mechhra ikmanatanam film enne na, habai director sanjayagen illuwanamhari
thiyenawa ubata denna
apo oka cha ban, gamani laginawat tiyanna be :|
film hall wala ethi...
හොද චිත්රපටියක් වෙන්න ඇති..
මේ චිත්රපටියට පණ පොවන දෙමළ අලුත් නළුවාගේ සැබෑ ජිවිතයේදි ..
එල්.ටි.ටි.ඊ සංවිධානයේ සාමාජිකයෙක් හැටියට ලු කටයුතු කරගෙන තියෙන්නේ..
ඒ හින්දායි මේ චිත්රපටිය සුවිශේෂ වන්නේ..
ෆිල්ම් එකනම් හොදයි කියලා ගොඩක් අය කිව්වා, බලන්න යන්න වෙලාවක් තමයි නැත්තේ. අනික මම ෆිල්ම් හොල් වලට ගිහින් බලන්න කැමැති නැහැ, එකයි ඩවුන්ලොඩ් කරගෙන බලන්න ක්රමයක් තියෙනවද කියලා බැලුවේ මචන්,
ත්රස්තවාදියෙකුව නළුවෙක් කරපු එක සුවිශේෂ දෙයක් කියලායි කියන්නේ..
කොයි රටකින් වත් ඒ වගේ දෙයක් වේලා නෑ..

අවුලක් නෑ බන්,කොහොමද උබට? මොකෝ මේ උබට සෙල්වම් බලන්න දොලදුකක් ආවෙ?ආ.... ආ... මචන් කොහොමද ජීවිතේ
හ්ම්, සමහරු කියනවා හොදයි කියලා, ඒ වගේම තවත් සමහරු කියනවා..
ආණ්ඩුවට කඩේ යන්න ඕනෑවට හදපු නිර්මාණයක් කියලා..
මොනවා වුනත් බැලුවාම තමයි තේරුම් වෙන්නේ..
මේ චිත්රපටියේ විශේෂත්වය ඇවිත්..
ත්රස්තවාදියෙකුව නළුවෙක් කරපු එක සුවිශේෂ දෙයක් කියලායි කියන්නේ..
කොයි රටකින් වත් ඒ වගේ දෙයක් වේලා නෑ..