මගේ අලුත් Toshiba C655 එකේ Num Lock එක වැඩ නෑ
, Settings හදන්න උදව් කරන්න දන්න කෙනෙක්/ * - + Enter Button වැඩ
Numbers තමයි වැඩ නැත්තේ

Last edited:
, Settings හදන්න උදව් කරන්න දන්න කෙනෙක්
EEye mage Keyboard eka vada nathuva giya ban![]()

එකනම් වෙන්න බැරි දෙයක්Keyboard එක නම් වැඩ ඒත් කවුදෝ ඇවිත් මොනවා හරි වෙනස් කරලා මම නැති වේලාවේ![]()
එකනම් වෙන්න බැරි දෙයක්
උඹ පාස්වර්ඩ් දල නැද්ද
මොකද්ද තෝරාගෙන තියන keyboard එක ? control panel -> keyboard settings වල බලන්න.
මොකද්ද තෝරාගෙන තියන keyboard එක ? control panel -> keyboard settings වල බලන්න.
ඒ කිව්වේ ?
Log Password එකට නම් Num Lock වැඩ Login වුනාට පස්සේ තමයි වැඩ නැත්තේ

ෆෝමැට් කරපන් නැත්නම් තියෙන එකව්න්ට් එක නැතුව වෙන එකක් හදා ගනින්.![]()
පිස්සු ද ෆොමැට් කරන්න තරම් කෙස් එකක් නැතුව ඇති
ඔතන ඔය ලැප්ටොප් brand/model select කරලා බලන්න. ඒක list එකේ නැත්තං 105 key keyboard එකක් select කරලා බලන්න.standard PS/2 Keyboard
ෆෝමැට් කරපන් නැත්නම් තියෙන එකව්න්ට් එක නැතුව වෙන එකක් හදා ගනින්.![]()