2011 A/L results - breaking news

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
උසස් පෙළ ප්‍රතිපල දැන් නිකුත් කොට නැත. පාසල් වලට තවමත් එය නිකුත් කොට නොමැති අතර අන්තර්ජාලයට ප්‍රතිපල නිකුත් කොට නැත.

Code:
http://www.doenets.lk/exam/

මේ ලිපිනයට ගොස් බලන්න. ප්‍රතිපල තවමත් අප්ඩේට් වී නැත.

ඩයලොග් එකකින් 'exam *******' යයි type කොට 7777 ට send කර ඔබට දැන් ඔබේ ප්‍රතිපල බලා ගත නොහැක.

එහෙනම් උ/පෙ කරපු අපෙ මල්ලිලාට මම සුභ පතනවා.
:)

:D:D:D
 
cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
අපෝ මේකෙ බාගෙට බාගයක් ඉන්නෙ ඉන්ටර්නැශනල් ස්කෝල වලට ගියපු එවුන්ද මන්දා. මේ වගේ දෙයක් දැම්මම ෆුල් සිරා අරගෙන මල පනින්න ඕනද බං ? රිසල්ට් බලාපොරොත්තුවෙන් ඉන්න එකෙක් උනත් මේ වගෙ එකක් බලලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා හිනා වෙලා ඉඳපන්කෝ... :)
 
±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
අපෝ මේකෙ බාගෙට බාගයක් ඉන්නෙ ඉන්ටර්නැශනල් ස්කෝල වලට ගියපු එවුන්ද මන්දා. මේ වගේ දෙයක් දැම්මම ෆුල් සිරා අරගෙන මල පනින්න ඕනද බං ? රිසල්ට් බලාපොරොත්තුවෙන් ඉන්න එකෙක් උනත් මේ වගෙ එකක් බලලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා හිනා වෙලා ඉඳපන්කෝ... :)
kauwda banne puthe?
 
UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    අපෝ මේකෙ බාගෙට බාගයක් ඉන්නෙ ඉන්ටර්නැශනල් ස්කෝල වලට ගියපු එවුන්ද මන්දා. මේ වගේ දෙයක් දැම්මම ෆුල් සිරා අරගෙන මල පනින්න ඕනද බං ? රිසල්ට් බලාපොරොත්තුවෙන් ඉන්න එකෙක් උනත් මේ වගෙ එකක් බලලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා හිනා වෙලා ඉඳපන්කෝ... :)

    ganan ganna epa banz
    me welave kollo mala panala inne results thama na kiyala..;)
    ube rep ehema kapalada? :shocked: onna man gane rep+ dunna

    by the way, nice joke :lol::lol:
     
    Jan 30, 2010
    3
    0
    0
    Gampaha
    උසස් පෙළ ප්‍රතිපල දැන් නිකුත් කොට නැත. පාසල් වලට තවමත් එය නිකුත් කොට නොමැති අතර අන්තර්ජාලයට ප්‍රතිපල නිකුත් කොට නැත.

    Code:
    apita suba pathanne naha kiyalath kiyapan..iwarai ne
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ගොඩ්ක් අය රෙප් කපලා.
    එක්කෙනෙක් විතරක් රෙපක් දීලා.
    එල එල දැන් බඩු ආවනේ :)