Laptop Num Lock Error !!!

proxact

Member
Nov 13, 2011
37
2
0
යාළුවා මගේ ලග තියෙන්නේ Asus K40IJ Notebook එකක්. මටත් ඔය වැඩේම වෙලා ටික වෙලාවක් ගිය හොයාගන්න අවුල මොකද්ද කියල. Keyboard එකේ වෙනම Function Key එකක් තියෙනවා. මම කියන්නේ Num Lock Key එක නෙමේ. එකෙන් පුළුවන් ගොඩක් වෙනස්කම් කරන්න. ටිකක් බලන්න. ඔයාගෙත් එහෙමද දන්නේ නැහැ.
 
Last edited:

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    wena os ekak dala balanna..... hariyata puppy linux wage ekak pen ekata dala eken boot karanna....e os eketh oya key eka wada nathnam e kiyanne lap eke aulak.