කවුද ඇත්තට තිරිසන්නු???

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    කවුද ඇත්තට තිරිසන්නු???

    ත්‍රෙඩ් එක බලන හැමෝටම කියන්න ඕනේ මේක ටිකක් Disturbing Image එකක්...ඒ නිසා සමහර අයට මේවාගේ ඒවා දකින්න හොඳ නැති නිසයි මෙහෙම දැම්මේ......
    පින්තූරේ යටින් තියෙනවා......ඊට යටින් විස්තරේ තියෙනවා......මම දැක්කේ මේක FB එකෙන්....දැකපු ගමන් මටත් මාර අප්සට්......
    :(:(
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +

    394685_238417309560780_236436169758894_546335_1541048245_n.jpg



    නත්තල් වලට කවුරුත් සතුටු වෙනවා.....ඒත් මේක කරපු අය නම් කොහොම සතුටු වුනාද දන් නෑ...... පොඩි ළමයි ටිකක් එකතු වෙලා මේ අසරණ සතාගේ කට ඇතුලට සාමාන්‍යෙයෙන් ප්‍රභල Fireworks(මල් වෙඩි) වගයක් දාලා කට අරින්න බැරි විදියට ගැට ගහලා තියෙනවා......පේනවානේ වෙලා තියෙන දේ.....එවුන් ටික නම් දැන් ඇති කිසි දෙයක් නොවුන ගානට.....ඒත් මේ අසරණ සතා තමා එවුන්ගේ අර සතුටට තමන්ගේ ජීවිතේ බිලි කලේ......මේ විදියට වුනාම සතාට කිසිම ආහාරයක් ගන්න බෑ....අඩු ගාණේ වතුර ටිකක්වත් බොන්න .....සේලයින් වලින් ඉතින් හැමදාම ඉන්න බෑනේ....මූ මැරුණද නැද්ද කියලා නම් හරියට දන් නෑ....නමුත් වැඩි කල් නම් ජීවත් වෙන්න විදියක් නෑ.....ටිකක් හිතලා බලන්න...අඩු ගානේ මේ සතාට ඌගේ වේදනාව වත් පිට කරන්න විදියක් නෑ.....කොච්චරක් නම් විඳවන්න ඇත්ද.....මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා මේක දකින ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.....බල්ලෙක් වුනත් හපා කන්නේ ඌගෙ ආරක්ශාවට.....ඌ කවදාවත් ෆන් එකට කාවවත් හපන් නෑ...ඒකට මිනිස්සු......මිනිස්සුන්ගේ ෆන් එකට බිලි වෙන්නේ අහින්සක සත්තු....උන් තිරිසන්නු නිසා අනුකම්පා කරන්න ඕනේ එකේ මේ වගේ තුප්පහි වැඩක් කරන්න මනුස්ස හිතකට නම් පුළුවන් කමක් නෑ...... මට මේක ගොඩක්ම හිතට වැදුනෙත් අපේ ගෙදර ඉස්සර හිටියා white Alsatian බල්ලෙක්...අපි ඉතින් අවුරුද්දට Fire Crackers දානවා.....අපි කරන්නේ ඒක පත්තු කරලා ඈතට විසික් කරන එකනේ.....දවසක් අපේ බල්ලා විසික් කරපු Fire Cracker එකක් කටින් අරන් ආවා අපිට ගෙනත් දෙන්න(අර ලීයක් විසික් කරාම ආපහු ගෙනත් දෙනවා වගේ) වෙලාවට ඒකේ වෙඩි නූල පත්තු වෙද්දි ගිනි පුළිඟු විසික් වෙද්දි මූට ඒක කටේ තියා ගන්න බැරි නිසා මූ ඉක්මනට ඒක බිම දැම්මා....ඒත් එක්කම වගේ පිපුරුනා......අපි එදා ගොඩක් බය වුනා ඒ වෙලාවේ මූට මොනවා හරි වුනා නම් කියලා.......එහෙව් එකේ පොඩි එකෙක් අරම කට බැඳලා මේ වගේ අසික්කිත දෙයක් කරන්න මොන තරම් මානසික විකෘතිතාවකට පත් වෙලා තියෙන්න ඕනෙද?? ටිකක් හිතලා බලන්න.............:dull::dull:

    ^Night Fury^ විසිනි

     
    Last edited:
    • Like
    Reactions: chandimalin

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    adow,pissu hadenawa ban,koheda me,japan,china da?wesa hattha kunu wela marenna ona
    රට කොහෙද කියලා නම් දාලා තිබ්බේ නෑ බං....කොහෙ වුනත් ඉතින් පේනවානේ කරලා තියෙන ජරා වැඩේ:angry::angry:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොකද්ද මේ කරලා තියෙන අපරාදේ, මේ වගේ වැඩ කරන උන් තම සැබෑ තිරිසන්නු

    :no::no::no::no::no::no:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    රට කොහෙද කියලා නම් දාලා තිබ්බේ නෑ බං....කොහෙ වුනත් ඉතින් පේනවානේ කරලා තියෙන ජරා වැඩේ:angry::angry:
    oya wage ratawal wala ewun hithaganna bari aparada karanawa ban shit,mewata mona kiyannada manda ban :(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනේ මන්ද.. ඇයි මිනිස්සු මේ අහිංසක තිරිසනුන්ටත් වඩා තිරිසන් විදියට වැඩ කරන්නේ.. තිරිසනුන්ටත් කෙලෙහිගුනේ තියනවා.. අනේ මන්ද... මේ මනුස්ස කියන ජාතියට මොනවා වෙලාද කියල.. සොබාදහම මේවා දිගටම ඉවසගන ඉඳීද කියන එකයි මට තියන ප්‍රශ්නේ..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    මට අහු උනානම් ගහනවාඅ ඕකුන්ගේ පු^ ප්‍රභල Fireworks
    :yes: :yes:

    meh balla maruna nam ekath ekak ban,shit,ohoma jeewath wenne kohomada
    මෙහෙම ජීවත් වෙන් නෑ බං.....මේකම තමා අලින්ට හක්ක පටස් කැවුනමත් වෙන්නේ......කන්න බොන්න බැරුව බඩගින්නේ මැරිලා යනවා....සේලයින් වලින් දිගටම ජීවත් කරන්න බෑ.....මොන විදියට වුනත් සෑහෙන්න විඳවන්න වෙනවා මෙහෙම වුනාම:(:(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :yes: :yes:


    මෙහෙම ජීවත් වෙන් නෑ බං.....මේකම තමා අලින්ට හක්ක පටස් කැවුනමත් වෙන්නේ......කන්න බොන්න බැරුව බඩ ගුන්නේ මැරිලා යනවා....සේලයින් වලින් දිගටම ජීවත් කරන්න බෑ.....මොන විදියට වුනත් සෑහෙන්න විඳවන්න වෙනවා මෙහෙම වුනාම:(:(
    :(:(