සෑම කෙල්ලෙක්ම ලයිට් නිවා

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සෑම කෙල්ලෙක්ම ලයිට් නිවා

    From http://www.facebook.com/l0w3thna

    ‎''සෑම කෙල්ලෙක්ම ලයිට් නිවා දැමූ පසු සුන්ඳරය'' - විලියම ෂේක්ස්පියර්
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ''සෑම කොල්ලෙක්ම ලයිට් නිවා දැමීමට පෙර අහිංසකය'' - විලියම ෂේක්ස්පියර්ගේ වයිෆ්



    ‎''කිසිම අයෙකු තම රියදුරු බලපත්‍රයේ හෝ හැඳුනුම්පතේ ඇති ඡායාරූපය තරම් අවලස්සන නොවන අතර, facebook 1කේ profile picture එකෙහි තරම් සුන්ඳරද නොවේ''



    තාත්තා : දැන් ගිහින් පාඩම් කරපන් කොලුවෝ, මොන වෙලාවේ බැලුවත් facebook.
    පුතා : පාඩම් කරා කියලා මොනවද ලැබෙන්නේ තාත්තේ?
    තාත්තා : විභාගෙන් හොද ලකුණු ලැබේවි.
    පුතා : ඊට පස්සේ?
    තාත්තා : හොඳ රස්සාවක් කරන්න පුළුවන් වේවි.
    පුතා : ඊට පස්සේ?
    තාත්තා : ලොකු ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන, හොඳ කසාදයක් එහෙම බඳින්න පුළුවන් වේවි.
    පුතා : ඊට පස්සේ?
    තාත්තා : ඊට පස්සේ නිදහසේ ඉන්න තමයි තියෙන්නේ.
    පුතා : ඉතිං ඒකම තමයි තාත්තේ මේ දැනුත් මම කරන්නේ.


    අපිට අවුරුදු 10 කාලේ අපි ඇඬුවේ උදේ cartoon missed වුනා කියලා.

    ඒත් දැන් ඉන්න අවුරුදු 10 එවුන් අඬන්නේ උන්ගේ boy friend හරි girl friend හරි තරහ වුනා කියලා.

    කාලය මැව් වෙනසක අරුමේ !
     
    • Like
    Reactions: nadimal