ඔය මටත් දීලා තියෙන්නෙ. මුන්ව කැම්පස් වලදාලා උගනන්න අපි බදු ගෙවනවාට අපිටයි ගහන්න ඕනෙ.
කමක් නැහැ බන අපි පිනක් නේ කරගන්නේ....
ඔය මටත් දීලා තියෙන්නෙ. මුන්ව කැම්පස් වලදාලා උගනන්න අපි බදු ගෙවනවාට අපිටයි ගහන්න ඕනෙ.
salli nathnam mali hondata igena ganin.. A3 wath gahala campus yaman .. boruwata andanne nathuwa.. wadey iwarai ne etha kota.. salli thiyana un ey wdihata igena ganiy.. .. simple plane ekak ne![]()
oita wada lesi neda bn rataka lokuma ayojanaya wena adyapanaya sandaha prathipadana wadi kala nam. Syllabus aluth wei uni wadi wei degree qulity wadi wei , pahasukam wadi wei rate duppath posath okkoma eka wage igena gena thaman kamathi job ekata yanna puluwan wei (duppath posath bedhayak nathiwa).

About Privete campuses ! 12-24-2011 11:43 AM uba danna kehemmala![]()
About Privete campuses ! 12-24-2011 11:45 AM boru kiyanna epa ban[/QUOTE![]()
onna okai thathwe
About Privete campuses ! 12-24-2011 11:59 AM PALA PALA![]()
About Privete campuses ! 12-24-2011 11:20 PM![]()
private ewa wadi wenawa misak adu wen ne naha1) Private liyala thiyenawa waradie
2) Mea dawas wala 6months walata yanne 80,000 wagea, Maasekata 14000 wagea
3) Oaka nathi karaama thiyena aya rata gihin igena gannawa, meda inna ayata chance nathiwenawa, Eaka nisa athi nathi paratharaya digatama wadiwenawa misak adu wennea
4) Apea ratea aya 3A gannakan iddi, anith ratawala minissu 3S, 2S walin upaadi gannawa, ethakota apea ratata wenne mokakda? dan anith ratawalath upaadi ganna rate eka wadi
5) Oakata kea gahanna welaawe, free campus walata ganna pirisa wadi karanna kiyala keagahuwanam hari neada?
6) Free campus wala inna ewntath gahala pannanawane ban, ung adu kadaagena anna ispirithaale![]()
lankawe AL advance naha ?Machan pitarata wala dena papersma mehe denawanam, ehe kattiya ea exam liyanne 3s walin nam, ai apea ayata beri 3s walin ea exam pass wenna? Apea A/L eyaalage tharam advance nedda, keedenek 3S aragena oowa pass wenawada?
Anika IT wagea field gaththoth A/L walin balapeamak thiyenne Maths and Physics witharai, eakath gaburata nea, touch wenawa witharai, Apea godak aya A/L walin 3A ganne neththe molea nathi nisaa nemei machan, Mahansi wenne nethi nisa, Eath semester kramayata wada karaganna eyaalata pulwan

අනිවා මචෝ, අපේ ලොක්ක ඉන්නෙ Col uni. උන්ට English කතා කිරීම තහනම් කරලලු තියෙන්නෙ. Gon partz.. ඒකට APIIT, ACBT, ICBT වල Sinhala කතා කරන එකෙක් හොයා ගන්නත් gameak ක් දෙන්න ඔනේ. දැන් කියයි චීනෙ, ජපානෙ, වගේ අපිත් සිංහල කම නගා සිටුවන්න ඕනෙ කියල. ඒකට නම් ඉතිං හැම electric උපකරණයක ඉදන්ම සිංහල දාන්න ඕනෙ.

reddak kiyonawa..lankawe honda privet uni thibba nam api lankawe karanawa ne.. london a/l karapu unta capus yanna baha lankawe.. eka nisa pita rata yannama ona...api laksha ganan wiyadam kara gena igena gannawa.. adu tharamey ey salli lankaw thiya gena..ey ena adayamin.lankawe campus nadaththu karanna puluwan.. eka notherna gon haththak inne lankawe..
rajayata adu tharamey budjet eka piyawa ganna wath salli nah..mey nikan igena ganna un thawath sapa illanawa.. yako thopita salakanna salli hoyana kramayak ona.. pvt campus dala ey walin ena salli walin , puluwan gov campus wala facilites wadi karanna..
mata dukai lankawe campus yana gon harak gana.. nikan dena dey watina kamak nathi moda harak...
-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

සිරා කතාව.
මුන් කියන හැටියට ප්‍රයිවෙට් තැන් වලට පොඩි කාමරේක මේස දෙකක් තිබ්බා නං ඇති. පලවෙනි මේසෙ ඉන්න එකා සල්ලින් අරගන්නවා, දෙවනි මේසෙ ඉන්න එකා degree එක දෙනවා.![]()

Ape ayyataa maths walin 3A,B aragena engineering yanna beri una Colombo nisa....

SLIIT is public/anduwe (Ministry of Science and Technology)Lankawe danatath private campus thiyenawa nea....
SLIIT, APIIT, IIT, ICBT kiyanne praivate campus nevei da ?