මේ මගේ කේන්දරය!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේ මගේ කේන්දරය!

    34pi538.jpg


    මචං ලා මෙක මගේ කේන්දරය.. විහිලුවකට ගන්න එපා... කියවන්න දන්න කෙනෙක් මට අනාගතය ආදරය විවාහය ගැන විස්තර ටිකක් කියන්නකෝ... මම හිතන්නේ අපේ pawusi අයිය විස්තර ටිකක් අනිවාර්යයෙන් දායි කියල....

    :yes::yes::yes::yes: ;););) :eek::eek::eek:
     
    • Like
    Reactions: Fire Eye

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ස්ටාර් මෘදෘකාංගය දෝශ සහිතයි. උපන් වේලාව , දිනය සහ උපන් ස්ථානය අවශ්‍යයි .මේක නම් ශුවර් එකට 85 හෝ 86 කේන්දරයක්
     
    Last edited:
    • Like
    Reactions: Fire Eye

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    ස්ටාර් මෘදෘකාංගය දෝශ සහිතයි. උපන් වේලාව , දිනය සහ උපන් ස්ථානය අවශ්‍යයි .මේක නම් ශුවර් එකට 85 හෝ 86 කේන්දරයක්
    ube pm box eka full :oo:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ස්ටාර් මෘදෘකාංගය දෝශ සහිතයි. උපන් වේලාව , දිනය සහ උපන් ස්ථානය අවශ්‍යයි .මේක නම් ශුවර් එකට 85 හෝ 86 කේන්දරයක්

    හරියටම හරි. මම 1986. 10. 14
    රාත්‍රී 10.53 ට
    වැල්ලවායෙදී ඉපදුනේ...
    :yes: :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැනට ගෙවෙන්නේ ශනිගේ සිකුරු අතුරු දශාවයි.කාල සර්ප යෝගයෙන් නූලෙන් මෙන් බේරී ගොස් ඇත.කෙසේ වෙතත් කාල සර්ප යෝගයේ අහිතකර බලපෑම් තරමක් හෝ විඳීමට ජීවිතයට මැදි වයස තෙක් සිදු වනු ඇත.2021 මාර්තු මසින් පසු ශනි දශාව අවසන් වීමෙන් පසු ජීවිතයේ සාර්තක ගමන ආරම්භ වනු ඇත.හොඳ රැකියාවක්,යහපත් විවාහයක් සිදුවනු ඒකාන්තයි.විවාහ ජීවිතය සතුටින් ගත වනු ඇති අතර ලස්සන බිරිඳක් ලැබීමේ වාසනාව ඇත.කේන්දර ගලපා විවාහය සිදුකර ගන්න.

    අනපා යෝගය ,ගජ කේෂරී යෝගය,සරස්වතී යෝග යන ඉතා සුබ යෝග සහිත මෙම කේන්දරය හිමියා විවාහයෙන් පසු රැකියාවෙන් ඉතා ඉහලට ඔසවා තබනු ඇත.


    ආදායමට වඩා වියදම අදික තත්වයක් පෙන්නුම් කරන බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න.හදිසි අනතුරු සහිත කේන්දරයක් බැවින් ඒ ගැන සැළකිලිමත් වන්න.


    2021 වන තෙක් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සහ කාක නිල් පාශානය කවච වලින් මතුරා දකුණු අතේ මැඳ ගිල්ලේ දැමීමෙන්ද ,ශනි දින ශනි හෝරාවේ කපුටු දානය දීමෙන්ද ,ශනි මෘතෘංගයක් පැළඳීමෙන්ද යම් සහනයක් ළඟාකරගත හැක.
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    my god.. කාල සර්ප යෝගය ඒ මොකක් ද මචං?
    බොහෝම ස්තූතියි ඔයා කරපු උදව්වට... anyway thankxxxxx........
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    my god.. කාල සර්ප යෝගය ඒ මොකක් ද මචං?
    බොහෝම ස්තූතියි ඔයා කරපු උදව්වට... anyway thankxxxxx........
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    my god.. කාල සර්ප යෝගය ඒ මොකක් ද මචං?
    බොහෝම ස්තූතියි ඔයා කරපු උදව්වට... anyway thankxxxxx........ :):):)

    මචං මට බඳින්න වෙන්නේ 2019න් පස්සේ ද? :baffled::baffled::baffled::oo::oo::frown::frown::nerd::nerd::(:(:(:growl::growl::sorry::sorry::eek::eek::eek:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    my god.. කාල සර්ප යෝගය ඒ මොකක් ද මචං?
    බොහෝම ස්තූතියි ඔයා කරපු උදව්වට... anyway thankxxxxx........

    කාලසර්ප යෝගය කියන්නේ එච්චර සුබ යෝගයක් නෙමේ.පහත වීඩියෝ එක බලන්ඩ.උඹ නූලෙන් කියන්න්නේ 99.9% වගේ බේරිලා තියෙන්නේ.නමුත් ඒකේ ඉෆෙක්ට් එක පොඩ්ඩක් විතර බලපාන්ඩ පුලුවන්.විශේශයෙන්ම රාහු කේතු අතුරු දශාවලදි පරිස්සම් විය යුතුයි.මම ඒකයි කියන්නේ ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ චාර්ට් එකට පලාපල කියන්ඩ බෑ කියල.

    කාලසර්ප යෝගය කියන්නේ මොකක්ද කියල පහතින් බලන්න.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං මට බඳින්න වෙන්නේ 2019න් පස්සේ ද?
    අර ඔයා කියපු අනිත් යෝග ගැනත් පොඩ්ඩක් විස්තර කරන්නකෝ තරහ නැතිව...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං මට බඳින්න වෙන්නේ 2019න් පස්සේ ද?
    අර ඔයා කියපු අනිත් යෝග ගැනත් පොඩ්ඩක් විස්තර කරන්නකෝ තරහ නැතිව...
    :rofl:සොරි සොරි ඒක තමා කියන්නේ ඔෆිස් වල ඉඳන් කේන්දර බලන්ඩ බෑ කියල.ඉදිරි වර්ෂ 2 1/2 මංගල කාලයකි.ඊට පස්සේ කේස්.ලබන අතුරු දශා අසුබයි.
     
    • Like
    Reactions: eshanx