍රිකට ගහන් උන් මාරි බිස්කට් කාලා ක්‍රිකට් ගහනවලු ලොක්කගේ අම්ම මතක් කර කර්. හික්ස්!:lol:


    අපේ අධිකරන ක්‍රමයට ලෝකෙ තිබ්බ පිලිගැනීමත් නැතිවෙලා.

    අද හෙටම අපි අන්තර්ජාතිකව සොමාලියාව වගේ ම්ලේඡ්ච රටක් වගේ හංවඩු ගැහෙන එක නං සිකුරුයි.
    :P

    ඔහොම යං!:yes:

    තෝ මෙහෙ ඉන්න එපා... තෝ පල තොගේ මුල් පුරුක් ඉන්න අරාබියටම ... මෙතන ඇවිල්ලා මෝඩ කතා කියන්නේ නැතුව... ඔයා සෝමාලියාවේ ඉන්නෙත් උබේ මුතුන් මිත්තන්ගේ වර්ගයේ උන් තමයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ මෙහෙ ඉන්න එපා... තෝ පල තොගේ මුල් පුරුක් ඉන්න අරාබියටම ... මෙතන ඇවිල්ලා මෝඩ කතා කියන්නේ නැතුව... ඔයා සෝමාලියාවේ ඉන්නෙත් උබේ මුතුන් මිත්තන්ගේ වර්ගයේ උන් තමයි...

    :lol::lol::lol::lol: පටිට කතාව :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිකොතේ බුදු මැදුර රැකගන්න බැරිවීම ගැන දුකයි – රනිල්
    ranil-new.jpg
    සිරිකොත මන්දිර පරිශ‍්‍රයේ පිහිටි බුදුමැදුර ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් බලවත් කණගාටුවට පත් වන බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය බෙල්ලන ශී‍්‍ර ඥාණවිමල ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

    තමන්ට යළිත් නායකත්වයට පත්වීම සඳහා ඡන්දය ලබාදුන් පුද්ගලයින්ට මෙන්ම නොදුන් අයටද ඉදිරියේදී සමානව සලකන බවද මෙහිදී පවසා ඇති විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය ඉදිරියේදී ජයග‍්‍රාහී මාවතකට ගෙනයාම සඳහා කටයුතු කරන බවද පවසා තිබේ.

    කේලම්කරුවන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස මෙහිදී මහනායක හිමියන් විපක්ෂ නායකවරයාට උපදෙස් ලබා දී ඇත.
     

    Majik

    Member
    Dec 3, 2008
    298
    3
    0
    ranil wage gon harakek huga kaalekata serayak thamai loketa enne

    but still, without a strong opposition, democracy can't function. so i think its time for ranil to be taken out of the scene by means of sudu van and put someone like karu to run the party.