ane machanla Dawasin Gihin Enna,

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන් උබ කඩුවෙල ඉන්නවනම් පරන පාරේ කලු අග්ගලින් දකුනට හැරිල රන්මුද්දට යන්න පුලුවන්. නැත්නම් හංවැල්ලෙන් පහත්ගමට ගිහින් එතනින් මීපෙට ගිහින් ඉංගිරියට යන්නපුලුවන්. ඉංගිරියෙ තියෙනව සුපිරි පොට් එකක්. එතනට කියන්නෙ පරෙවිතොට. ඊට කලින් තව තැන් කීපයක් තියෙනවා. නැත්නම් අවිස්සාවෙල්ල, තල්දූව පසුකර 4km 5km ගිහින් දැරනියගල පාරේ කහනවිට කියනතැනට යන්න. එතනත් සුපිරි. තව ඔනෙ නම් කියන්න. උබට ලග තැන් තමයි මම කිව්වෙ.
     
    PAW MU

    Member
    Dec 21, 2011
    17
    3
    0

    Uba raja dial ekakne, ela ela watinawa machan apitath...
     
    Dj Music

    Active member
  • Jul 13, 2011
    695
    162
    43
    මචන් උබ කඩුවෙල ඉන්නවනම් පරන පාරේ කලු අග්ගලින් දකුනට හැරිල රන්මුද්දට යන්න පුලුවන්. නැත්නම් හංවැල්ලෙන් පහත්ගමට ගිහින් එතනින් මීපෙට ගිහින් ඉංගිරියට යන්නපුලුවන්. ඉංගිරියෙ තියෙනව සුපිරි පොට් එකක්. එතනට කියන්නෙ පරෙවිතොට. ඊට කලින් තව තැන් කීපයක් තියෙනවා. නැත්නම් අවිස්සාවෙල්ල, තල්දූව පසුකර 4km 5km ගිහින් දැරනියගල පාරේ කහනවිට කියනතැනට යන්න. එතනත් සුපිරි. තව ඔනෙ නම් කියන්න. උබට ලග තැන් තමයි මම කිව්වෙ.

    Thanx kolla ela ela
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උබ කඩුවෙල ඉන්නවනම් පරන පාරේ කලු අග්ගලින් දකුනට හැරිල රන්මුද්දට යන්න පුලුවන්. නැත්නම් හංවැල්ලෙන් පහත්ගමට ගිහින් එතනින් මීපෙට ගිහින් ඉංගිරියට යන්නපුලුවන්. ඉංගිරියෙ තියෙනව සුපිරි පොට් එකක්. එතනට කියන්නෙ පරෙවිතොට. ඊට කලින් තව තැන් කීපයක් තියෙනවා. නැත්නම් අවිස්සාවෙල්ල, තල්දූව පසුකර 4km 5km ගිහින් දැරනියගල පාරේ කහනවිට කියනතැනට යන්න. එතනත් සුපිරි. තව ඔනෙ නම් කියන්න. උබට ලග තැන් තමයි මම කිව්වෙ.
    :yes::yes::yes::yes::yes::yes: