lankaenews

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මගෙනම් සයිට් එකේ IP එක ගැහුවාම වැඩ :) මොබිටෙල් වල :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මචන්ලා
    මේක පරණ thread එකක්.
    මේක දැම්මේ අර උසාවියෙන් ban කරපු කාලේ
    දැන් එක වැඩ කරන්නේ නැහැ.
    මම බලන්නෙත් fb එකෙන්
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    අනේ මචන්ලා
    මේක පරණ thread එකක්.
    මේක දැම්මේ අර උසාවියෙන් ban කරපු කාලේ
    දැන් එක වැඩ කරන්නේ නැහැ.
    මම බලන්නෙත් fb එකෙන්

    :P danui date eka dakke meka hena parana thread ekakne bun.

    DNS change karapalla Open DNS walata ethakota blocked sites wada

    208.067.222.222
    208.067.220.220
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    වෙබ් සයිට් එක්ක කරපු යුද්ධයෙන් මහින්ද පරාජය වෙලා.තාක්ෂනය ඔහුව පරාජය කරමින් ඉදිරියට යනවා.තහනම් කරන්න ගිහින් ඒවට ට්‍රැ‍ෆි එක හුඟක්ම වැඩි වෙලා. 1977 සිරිමා පුකෙන් ගියේ ඔය මොන මාධ්‍ය නිදහසක්වත් නැතිව රට පාලනය කරලා නේද?
    මහින්ද කියන්නේ හූනෙක් චුක් චුක් ගෑවත් ජීවතයට අනතුරක් වෙයි කියලා බයේ ගැහෙන චරිතයක්.ඒක නිසා පොඩි වෙබ් සයිට් එකක් දැක්කත් බය වෙලා බ්ලොක් කරනවා.
    මෙහෙම දේශපාලනය කරන්න බෑ.මීට වඩා එඩිතර, නිර්භීත වෙන්න ඕනි.එහෙම තමයි දේශපාලනය කරන්න ඕනී.
    මිනිස්සු කට කතා වලින් තමයි විස්තර දැන ගන්නේ. මහින්දට මම කියන්නේ සෙල්ෆෝන් සහ දුරකතන වලින් තමයි මහින්ද රාජපක්ෂ සහ එයාගේ පවුල ගැන ජනතාව හුඟක් කතා වෙන්නේ. අපි හැම තිස්සෙම ඔයාලගේ පවුලේ උදවිය ගැන හොඳට ඇහ ගහ ගෙන ඉන්නේ. අපි හැම තිස්සෙම ඔයාල කරන්නේ මොනාද කියලා බලාගෙන ඉන්නේ.අත තුවාල කර ගත්තේ කොහොමද කියලත් මිනිස්සු හුඟක් දුරකතන වලින් තොරතුරු හුවමාරු කරගත්තා.