කවුද ඇත්තට තිරිසන්නු???
ත්රෙඩ් එක බලන හැමෝටම කියන්න ඕනේ මේක ටිකක් Disturbing Image එකක්...ඒ නිසා සමහර අයට මේවාගේ ඒවා දකින්න හොඳ නැති නිසයි මෙහෙම දැම්මේ......
පින්තූරේ යටින් තියෙනවා......ඊට යටින් විස්තරේ තියෙනවා......මම දැක්කේ මේක FB එකෙන්....දැකපු ගමන් මටත් මාර අප්සට්......

+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
නත්තල් වලට කවුරුත් සතුටු වෙනවා.....ඒත් මේක කරපු අය නම් කොහොම සතුටු වුනාද දන් නෑ...... පොඩි ළමයි ටිකක් එකතු වෙලා මේ අසරණ සතාගේ කට ඇතුලට සාමාන්යෙයෙන් ප්රභල Fireworks(මල් වෙඩි) වගයක් දාලා කට අරින්න බැරි විදියට ගැට ගහලා තියෙනවා......පේනවානේ වෙලා තියෙන දේ.....එවුන් ටික නම් දැන් ඇති කිසි දෙයක් නොවුන ගානට.....ඒත් මේ අසරණ සතා තමා එවුන්ගේ අර සතුටට තමන්ගේ ජීවිතේ බිලි කලේ......මේ විදියට වුනාම සතාට කිසිම ආහාරයක් ගන්න බෑ....අඩු ගාණේ වතුර ටිකක්වත් බොන්න .....සේලයින් වලින් ඉතින් හැමදාම ඉන්න බෑනේ....මූ මැරුණද නැද්ද කියලා නම් හරියට දන් නෑ....නමුත් වැඩි කල් නම් ජීවත් වෙන්න විදියක් නෑ.....ටිකක් හිතලා බලන්න...අඩු ගානේ මේ සතාට ඌගේ වේදනාව වත් පිට කරන්න විදියක් නෑ.....කොච්චරක් නම් විඳවන්න ඇත්ද.....මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා මේක දකින ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.....බල්ලෙක් වුනත් හපා කන්නේ ඌගෙ ආරක්ශාවට.....ඌ කවදාවත් ෆන් එකට කාවවත් හපන් නෑ...ඒකට මිනිස්සු......මිනිස්සුන්ගේ ෆන් එකට බිලි වෙන්නේ අහින්සක සත්තු....උන් තිරිසන්නු නිසා අනුකම්පා කරන්න ඕනේ එකේ මේ වගේ තුප්පහි වැඩක් කරන්න මනුස්ස හිතකට නම් පුළුවන් කමක් නෑ...... මට මේක ගොඩක්ම හිතට වැදුනෙත් අපේ ගෙදර ඉස්සර හිටියා white Alsatian බල්ලෙක්...අපි ඉතින් අවුරුද්දට Fire Crackers දානවා.....අපි කරන්නේ ඒක පත්තු කරලා ඈතට විසික් කරන එකනේ.....දවසක් අපේ බල්ලා විසික් කරපු Fire Cracker එකක් කටින් අරන් ආවා අපිට ගෙනත් දෙන්න(අර ලීයක් විසික් කරාම ආපහු ගෙනත් දෙනවා වගේ) වෙලාවට ඒකේ වෙඩි නූල පත්තු වෙද්දි ගිනි පුළිඟු විසික් වෙද්දි මූට ඒක කටේ තියා ගන්න බැරි නිසා මූ ඉක්මනට ඒක බිම දැම්මා....ඒත් එක්කම වගේ පිපුරුනා......අපි එදා ගොඩක් බය වුනා ඒ වෙලාවේ මූට මොනවා හරි වුනා නම් කියලා.......එහෙව් එකේ පොඩි එකෙක් අරම කට බැඳලා මේ වගේ අසික්කිත දෙයක් කරන්න මොන තරම් මානසික විකෘතිතාවකට පත් වෙලා තියෙන්න ඕනෙද?? ටිකක් හිතලා බලන්න.............

^Night Fury^ විසිනි
Last edited:
අම්මෝ....
උන්ගෙ කටවල් වලටත් දැම්ම නම් හරි මොකද වෙන්නෙ බලන්න....