විභාගෙ ලියපු සියලුම අයගෙං ඉල්ලා සිටින්නෙ ෆේල් වුනා කියලා වැටෙන්න ඵපා....මෝඩ වැඩ කරන්න යන්නත් ඵපා......ඵ් දෙයට හොදින් මුහුන දෙන්න වැටෙන්න ඵපා....ජිවිතෙ කියන්නෙ පරාජයන්ගෙන් සමන්විත ඵකක්.....ගණන් ගන්න ඵපා....කැම්පස් යන්න බැරිවුනා කියලා ජිවිතෙ අවසන් වෙන්නෙ නැ.....ඔයාලට යන්න තවත් පාරවල් තියන බව අමතක කරන්න ඵපා.....ජිවිතෙ ජයගන්න ඕනනම් හැමදේටම මුහුණ දිය යුතුයි.....ඵ් වගෙම විභාගය සමත් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච කට්ටියට උණුසුම් සුභ පැතුම් මගෙන්......තව දෙයක් වීභාගෙ කියන්නෙ ජිවිතෙ නෙවි....




. maara upset. 2 weni paara karanna innne/