ITN වල ගිය

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    macho mata mathakai...

    patta voice eka thamai.... u ara "hhhhhaaaaaaaaaaaaai" gaaanwa neda hemathissema?
    mata denuth uge ae sound eka ehenawa wage ban... hee heehe
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ewage koheda ban dan, uba ITN1ta call karalama ella ganin

    app poiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii dei yaneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ඔව් බන්

    aneeeeee

    siraa programe eka

    ubata mathakada oka sinduwak kiyanawa..

    thakunwa thei thei... thakunwa thei thei...
    thakunwa thakathei thei

    thakunwa thei thei... thakunwa thei thei...
    thakunwa thakathei thei

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ගමරාල යන්න... ගමරාල යන්න......... (මතකද :rofl::rofl:)

    ඉස්සරට වඩා දෑන් ඒක බලන්න ආසයි:yes:
    මමත් youtube එක පෙරලල හ්ව්ව හම්ම උනේ නෑ බන්....:(:(
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පොර අන්තිමට කොටියට අහු උනාම "අනෙ අනෙ අනෙ අනෙ......ආ නේ......ආයි...යෝ.....මට හම්...මට හම්පිටි හම්" කියනවා ....අඩේ ඔව් බං....:D

    "ඊට පස්සෙ...තකුන්ද තෙයි තෙයි තකුන්ද තෙයි තෙයි - තකුන්ද තක තෙයි තකුන්ද තෙයි.." කියල සින්දුවක් කියනවා...

    අන්තිමට ගමරාල (ගමරාලගේ කට උගුරට යනකන්ම ඇරෙනව) "සුදිලෙනා....පූර්ණ චන්ද්‍රා සේ- සුදන ගුණ දිලෙන්නා ලෝකේ..".කියල සින්දුව කියනවා සර්පිනාව ගහ ගහ