.: Anaconda found in Anuradhapura...? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක ඇත්තද කියල නම් හරියට දන්නේ නෑ ඊයකින් තමයි ඇවිත් තිබ්බේ.....මට නම් මේ ෆොටෝස් වල ඉන්න මිනිස්සු ලංකාවේද කියල පොඩි සැකයක් තියෙනවා...:yes:

    att00001gd.jpg


    කොහොමද සයිස් ඒක...:shocked:
    att00002f.jpg


    att00003hc.jpg


    මට නම් හිතෙන්නේ මේ පැටවූ කියල...

    att00008dn.jpg


    att00009.jpg


    පිස්සු හැදෙනවා නේද...:yes:


     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    මේ ලංකාවෙ එකක් නෙවෙයි නේද බන් :no:
    ලතින් ඇමෙරිකන් රටක් වගේ :oo:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aye ban boru daaanne aththa wage ?

    ඔන්න ඉතින් බන් ඕකනේ කියන්නේ...හරියට ත්‍රෙඩ් එක බලල කමෙන්ට් දැම්මනම් නේද හොඳ ? මම පැහැදිලිව කියල තියෙනවා මේක ඇත්තද කියල දන්නේ නෑ කියල ඒ වගේම ත්‍රෙඩ් එකේ ටොපික් ඒකට දාල තියෙන්නෙත් ප්‍රශ්නයක් අහන විදියට....ඉතින් එහෙව් එකේ මෙහෙම අහන එක සාදරණද? :(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචෝ මේක පට්ට පරණ සිද්දියක්,අනික මේක අපේ රටේ එකක් නෙමෙයි..:D:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ ලංකාවෙ එකක් නෙවෙයි නේද බන් :no:
    ලතින් ඇමෙරිකන් රටක් වගේ :oo:

    එහෙමද මචන්...එක තමයි මටත් මේක ඊ මේල් එකකින් ඇවිත් තිබ්බේ...එකේ දාල තිබ්බේ ලංකාවේ කියල...හරියටම දැනගන්නත් එක්කම තමයි මේක දැම්මේ...:yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක පරණ කතාවක් සහෝදරයා..
    මම හිතන්නේ අවුරුදු 5 කටත් වඩා පරණ කතාවක්..
    කොහොම වුනත් දැකලා නැති අයත් ඇති නේ..
    ඒ අයට වැදගත් වෙයි..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    එහෙමද මචන්...එක තමයි මටත් මේක ඊ මේල් එකකින් ඇවිත් තිබ්බේ...එකේ දාල තිබ්බේ ලංකාවේ කියල...හරියටම දැනගන්නත් එක්කම තමයි මේක දැම්මේ...:yes:

    මේක ලංකාව ගැන වැරදි වැටහීමක් දෙන්න කරපු වැඩක්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක පරණ කතාවක් සහෝදරයා..
    මම හිතන්නේ අවුරුදු 5 කටත් වඩා පරණ කතාවක්..
    කොහොම වුනත් දැකලා නැති අයත් ඇති නේ..
    ඒ අයට වැදගත් වෙයි..

    එහෙමද...කව්ද ඔහොම් දෙයක් දන්නේ...මම මේල් බලනකොට මේක ඇවිත් තිබ්බ ඉතින් පුදුමසහගත දෙයක් නිසා මේකේ දාන්න හිතුනා...මටත් මේ මූණු දැක්කම පොඩි සැකයක් ආව ලංකාවේ නෙවෙයි වෙන්න ඇති කියල...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    යකෝ,.. මේක ලංකාවෙ අනුරාධපුරේ කියල තමයි හැම තැනම තියෙන්නෙ
    මේකෙ යටි අරමුණක් තියනව වගේ

    මේක ලංකාව ගැන වැරදි වැටහීමක් දෙන්න කරපු වැඩක්

    ඔව් ලොක්ක...උඹ දාල තියෙන ලින්ක් එකේ කමෙන්ට්ස් දැක්කම එහෙමත් හිතෙනවා..:(