සෙල්වම්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    iLY9pWDP.jpg

    මචන්ලා කගේ ලඟවත් සෙල්වම් ෆිල්ම් එක නැද්ද ?

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද චිත්‍රපටියක් වෙන්න ඇති..
    මේ චිත්‍රපටියට පණ පොවන දෙමළ අලුත් නළුවාගේ සැබෑ ජිවිතයේදි ..
    එල්.ටි.ටි.ඊ සංවිධානයේ සාමාජිකයෙක් හැටියට ලු කටයුතු කරගෙන තියෙන්නේ..
    ඒ හින්දායි මේ චිත්‍රපටිය සුවිශේෂ වන්නේ..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හොද චිත්‍රපටියක් වෙන්න ඇති..
    මේ චිත්‍රපටියට පණ පොවන දෙමළ අලුත් නළුවාගේ සැබෑ ජිවිතයේදි ..
    එල්.ටි.ටි.ඊ සංවිධානයේ සාමාජිකයෙක් හැටියට ලු කටයුතු කරගෙන තියෙන්නේ..
    ඒ හින්දායි මේ චිත්‍රපටිය සුවිශේෂ වන්නේ..

    ෆිල්ම් එකනම් හොදයි කියලා ගොඩක් අය කිව්වා, බලන්න යන්න වෙලාවක් තමයි නැත්තේ. අනික මම ෆිල්ම් හොල් වලට ගිහින් බලන්න කැමැති නැහැ, එකයි ඩවුන්ලොඩ් කරගෙන බලන්න ක්‍රමයක් තියෙනවද කියලා බැලුවේ මචන්,
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ෆිල්ම් එකනම් හොදයි කියලා ගොඩක් අය කිව්වා, බලන්න යන්න වෙලාවක් තමයි නැත්තේ. අනික මම ෆිල්ම් හොල් වලට ගිහින් බලන්න කැමැති නැහැ, එකයි ඩවුන්ලොඩ් කරගෙන බලන්න ක්‍රමයක් තියෙනවද කියලා බැලුවේ මචන්,

    හ්ම්, සමහරු කියනවා හොදයි කියලා, ඒ වගේම තවත් සමහරු කියනවා..
    ආණ්ඩුවට කඩේ යන්න ඕනෑවට හදපු නිර්මාණයක් කියලා..
    මොනවා වුනත් බැලුවාම තමයි තේරුම් වෙන්නේ..
    මේ චිත්‍රපටියේ විශේෂත්වය ඇවිත්..
    ත්‍රස්තවාදියෙකුව නළුවෙක් කරපු එක සුවිශේෂ දෙයක් කියලායි කියන්නේ..
    කොයි රටකින් වත් ඒ වගේ දෙයක් වේලා නෑ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113

    ත්‍රස්තවාදියෙකුව නළුවෙක් කරපු එක සුවිශේෂ දෙයක් කියලායි කියන්නේ..
    කොයි රටකින් වත් ඒ වගේ දෙයක් වේලා නෑ..

    සුවිශේෂි දේවල් නම් සැහෙන්න වෙන රටක් නේ මේක..;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    හ්ම්, සමහරු කියනවා හොදයි කියලා, ඒ වගේම තවත් සමහරු කියනවා..
    ආණ්ඩුවට කඩේ යන්න ඕනෑවට හදපු නිර්මාණයක් කියලා..
    මොනවා වුනත් බැලුවාම තමයි තේරුම් වෙන්නේ..
    මේ චිත්‍රපටියේ විශේෂත්වය ඇවිත්..
    ත්‍රස්තවාදියෙකුව නළුවෙක් කරපු එක සුවිශේෂ දෙයක් කියලායි කියන්නේ..
    කොයි රටකින් වත් ඒ වගේ දෙයක් වේලා නෑ..

    දැන් ඇමරිකන්කාරයත් ඔසාමගේ සෙට් එකේ කෙනෙක්ව දාලා "Money" කියලා ෆිල්ම් එකක් හදයිද දන්නේ නැහැ නේද ? මිනිහත් අපිට සෙකන්ඩ් වෙන්න කැමති නැහැනේ, අපි ප්‍රභාව ඉවරකලාම මිනිහට නොන්ඩියටනේ ඔසාමට ෂොට් එක දුන්නේ කොහොම හරි,