දෙන්න~උන්ටත්~ඉගිළෙන්න....

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    දෙන්න~උන්ටත්~ඉගිළෙන්න....

    poem2-1.jpg

    ගත්තෙ මෙතනින්:ahasgavva(මගේ බ්ලොග් අඩවිය:))​
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇසට ඉනුවේය කදුලක් machan
    thnx
    අපේ රටවල හුගක් වෙලාවට මේවගේ දේවල් market කරලා ගාන හොයනවා (තනි තටුවෙන් පියබන්න වගේ ෆිල්ම් සෙට් එකක් අවේ)
    එහෙම නැතිව මේ විදියට සද් භාවයෙන් කරයි මේ තම නියම දෙවිවරු
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි හැමෝම මිනිස්සු, මේ පින්තූරේත් එක්කම උබගේ වචන ටික දකිනකොට නෙතට කඳුළක් උනන එක කාටවත් නවත්වන්න බැහැ මචන්.

    සංවේදී නිර්මාණයක්. සාර්තකයි !
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඇසට ඉනුවේය කදුලක් machan
    thnx
    අපේ රටවල හුගක් වෙලාවට මේවගේ දේවල් market කරලා ගාන හොයනවා (තනි තටුවෙන් පියබන්න වගේ ෆිල්ම් සෙට් එකක් අවේ)
    එහෙම නැතිව මේ විදියට සද් භාවයෙන් කරයි මේ තම නියම දෙවිවරු

    අපි හැමෝම මිනිස්සු, මේ පින්තූරේත් එක්කම උබගේ වචන ටික දකිනකොට නෙතට කඳුළක් උනන එක කාටවත් නවත්වන්න බැහැ මචන්.

    සංවේදී නිර්මාණයක්. සාර්තකයි !

    ඇත්තටම මචන්ල මම හිතුවෙ නෑ මේ නිසැඳෙස මෙච්චර හිත්වලට වදී කියල.මම මට දැනුන දේ වචන වලට පෙරලුව එච්චරයි:(.කොහොම උනත් උඹලගෙ සහයෝගය ගොඩක් වටිනව:).