About Privete campuses !

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!! කියන ත්‍රෙඩ් එක ගෙනියන්නෙ මම.බය නැතුව මේ දේවල් ගැන මම කියන්නේ සාක්ෂි එක්ක දන්න නිසයි යාලුවනේ.ලෝකෙන්ම මේ වෙද්දී දෙවෙනියට තියෙන්න Stanford University එක කියලා හැමෝම දන්නවානේ.ඒකේදී මේවා...
Nanotechnology
Biotechnology
Artificial Intelligence
Nuclear Physics
Robotics
කරනවානම් අවුරුදු 3-5 දක්වා කෝටි දෙක හමාරක් වත් ඕනේ වෙනවා අඩුම :cool: :cool: :cool: .(මේවා තමයි ලෝකේ මිලෙන් වැඩිම උපාධි සහ පශ්චාත් උපාධ්).ඔයාලා පුලුවන්නම් පිලිගත හැකි University rankings තියෙන සයිට් එකකින් ලංකාවේ University rankings වල ස්ථාන හොයලා මෙතන දාන්න.මම දන්න විදිහට ලංකාවෙන් එක මගේ වැඩිම යාලුවෝ සෙට් එක ඉන්න මොරටුව යුනි එක.හැබැයි මචන්ලා ඒක World ranking වල 2000 ටත් පහලින් තියෙන්නේ. :sorry: :sorry:

එහෙම වෙද්දී අපි අන්තර්ජාතිකව අනිත් රටවල් වල සිසුන් එක්ක කොහොමද තරඟ කරන්නේ ??? ආයෙත් රෙප් කපන එකෙක් කපපන්.බනින එකෙක් බැනපන්.නැත්තම් සුහඳව කතා කරමු.මට මේවා අදාල නෑ :no: :no: :no:
 
  • Like
Reactions: udaragun

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
loke hodama university 10 yen 6 k private (Times list) :shocked:


ප්‍රසිද්දම කීපයක්

Harvard University
California Institute of Technology
Princeton University
Yale University
Stanford University
Columbia University
University of Chicago​
 

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
reputation_neg.gif
About Privete campuses ! 12-25-2011 06:42 PM private campus apita oni uba higannek unata
menna sunimal ponnayage weda :lol:
 

senira

Member
Jul 15, 2008
3,957
32
0
pisu kotuwa
puluwan ewun kohomath wena ratakata gihin igena gannawa ethakota lankawe salli abanekata pita rata yanawa
eeta wada hondai unta lankawe indan meh igena ganna dena eka salli wiyadan karala ethakota ee salli walin anith unta shishathwa denna unath puluwan methana...... wiyadan karala igena gannath nikan university yanna bari ewunuth uda pana pana kagahanawa moda yakku
 
  • Like
Reactions: gaya1

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ප්‍රසිද්දම කීපයක්

Harvard University
California Institute of Technology
Princeton University
Yale University
Stanford University
Columbia University
University of Chicago​
:yes:

Massachusetts Institute of Technology
Johns Hopkins University

University of Pennsylvania Cornell University
Carnegie Mellon University

all private
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    ඔහොම එකක් ලංකාවෙ ක්‍රියාත්මක නෑ. උදාහරණයක් විදිහට මාලබේ PMC එක. පිටරට නම් බදවාගන්න හැම ශිෂ්‍යයෙක් වෙනුවෙන්ම ආණ්ඩුවෙ මුදලක් "ඇප" කරන්න ඕනි. මෙහෙදි උනේ ආණ්ඩුවෙනුත් ඇපමුදල් ,ප්‍රමිතියක් ,වගකීමක් මොකුත් නැති මේ PMC එකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු එක . සල්ලි ටික කොහොමත් රුසියාවට ඇද්දා , මෙහෙ අය රුසියාවෙ කෝස් ෆී එකට වැඩිය අය කරලා ඒ ගාන ලාභ ගත්තා ? මොකද්ද්ඩ රටට ලැබුනු වාසිය ?

    lamin godakata igena ganna wasana wa labuna.. adu mudalakata.. pitarata giya nam. koti ganan wiyadam karanna wenawa.. ..

    [/QUOTE]
    දැනටමත් දුවනවා "පිනට"
    ප්‍රමිතියක් සහිත ලෝකේ පිළිගත්ත ප්‍රයිවට් යුනියක්ද මාලබේ ඇරියේ ? :lol: ඔයා ලංකාවෙද පහුගිය ටිකේ හිටියේ . දැනටත් ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටි වල foreign students ලා ගන්නවා හැම අවුරුද්දෙම[/QUOTE]

    labba gannawa.. ow ekek dennek hitiya kiyala.. maha piriwarak ganne nah ne.. poiyya gahanna epa ban.. umbalath nikan lin madiyo wage..loke daka la nathuwa ohey buranawa.. pinata karath ..adu tharamey parey hinga kane nathuwa..keeyak hari wiyadam karala igena gannawa.

    [/QUOTE]

    මේවා ලිව්වෙ ඒ අහවල් එකෙන් හිතලා වෙන්න ඕනි ඔබතුමා. හොදා හොදා මූණත් එක්ක තියෙන තරහට නහය කකපාගන්නකෝ . ඔයාටත් ළමයි ඉදලා උනුත් හොදට ඉගෙන ගෙන කැම්පස් තේරිලා උන් සෙමිස්ටර් එකේ සල්ලි ඉල්ලන දාට , මෙච්චර සල්ලි කොහෙන් කොයන්නද හිතුනු දාට මේවා මතක් කරගන්න . එතකොටවත් මොලේ පෑදිලා ආයි නිදහස් අධ්‍යාපනයට ශොපිං පලයන් පුතා ! :D
    [/QUOTE]

    hehe eka ne gono mama honadata igena ganne.. mama padiyak hoyala keeyak hari hoya ganne ,mata puluwan widihata salli hoyagena lamainta uganwanna ne.. api wadihitiyo unaham apith kamathi apey daruwo igena gena honda job ekak karanwata.... salli hoyana eka mage wadak..eka demaw piyan ge yuthu kamak..adu milata campus wiwurtha unahama.. lamain wa eata danna puluwan.. nathnam gono. rata yawanna epai.. etha kota kotiyak withara hoyanna ona.. Umbala wage gonnu..sirawata. ..

    tharkayak karaddi hariyata karapn ban.. umba mage kaleth kanwa..gon tharaka daala.. salli hoyana eka demaw piyan ge wadak.. umba igena gena, umbata salli thibunahama. umbe putha a/l c 3 aran campus select une naha kiyapan.umbata salli thiyanawa.. umba podi ekawa pitarata uni ehekata yawanwada nadda..nathnam uta lankawe podi piyan job kattak karana denawada.. ane modayoo. sihina loka wala inne nanthuwa .. sathaya loketa waren.. umbala wage campus wala inna gon harak thama ratath kanne.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    lamin godakata igena ganna wasana wa labuna.. adu mudalakata.. pitarata giya nam. koti ganan wiyadam karanna wenawa.. ..
    lol at that , Have you ever heard about the Quality Standards and International Recognition Of A Degree ?
    The Number , The Expenses Well to hell with that :P But Seriously A Private Medical Faculty Without a Teaching Hospital ?:lol: Lead us to think twice About The Quality of the Private Universities beforehand
    labba gannawa.. ow ekek dennek hitiya kiyala.. maha piriwarak ganne nah ne.. poiyya gahanna epa ban.. umbalath nikan lin madiyo wage..loke daka la nathuwa ohey buranawa.. pinata karath ..adu tharamey parey hinga kane nathuwa..keeyak hari wiyadam karala igena gannawa.
    Pinata ? Well :lol: I have answered this before .
    so we Who didn't waste the tax money of ppl and paying the debt to the country back are "ohe buranawa " You ppl on teh other hand with all the wasted tax money for not getting any use outta it + money that has to pay for a private degree are :lol: well I don't know do the math :D
    hehe eka ne gono mama honadata igena ganne.. mama padiyak hoyala keeyak hari hoya ganne ,mata puluwan widihata salli hoyagena lamainta uganwanna ne.. api wadihitiyo unaham apith kamathi apey daruwo igena gena honda job ekak karanwata.... salli hoyana eka mage wadak..eka demaw piyan ge yuthu kamak..adu milata campus wiwurtha unahama.. lamain wa eata danna puluwan.. nathnam gono. rata yawanna epai.. etha kota kotiyak withara hoyanna ona.. Umbala wage gonnu..sirawata. ..

    SelFISHness at its extreme :) Ok sure You can . but what about the majority who can't afford for that amount of expenses ? After the deliberate draw back of the free education system , Parents will have no alternative but to go for a private degree . WHAT ABOUT THEM ?
    tharkayak karaddi hariyata karapn ban.. umba mage kaleth kanwa..gon tharaka daala.. salli hoyana eka demaw piyan ge wadak.. umba igena gena, umbata salli thibunahama. umbe putha a/l c 3 aran campus select une naha kiyapan.umbata salli thiyanawa.. umba podi ekawa pitarata uni ehekata yawanwada nadda..nathnam uta lankawe podi piyan job kattak karana denawada.. ane modayoo. sihina loka wala inne nanthuwa .. sathaya loketa waren.. umbala wage campus wala inna gon harak thama ratath kanne.

    Typical type of language who ran out of Logic :rofl: Trust me I will encourage him to do whatever he is capable of . I don't want him to make a doctor or an engineer or whatever just because i have (or may be haven't) $$$ to spend for a private degree.
    BTW You got me wrong . The whole essence of my previous post is NO Private Universities at The Expense of Free Education . Get it right :nerd:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Ddl4O.jpg



    මේ ආච්චි සීයා දිහා බලන්න.21 වෙනිද උදේ ම ගලහ හන්දියට ආපු මෙයාලගෙ අතේ තිබ්බෙ
    "විශ්ව විද්‍යාලයට නොතේරුණු අ‍පේ දරුවන් සල්ලි දීලා හරි ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි"
    අනේ ඉතින් අපි ඒකට උත්තර දෙන්න කලින් ආච්චියේ මට කියන්න අද උදේට ‍කාලා ද ඉන්නෙ ඔයා...................
    දවසකට රු.5500.00 ගෙවල ඔයාගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් එකකට දා ගන්න පුලුවන්ද ඔයාට ............
    මාසෙකට ලක්ෂ 1 1/2 ක් වියදම් කරන්න තියෙනවද ඔයාට ..............
    අපි ජේ වී පී එකට කඩේ යනවයි කිය කිය අපිට බැන බැන බස් එකේ ගිය මාමල නැන්දල කියන්න බලන්න මේ අය කඩේ යන්නෙ කාටද?.........
    ඔයාල මෙතනට ආවෙ සමෟද්ධිය කැපෙනවට බයේ කියල අපි දන්නව......
    තව මෙතනට ඇවිත් බෝඩ් උස්සන් හිටපු 25 - 28 අයියල අක්කලට ආවෙ කැම්පස් යන ලමයි ඉන්න හින්ද නෙමෙයි. රස්සාවක් හොයා ගන්න ඕන නිසා කියලත් අපි දන්නව.

    ඉතින් අයියේ ඔයාට ඉක්මනට ජොබ් එකක් හම්බ වෙයි.ඔයාගෙ පුතා පන්තියෙ පලවෙනිය වෙලා A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙයි.

    ඔයා අයෙත් මේ ගලහ හන්දියට එයි.එදාට මෙතන ලොකු ගේට්ටුවක් ඇති.පුතා ඇතුලට ගන්න කලින් කැම්පස් ගාස්තු ගෙව්වද කියල අහයි. මාසෙකට රු ලක්ෂ 1 1/2 යි.
    පුතාගෙ පන්තියෙම හිටපු ඇමති පතා A/L පේල් උනාට ලස්සන පෙජරෝ එකක ඔයාව පහු කරගෙන මේ ගේට්ටුවෙන් ඇතුලට යයි.

    එදාට මෙතනට වෙලා කෑ ගගහ හිටපු කොල්ලො ටික කෝ කියල හොයන්න එපා.............
    :dull:

    Source :
    නිදහස් අධ්‍යාපනය උදෙසා.


    මම සියයට සියයක් එකගයි!!!. අද රටේ ගොඩක් දේවල් පාලනය වෙන්නේ සමුර්දියෙනුයි, :no::no:දේශපලකයෝ සෙල්ලම් කරන තරුණ බලාපොරොත්තු වලිනුයි. :no::no:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    දෙමාපියන්ට ඕනේ නොකනොබි හරි තමන්ගේ දරුවන්ට හොදට උගන්වන්න
    එහෙම එකට මේවිදියට නොන්ඩි කතා කියන එක හරි නැ :no::no:

    උබට මේ එක අම්ම කෙනෙක්ගේ හරි, තාත්තා කෙනෙක්ගේ හරි දීහා බලද්දී පේනවද මාසෙකට ලක්ෂ ගානක් වියදම් කරන්න පුළුවන් මිනිස්සු කියල. එහෙම පුලුවන්නම් මේ අය මෙතැනට එන්නේ නැ මචන්.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මේ එකට මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මචෝ කවදාවත් කාගෙන් වත් මෙහෙම් අහන්න එපා. මම දන්න බොහෝ දුප්පත් දෙමව්පියන් ඉන්නව campus select නොවුන තමන්ගෙ පුතාව/දුවව ඉන්ජිනෙරුවො, වෙද්‍යවරු කරපු. එයාල ඒව කලේ තමන් ඉන්න පැල්පත උකස් කරල. ගෙදොර උකස් කරල.



    A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නොතේරෙන අය ගැනත් දැම්ම නම් වටිනව.

    මේව කිව්වාම අපට කුනුහරප රෙප් තමයි ලැබෙන්නේ.

    මචන්. මම campus තෙරිලත් ගියේ නැති කෙනෙක්. (බොරු කියනවා නෙමේ). සල්ලි ප්‍රශ්න, English ප්‍රශ්න නිසා නෙමේ. මම වෙන field එකක study කරමින් හිටපු නිසා. රජයේ අධායපනය හරියට maintain කරන්න බැරි රටක කොහොමද මචන් private අධායපනයේ කොලිටිය maintain කරන්නේ. private දැම්මත් යන්නේ හොදම සල්ලි කාරයන්ගේ දරුවෝ. එක වැරදීයි කියනවා නෙමේ.නමුත් private campus හැදුවත් නැතත් උන් රට ගීහිල්ල හරි ඉගෙන ගන්නවා. මේ දේවල් වලින් සාමාන්‍ය දෙමව්පියන්ගේ දරුවන්ට ලැබෙන සෙතක් නෑ. මේවා කරන්නේ රටට හෝ දරුවන්ට ආදරේට නෙමේ. සල්ලි වලට, කොමිස් කුට්ටි වලට තියෙන කෑදර කමට.

    A / L ප්‍රතිපල මේ තරම් අවූල් වෙලා තියෙද්දිත් ඇමතිලා එවා simple mistake ගානට දාල කතාකරන හැටි දැක්කම හරිම කලකිරීමක් ඇති වෙන්නේ. ඉගෙන ගන්න දරුවන්ගේ මෙතරම් වැදගත් විභාගයක් විනාස කරපු එකට සමාව අරන් ඉල්ලා අස්වෙන්න තරම්වත් වැදගත් කමක් නැති මිනිස්සු ඉන්න රටකට private campus අවොත් මොනවා වේයිද??????

    වීවූර්ත මනසකින් බලන ඕනම කෙනෙකුට තේරෙනවා අධායපන ඇමතිලා මොනතරම් වෛරයකින්ද campus students ල දිහා බලන්නේ කියල.