ඈ 4500000 ???? එච්චර වෙනවනම් ලංකාවේ යුනි එලනේ මචන්ලා.
Ela thamai ban......Balagena innako S.B mahaththya panatha genakan....
ඈ 4500000 ???? එච්චර වෙනවනම් ලංකාවේ යුනි එලනේ මචන්ලා.
.(මේවා තමයි ලෝකේ මිලෙන් වැඩිම උපාධි සහ පශ්චාත් උපාධ්).ඔයාලා පුලුවන්නම් පිලිගත හැකි University rankings තියෙන සයිට් එකකින් ලංකාවේ University rankings වල ස්ථාන හොයලා මෙතන දාන්න.මම දන්න විදිහට ලංකාවෙන් එක මගේ වැඩිම යාලුවෝ සෙට් එක ඉන්න මොරටුව යුනි එක.හැබැයි මචන්ලා ඒක World ranking වල 2000 ටත් පහලින් තියෙන්නේ.
loke hodama university 10 yen 6 k private (Times list)![]()

ප්‍රසිද්දම කීපයක්
Harvard University
California Institute of Technology
Princeton University
Yale University
Stanford University
Columbia University
University of Chicago

ඔහොම එකක් ලංකාවෙ ක්‍රියාත්මක නෑ. උදාහරණයක් විදිහට මාලබේ PMC එක. පිටරට නම් බදවාගන්න හැම ශිෂ්‍යයෙක් වෙනුවෙන්ම ආණ්ඩුවෙ මුදලක් "ඇප" කරන්න ඕනි. මෙහෙදි උනේ ආණ්ඩුවෙනුත් ඇපමුදල් ,ප්‍රමිතියක් ,වගකීමක් මොකුත් නැති මේ PMC එකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු එක . සල්ලි ටික කොහොමත් රුසියාවට ඇද්දා , මෙහෙ අය රුසියාවෙ කෝස් ෆී එකට වැඩිය අය කරලා ඒ ගාන ලාභ ගත්තා ? මොකද්ද්ඩ රටට ලැබුනු වාසිය ?
ඔයා ලංකාවෙද පහුගිය ටිකේ හිටියේ . දැනටත් ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටි වල foreign students ලා ගන්නවා හැම අවුරුද්දෙම[/QUOTE]
lol at that , Have you ever heard about the Quality Standards and International Recognition Of A Degree ?lamin godakata igena ganna wasana wa labuna.. adu mudalakata.. pitarata giya nam. koti ganan wiyadam karanna wenawa.. ..
But Seriously A Private Medical Faculty Without a Teaching Hospital ?
Lead us to think twice About The Quality of the Private Universities beforehandPinata ? Welllabba gannawa.. ow ekek dennek hitiya kiyala.. maha piriwarak ganne nah ne.. poiyya gahanna epa ban.. umbalath nikan lin madiyo wage..loke daka la nathuwa ohey buranawa.. pinata karath ..adu tharamey parey hinga kane nathuwa..keeyak hari wiyadam karala igena gannawa.
I have answered this before .
well I don't know do the math 
hehe eka ne gono mama honadata igena ganne.. mama padiyak hoyala keeyak hari hoya ganne ,mata puluwan widihata salli hoyagena lamainta uganwanna ne.. api wadihitiyo unaham apith kamathi apey daruwo igena gena honda job ekak karanwata.... salli hoyana eka mage wadak..eka demaw piyan ge yuthu kamak..adu milata campus wiwurtha unahama.. lamain wa eata danna puluwan.. nathnam gono. rata yawanna epai.. etha kota kotiyak withara hoyanna ona.. Umbala wage gonnu..sirawata. ..
Ok sure You can . but what about the majority who can't afford for that amount of expenses ? After the deliberate draw back of the free education system , Parents will have no alternative but to go for a private degree . WHAT ABOUT THEM ? tharkayak karaddi hariyata karapn ban.. umba mage kaleth kanwa..gon tharaka daala.. salli hoyana eka demaw piyan ge wadak.. umba igena gena, umbata salli thibunahama. umbe putha a/l c 3 aran campus select une naha kiyapan.umbata salli thiyanawa.. umba podi ekawa pitarata uni ehekata yawanwada nadda..nathnam uta lankawe podi piyan job kattak karana denawada.. ane modayoo. sihina loka wala inne nanthuwa .. sathaya loketa waren.. umbala wage campus wala inna gon harak thama ratath kanne.
Trust me I will encourage him to do whatever he is capable of . I don't want him to make a doctor or an engineer or whatever just because i have (or may be haven't) $$$ to spend for a private degree. BTW You got me wrong . The whole essence of my previous post is NO Private Universities at The Expense of Free Education . Get it right 
![]()
මේ ආච්චි සීයා දිහා බලන්න.21 වෙනිද උදේ ම ගලහ හන්දියට ආපු මෙයාලගෙ අතේ තිබ්බෙ
"විශ්ව විද්‍යාලයට නොතේරුණු අපේ දරුවන් සල්ලි දීලා හරි ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි"
අනේ ඉතින් අපි ඒකට උත්තර දෙන්න කලින් ආච්චියේ මට කියන්න අද උදේට කාලා ද ඉන්නෙ ඔයා...................
දවසකට රු.5500.00 ගෙවල ඔයාගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් එකකට දා ගන්න පුලුවන්ද ඔයාට ............
මාසෙකට ලක්ෂ 1 1/2 ක් වියදම් කරන්න තියෙනවද ඔයාට ..............
අපි ජේ වී පී එකට කඩේ යනවයි කිය කිය අපිට බැන බැන බස් එකේ ගිය මාමල නැන්දල කියන්න බලන්න මේ අය කඩේ යන්නෙ කාටද?.........
ඔයාල මෙතනට ආවෙ සමෟද්ධිය කැපෙනවට බයේ කියල අපි දන්නව......
තව මෙතනට ඇවිත් බෝඩ් උස්සන් හිටපු 25 - 28 අයියල අක්කලට ආවෙ කැම්පස් යන ලමයි ඉන්න හින්ද නෙමෙයි. රස්සාවක් හොයා ගන්න ඕන නිසා කියලත් අපි දන්නව.
ඉතින් අයියේ ඔයාට ඉක්මනට ජොබ් එකක් හම්බ වෙයි.ඔයාගෙ පුතා පන්තියෙ පලවෙනිය වෙලා A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙයි.
ඔයා අයෙත් මේ ගලහ හන්දියට එයි.එදාට මෙතන ලොකු ගේට්ටුවක් ඇති.පුතා ඇතුලට ගන්න කලින් කැම්පස් ගාස්තු ගෙව්වද කියල අහයි. මාසෙකට රු ලක්ෂ 1 1/2 යි.
පුතාගෙ පන්තියෙම හිටපු ඇමති පතා A/L පේල් උනාට ලස්සන පෙජරෝ එකක ඔයාව පහු කරගෙන මේ ගේට්ටුවෙන් ඇතුලට යයි.
එදාට මෙතනට වෙලා කෑ ගගහ හිටපු කොල්ලො ටික කෝ කියල හොයන්න එපා............. —
Source : නිදහස් අධ්‍යාපනය උදෙසා.

දේශපලකයෝ සෙල්ලම් කරන තරුණ බලාපොරොත්තු වලිනුයි. 
දෙමාපියන්ට ඕනේ නොකනොබි හරි තමන්ගේ දරුවන්ට හොදට උගන්වන්න
එහෙම එකට මේවිදියට නොන්ඩි කතා කියන එක හරි නැ![]()
මේ එකට මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මචෝ කවදාවත් කාගෙන් වත් මෙහෙම් අහන්න එපා. මම දන්න බොහෝ දුප්පත් දෙමව්පියන් ඉන්නව campus select නොවුන තමන්ගෙ පුතාව/දුවව ඉන්ජිනෙරුවො, වෙද්‍යවරු කරපු. එයාල ඒව කලේ තමන් ඉන්න පැල්පත උකස් කරල. ගෙදොර උකස් කරල.
A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නොතේරෙන අය ගැනත් දැම්ම නම් වටිනව.
මේව කිව්වාම අපට කුනුහරප රෙප් තමයි ලැබෙන්නේ.