පරිඝණකයට මයික් එකක්....

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
එල මචන්
11.gif

රෙප් දෙන්න බැහැලූ:(
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
තෑන්ක්ස් මල්ලි:D:D
මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ?

මේ ටිකේ මම හැන්ගිලා ඉන්නේ:baffled:

හුගක් වෙලාවට ඔෆ්ලයින් බලන් ඉන්නේ:rofl: මේවගේ වැදගත් ත්‍රේඩ් එකක් දැක්කම අනිවා කමෙන්ට් කරන්න,රෙප් දෙන්න ලොග් වෙනවා:D
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ටිකේ මම හැන්ගිලා ඉන්නේ:baffled:

    හුගක් වෙලාවට ඔෆ්ලයින් බලන් ඉන්නේ:rofl: මේවගේ වැදගත් ත්‍රේඩ් එකක් දැක්කම අනිවා කමෙන්ට් කරන්න,රෙප් දෙන්න ලොග් වෙනවා:D
    ඒ ඇයි හැංගිලා?:rolleyes:
    අක්කි කෙනෙක් ගහනවා කිව්වද?:P
     
    • Like
    Reactions: roshancs05

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒ ඇයි හැංගිලා?:rolleyes:
    අක්කි කෙනෙක් ගහනවා කිව්වද?:P

    වෙනදා වගේම නෙට් ස්ලොව් සීන් එක තමයි:dull:
    ගහනවා:sorry:නෙමෙයි ගැහුවා:angry: තාමත් කම්බුල ඉදිමිලා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෙනදා වගේම නෙට් ස්ලොව් සීන් එක තමයි:dull:
    ගහනවා:sorry:නෙමෙයි ගැහුවා:angry: තාමත් කම්බුල ඉදිමිලා
    කුරුණෑගලට මොබිටෙල් හොදයි නේද?:nerd:
    ඇයි අක්කිට මොකද කිව්වේ උඔ?:sorry: