To all persons who got A/L Result Plez read

kudcp

Member
Mar 17, 2007
329
64
0
විභාගෙ ලියපු සියලුම අයගෙං ඉල්ලා සිටින්නෙ ෆේල් වුනා කියලා වැටෙන්න ඵපා....මෝඩ වැඩ කරන්න යන්නත් ඵපා......ඵ් දෙයට හොදින් මුහුන දෙන්න වැටෙන්න ඵපා....ජිවිතෙ කියන්නෙ පරාජයන්ගෙන් සමන්විත ඵකක්.....ගණන් ගන්න ඵපා....කැම්පස් යන්න බැරිවුනා කියලා ජිවිතෙ අවසන් වෙන්නෙ නැ.....ඔයාලට යන්න තවත් පාරවල් තියන බව අමතක කරන්න ඵපා.....ජිවිතෙ ජයගන්න ඕනනම් හැමදේටම මුහුණ දිය යුතුයි.....ඵ් වගෙම විභාගය සමත් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච කට්ටියට උණුසුම් සුභ පැතුම් මගෙන්......තව දෙයක් වීභාගෙ කියන්නෙ ජිවිතෙ නෙවි....
 
kudcp

Member
Mar 17, 2007
329
64
0
And this too

A/L පාස් වෙච්ච අය සතුටු වෙයල්ලා ඒත් පේල් වෙච්ච අයගේ සිත රිදෙන්නෙ නැති විදියට
 
  • Like
Reactions: Dulanzz

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
A level කියන්නේ මුළු ජීවිතයම නෙමේ යාලුවනේ ඉතින් කිසිම දෙකින් පසුබට වෙන්න එපා
හැමෝටම සුභ පතනවා
 
  • Like
Reactions: kudcp

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
Bill-Gates1.png
 
  • Like
Reactions: kudcp

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    විභාගෙ ලියපු සියලුම අයගෙං ඉල්ලා සිටින්නෙ ෆේල් වුනා කියලා වැටෙන්න ඵපා....මෝඩ වැඩ කරන්න යන්නත් ඵපා......ඵ් දෙයට හොදින් මුහුන දෙන්න වැටෙන්න ඵපා....ජිවිතෙ කියන්නෙ පරාජයන්ගෙන් සමන්විත ඵකක්.....ගණන් ගන්න ඵපා....කැම්පස් යන්න බැරිවුනා කියලා ජිවිතෙ අවසන් වෙන්නෙ නැ.....ඔයාලට යන්න තවත් පාරවල් තියන බව අමතක කරන්න ඵපා.....ජිවිතෙ ජයගන්න ඕනනම් හැමදේටම මුහුණ දිය යුතුයි.....ඵ් වගෙම විභාගය සමත් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච කට්ටියට උණුසුම් සුභ පැතුම් මගෙන්......තව දෙයක් වීභාගෙ කියන්නෙ ජිවිතෙ නෙවි....

    :yes::yes::yes:
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    A/L කියන්නෙ ජීවිතේ නෙමේ... A/L Pass වුණු අයට වගේම Fail වුණු අයටත් ජීවිතේ සාර්ථක කරගන්න කරන්න දේවල් එමටයි.. ඒක නිසා පසුතැවෙන්නෙ නැතිව සිහියෙන් ඉදිරි වැඩ කටයුතු කරන එක තමා හොඳ.. Pass වුණත් Fail වුණත් හැමොටම මගෙන් උණුසුම් සුභ පැතුම්.. :yes::yes::yes:
     
    • Like
    Reactions: kudcp

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    A/L කියන්නෙ ජීවිතේ නෙමේ... A/L Pass වුණු අයට වගේම Fail වුණු අයටත් ජීවිතේ සාර්ථක කරගන්න කරන්න දේවල් එමටයි.. ඒක නිසා පසුතැවෙන්නෙ නැතිව සිහියෙන් ඉදිරි වැඩ කටයුතු කරන එක තමා හොඳ.. Pass වුණත් Fail වුණත් හැමොටම මගෙන් උණුසුම් සුභ පැතුම්.. :yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    1.මම elakiri eka inactive member කෙනෙක් මම මෙතන මෙක thread eka දෑම්මෙ fail කට්ටියගෙ හිත හදන්න. මොකද O/L result වලින් මම ගොඩක් දුක් උන කෙනෙක්.
    2. මම මෙතන rep ඉල්ලුවෙ නෑ but දුන්න කට්ටියට මගෙ මුලු සිතින්ම ඉස්තුති කරනවා.නමුත් ඈයි සමහරු මට mada pa-aya කීයල rep- තියන්නෙ ? මම මෙතන වෑරෑද්දක් කරද ?:confused::confused:
     
    • Like
    Reactions: Optimus Prime